මහවැවදී පිහි ඇණුමක් ඇතිවූ ස්ථානයක සිටියද සැකකරු අත් අඩංගුවට නොගත්තැයි මාරවිල පොලිසියේ සැරයන්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නියෝග කර ඇත.
සැකකරු අත් අඩංගුවට නොගත්තැයි විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීහු හලාවත-කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක්ද පැවැත්වුහ.
සැකකරු පසුව පොලීසියට භාර විය.
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජකාරි නොකළැයි සැරයන් දෙන්නාගේ වැඩ තහනම්
සමීර Sunday, 21 December 2014 07:43 AM
රාජකාරි නොකරනවා නම් වැඩ තහනම් කළ යුතුයි.(හේ)
අබ්දුල් රාසික් Sunday, 21 December 2014 05:53 PM
මොහොමඩ් ඛාන්, ඔබ වැරදියි. කාටවත් කඩේ යන්න අවශ්‍ය නැහැ තමන්ගේ රාජකාරිය හරියට නීත්‍යානුකූලව කළා නම්.කවදා හෝ දවසක අසාධාරණකම් කරන අයට නිසි දඬුවම් ලැබේවි. (නි)
මොහොමඩ් ඛාන් Sunday, 21 December 2014 06:59 AM
මේවට පැරණි ප්‍රස්තාපිරුළු මතක් වෙනවා.කඩේ නොගියත් වැරදියි,ගියත් වැරදියි.අවසානයේ මිටි තැනින් ජලය යයි ගලා.(හේ)