IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රාජකීය - ශා. සෙබස්තියන් - ධර්මපාල විදුහල් අවසන් පුර්ව වටයට එති

වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් පුර්ව වටයට මහනුවර ධර්මපාල, කොළඹ රාජකීය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් යන විදුහල් සුදුසුකම් ලබා ගැනීමට සමත්වුහ. අර්ධ අවසන් පුර්ව වටයේ තරගවලදී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ලකුණු 27 කින් පරාජය කිරීමට ධර්මපාල විදුහල සමත්විය.   කොළඹ රාජකීය විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර පැවැති තරගයෙන් රාජකීය විදුහල ඩක්වත් ලූයිස් න්‍යායට අනුව ලකුණු 2 ක ජයක් ලැබීය. ශාන්ත පීතර විදුහලට එරෙහිව පැවැති අර්ධ අවසන් පුර්ව තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහල ලකුණු 21 ක ජයක් ලැබීය.

අර්ධ අවසන් පුර්ව තරග ප‍්‍රතිඵල:

රාජකීය විදුහල සහ රිච්මන්ඞ් විදුහල අතර තරගය

රාජකීය විදුහල  ඕවර 43.3 කදී සියලූ දෙනා දැවී 141 (තිරාන් ධනපාල 56, චාමික කරුණාරත්න 17, චමත් සලංක 27/4, තිලංක විජේරත්න 7/2)රිච්මන්ඞ් විදුහල  ඕවර 36 කදී කඩුලූ 7 ක් දැවී 126 (පසිඳු ගුණසේකර 46, තිලංක විජේරත්න 21, චාමික කරුණාරත්න 26/2, බුද්ධික අර්සකුලරත්න 18/2)

ශාන්ත තෝමස් විදුහල සහ මහනුවර ධර්මපාල විදුහල අතර තරගය

ධර්මපාල විද්‍යාලය  ඕවර 48.3 කදී 157 (බිමන්ත ලක්ප‍්‍රිය 65, කෝසල ධනංජය 37, හේෂාන් හසංක 24/4, චතුර්ත රණවීර 29/2, කසුන් රංගන 36/2)ශාන්ත තෝමස් විද්‍යාලය  ඕවර 47.1 කදී 130 (ලසිත් ලක්‍ෂාන් 26, රසිඳු දිලූෂ 23, චතුර්ත රණවීර 17, හිමාෂ ලියනගේ 18/5)

ශාන්ත සෙබස්තයන් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර තරගය

ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 50 කදී කඩුලූ 7 ට 158 (ඩිල්ෂාන් සේනානායක 40, මාලන් ප‍්‍රනාන්දු 15, සචින්ත සිල්වා නොදැවී 24, ශෂික ප‍්‍රනාන්දු නොදැවී 21, හෂාන් වීරතුංග 14/2, සවීන් ගුණසේකර 23/2)ශාන්ත පීතර විදුහල  ඕවර 45.3 කදී 137 (අකලංක පලිහේන 35, රන්ජුල මධුෂාන් 33, පන්ඩුල ජයමාන්න 23, රොමේෂ් ප‍්‍රනාන්දු 29/3)

   



අදහස් (0)

රාජකීය - ශා. සෙබස්තියන් - ධර්මපාල විදුහල් අවසන් පුර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 46 0

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 57 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 46 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 103 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 283 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


අමාත්‍යංශ කාර්යභාරය ගැන ජනතාව දැනුම්වත් කරනවා
2024 නොවැම්බර් මස 24 133 0

ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 505 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site