IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රජගෙදර පව්කාරයා සෙවීම

පසුගිය ජනාධිපතිවරණ කාලයේ දී හේමකුමාර නානායක්කාර මහතා මහනුවර පැවති ජන හමුවකදී කළ කතාවකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිටින කාලේ පණිවිඩයක් ලැබුණලු මේ පාරනම් වැඩේ කපෝතියි කියලා. අරලියගහ මන්දිරයට ඉන්දියාවෙන් සාස්තර කාරයෙක් ගෙන්නුවලු. ඒ සාස්තරකාරයා කිව්වලු රජ ගෙදර පවුකාරයා හොයලා එයාව රටෙන් තාවකාලිකව පිට කරන්න ඕන කියලා. මහින්ද මහත්තයට ජනාධිපතිවරණයෙන් යන්තම්වත් හුස්ම අල්ලන්නනම් මේ විදියට කරන්න ඕන කිව්වලු.

ඉතින් ඔන්න සාස්තරකාරයා ඇවිල්ලා රාජපක්ෂවරු සියලු දෙනාම රවුමට තිබ්බලු. මහින්ද රාජපක්ෂ මහත්තයව වාඩි කලාලු කමිසෙ ගැලෙව්වම කිරි අප්පො වගේලු. ඊළඟට හොර පූසා බැසිල් රාජපක්ෂලු. අනිත් අනිත් පැටවු ටිකත් වටේට තියල ගුරුන්නාන්සේ පටන් ගත්තලු මතුරන්න.

ඕං ආටක නාටක සාටක සුම්මම් ඕඩි අලප්පම් ආම් බාම් බුරියම් බුෂ් කියල කලං කරගෙන අන්තිමට නවතින්නෙම මහින්ද ළඟලු. ආපහු ගණන් කරගෙන ආවත් නවතින්නේ මහින්ද මහත්තය ගාවලු. හොර පූස වගේ බැසිල් කියනලු අයියේ ඔහෙට තමා රටින් යන්න වෙන්නේ කියල.



අදහස් (0)

රජගෙදර පව්කාරයා සෙවීම

කරූපෙරේරා Saturday, 13 June 2015 07:05 AM

මෙයා දැන් ඔය පිස්සු කිව්වට බේර ගත්තේ මහින්ද තමයි. (නදී)

:       0       0

කාමලිකා කරුණාතිලක Saturday, 13 June 2015 11:06 PM

මට පන්සල්වල නිදන් හාරන්න ගිය කෙනෙක් මතක් වුණා. (නදී)

:       0       0

කුමා Saturday, 13 June 2015 08:38 AM

මෙයා කිව්වා වගේ මහින්ද රටින් ගියේ නෑනේ ...ගියේ ගමට. එත් රටේම මිනිස්සු ඔහු බලන්න ගමට යනවා ...ගමේ මහින්දයි නගරේ චන්ද්‍රිකා නෝනයි අතර වෙනස මිනිස්සුන්ට දැන් හොඳටම දැනෙනවා ..මොකද බලය ගන්න ලේසියි ඕන බොරුවක් කියන්න පුළුවන් බලය ගන්න. හැබැයි බලය රැකගන්න - ගන්න වගේ දහස් ගුණයක් ශක්තිය ඕන . (ස)

:       0       0

නනදලාල් ප්‍රංශය Saturday, 13 June 2015 11:01 AM

ඉන්දියන් සාස්තර කාරයයි, ගාල්ලේ කෙන්දරකරයයි (සුමනදාස නේද එයාගේ නම ?) දෙන්නම එක වල්ලේ පොල් වගේ නේද ? (අ)

:       0       0

සාගර Saturday, 13 June 2015 11:03 AM

ඒ දිනවල ඔබම මාධ්‍යයට පැවසු පරිදි, දේශපාලනයෙන් විශ්‍රාම ගන්නට සුදානම් වූ ඔබට,සැහැල්ලුවෙන් සේවය කල හැකි ජනාධිපති උපදේශක තනතුරක් ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතා ගැන නේද ඔබ කියන්නේ. ඒ ඔබමද මේ ! ලංකා දේශපාලනය කියන්නේ මහා පුදුම විෂයයක් . (අ)

:       0       0

කන්නන්ගර Sunday, 14 June 2015 06:28 AM

හැම පක්ෂයෙන්ම එලවපු පව්කාරයා මෙයා තමයි (බ)

:       0       0

කන්නන්ගර Sunday, 14 June 2015 06:35 AM

හැම පක්ෂයෙන්ම එලවපු පව්කාරයා මෙයා තමයි (බ)

:       0       0

දිල්ශාන් Saturday, 13 June 2015 01:27 PM

මේ වගේ අයට අපි නම් ඡන්දය දෙන්නේ නැහැ. (අ)

:       0       0

සමන්ති Saturday, 13 June 2015 02:12 PM

අයියට වගේමයි මෙයාටත් (බ)

:       0       0

ඇසළ Saturday, 13 June 2015 03:31 PM

දිව දෙකේ අය කියන්නේ මේ වගේ අයට තමයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 287 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 291 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 372 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 295 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 418 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 444 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site