(ගයාන් සූරියඅරච්චි)
සංගීත ප්‍රදර්ශනයක් නැරඹීමට පිරිසක් සමඟ පන්ගමුව මහජන ක්‍රීඩාංගණයට පැමිණ එහි රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ පිස්තෝලයක් සහ අත්විලංගු පෙන්වා තර්ජනය කළ බව කියන තිස්සමහාරාම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථාධිපතිගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ තිස්සමහාරාම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති වශයෙන් රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකි.
තිස්සමහාරාම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා තවත් පිරිසක් සමග ඉකුත් (29) වැනි දින පන්ගමුව මහජන ක්‍රීඩාංගනයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීම සදහා ප්‍රභූ පිවිසුමේ දොරටුව වෙත පැමිණ එහි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයතුට සහ එහි සිටි නිලධාරීන් සමග බහින්බස්වී පරුෂ වචනයෙන් වැදී ඇති බව පොලිසිය කියයි.
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපන
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු
මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජකාරියේ සිටි පොලීසියේ දෙන්නාට පාට් දැමූ සැරයන්ගේ වැඩ තහනම්