IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


රාජකීය විදුහල 15 න් පහළ ක‍්‍රිකට් අවසන් තරගයට

වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමුවැනි කොටසේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. අවසන් පුර්ව තරගයේදී පන්නිපිටිය ධර්මපාල විදුහල පරදවා ලකුණු 36 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට රාජකීය විදුහල සමත්විය. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ ඞී.එස්.සේනානායක විදුහල අතර මේ මස 22 වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පුර්ව තරගයේ ජය ගන්නා පිල සමග රාජකීය විදුහල ශූරතාව සඳහා තරග වදියි. රාජකීය විදුහල  ඕවර 36.2 කදී සියලූ දෙනා දැවී 86 (විශාත් පණ්ඩිතරත්න 26, චාමික කරුණාරත්න 15, අයන්ත මාපටුන 7/3, පසිදු කේෂාන් 15/3, ඩිලාන් පෙරේරා 32/2) ධර්මපාල විදුහල  ඕවර 26 කදී සියලූ දෙනා දැවී 50 (ලසිත් ඇඹුල්දෙණිය 7/4, හසිත සමරසිංහ 9/3, බුද්ධික අර්සකුලරත්න 15/3)



අදහස් (0)

රාජකීය විදුහල 15 න් පහළ ක‍්‍රිකට් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ස්පා කත හොර ලේඛන හදන තැනකට පාර පෙන්නයි
2025 අප්‍රේල් මස 09 232 0

බොරලැස්ගමුව‍ සම්බාහන මධ්‍යස්ථානයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ තිබූ ව්‍යාජ හැදුනුම්පතක් ඔස්සේ සිදුකළ විමර්ශන වලදී වැලිකඩ සුඛෝභෝ


ලංකා - ස්විට්සර්ලන්ත මිත්‍ර සංගම් සභාපති පන්නිලගේ
2025 අප්‍රේල් මස 09 83 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ග


ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්
2025 අප්‍රේල් මස 09 168 0

ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්


කතරගම හිටපු සභාපතිට ඇප
2025 අප්‍රේල් මස 09 252 0

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අත් අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරය


කෝසලගේ පුටුවට මැකෝ සමන්ත නම් කරයි
2025 අප්‍රේල් මස 09 331 0

ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා සමන්ත රණසිංහ මහතා


වැලිකඩ පොලිසියේදී මියගිය නිමේෂ්ගේ සිරුර ගොඩ ගන්නැයි නියෝගයක්
2025 අප්‍රේල් මස 09 622 2

වැලිකඩ පොලිසිය බාරයේ සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් ගේ දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත


මේවාටත් කැමතිවනු ඇති

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 57 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 812 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 626 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

Our Group Site