IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රාජගිරිය විදුහල්පති ගෙදර එයි

හිටිගමන් අතුරුදන්වූ රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති නාගසිංහ චිත්‍රපාල මහතා දින හතකට පසු පොළොන්නරුවේ සිට ඉරිදා රාත්‍රියේ සිය නිවසට පැමිණි බව පොලිසිය කියයි.

කලිසමක් ඇඳගෙන ගිය ඔහු පැමිණියේ සරමක් ඇඳගෙනය. නිවසට පැමිණි ගමන් පොලිසියට ගිය ඔහු කියා ඇත්තේ තමාට සිදුවූ  කිසිවක් මතක නැති බවය. ඒ සමගම ඔහු රෝහල් ගත විය.

මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් පාසලේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කිරීමට පැය කිහිපයකට පෙර චිත්‍රපාල මහතා පාසලෙන් අතුරුදන් විය.

DSC08987

   vlcsnap-2014-11-24-08h00m15s222 vlcsnap-2014-11-24-08h04m50s201

 



අදහස් (0)

රාජගිරිය විදුහල්පති ගෙදර එයි

බිංදු Monday, 24 November 2014 01:25 PM

මෛයිත්‍රී මහත්තය ගියත් හරි බන්දුල පෙරේරා මේ තීරුවේ නැහැ. මෛත්‍රී මහත්තයා වාරණයක් වත් දැම්මද? (නදී)

:       0       0

චමින්ද Monday, 24 November 2014 08:33 AM

සරන් ජාති දෙකක් තියෙනවා. එකක් ඔලුවෙන් දාන්න පුළුවන් සරම. අනික කකුලෙන් දාන්න පුළුවන් සරම. මෙතුමා පාවිච්චි කලේ මේ දෙකෙන් කෝකද දන්නැහැ...? අමුත්තෙක්, ගෙදරට නවතින්න ආවහම දෙන්නේ ඔලුවෙන් දාන්න පුළුවන් සරමක්. (නදී)

:       0       0

සුජීව Monday, 24 November 2014 08:38 AM

මේ කතාව තේරුම් ගන්න බෑ.මතක නැත්තම් ගෙදර ආවේ කොහොමද?(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 24 November 2014 08:43 AM

අන්න සත්‍ය විස්තරය පල වෙලා තිබෙනවා අන්තර්ජාලයේ පුලුවන්නම් බලන්න. රටකට ගිය කලක්. හරිම දුකයි. (නදී)

:       0       0

විකි Monday, 24 November 2014 01:46 PM

පිටසක්වලින් අරන් ගියාද දන්නේ නැහැ. එහෙම ගෙනිච්චමත් අමතක වෙනවා කියල කරපු පර්යේෂණ වලින් පෙන්වල දීල තියෙනවා. එ්ත් මේතැන ඒවගේ දෙයක් වෙන්න තියෙන හැකියාවට වඩා උත්සවයක් තිබ්බ එකට සම්බන්දයක් නැතිවම කියල කියන්නත් බැහැ. (නදී)

:       0       0

එම්.බී.වර්ණසූරිය. Monday, 24 November 2014 04:26 AM

ඉස්‍‍ක‍ෝළ‍ෙට ගිහිල්ල ම‍ොනවා ක‍ොරයිද දන්නේ නෑ. අන්තිමට කියයි ම‍ොකවත් මතක නෑ කියලා. ළමයි‍න‍ේ ප්‍රව‍ෙිශම් ව‍ෙයල්ලා (නදී)

:       0       0

සත්‍යපාල Monday, 24 November 2014 04:28 AM

මෙතුමාට මෙතරම් අමතක වෙනවා නම් පාසලක විදුහල්පති තනතුර සඳහා සුදුසුද? (නි)

:       0       0

ජීවන් Saturday, 06 December 2014 12:12 PM

හැමෝම කියන කතාවනේ මතක නැහැ කියන එක (දී)

:       0       0

දිලාන් Monday, 24 November 2014 04:30 AM

කාගේ සරමක්ද දන්නෙ නැහැ ඇඳගෙන ආවේ, මෙහෙම ඔක්කොම මතක නැතිවෙන්න (නි)

:       0       0

බිහාර Monday, 24 November 2014 04:31 AM

ඇත්තටම වෙච්ච දේ දැනගන්න විදියක් නැද්ද මෙතුමා මෝහනය කරලාවත්? (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 24 November 2014 04:33 AM

මේ මතක නැහැ කියන කතාව විහිළුවක් නෙමෙයි (නි)

:       0       0

සිරිසෝම Monday, 24 November 2014 04:34 AM

අපේ සර් ළමයින්ට මොනවා ඉගැන්නුවද දන්නෙ නැහැ මෙහෙම බලනකොට (නි)

:       0       0

ගජමන් Monday, 24 November 2014 02:15 PM

මේක නම් ඇත්තම කතාවක්. කඳුකරයේ කර්මාන්ත සලාවක හිටිය මැනේජර් කෙනෙකුට හරියට අමතක වෙන ගතියක් තිබුනා, ආයතනයේ රැස්වීම් වලදී එ්ක හොඳින්ම කැපී පෙනුනා. ඊට පස්සේ පොතක් අරගෙන එ්කේ කරුණු ලියාගෙන ගියාට අනික් දවසේ පොත අමතක වෙලා. කොහොම හරි බයික් එකේ වැඩට ගිය මොහුට ආයතනයෙන් කාර් එකක් ලබා දුන්නා. දවසක් නිවාඩු දවසක කාර් එකේ පොලට ගිහින් එළවලු බෑග් එකත් අරන් බස් එකේ ගෙදර ආවම නෝනා ඇහුවලු කෝ කාර් එක කියලා. ෂාහ්! එ්කත් අමතක උනා කියලා ආපහු බස් එකේ ඉහින් කාර් එකේ අරන් ආවලු. (නදී)

:       0       0

ඇන්ටන් Monday, 24 November 2014 04:38 AM

මේක පුදුම ලෝකයක් (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Monday, 24 November 2014 04:38 AM

දැන් මේ සමහරු කියයිද දන්නෙ නැහැ මේකටත් ආණ්ඩුව පළි කියලා (නි)

:       0       0

යසිරු Monday, 24 November 2014 04:41 AM

කවුරු වැලේ දාපු සරමක්ද දන්නෙ නැහැ ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ? යසට හිටි කෙනාට උතුර දකුණ මාරුවෙන්න හේතුවක් නැහැනේ. (නි)

:       0       0

තිලක් ඩුබායි Monday, 24 November 2014 04:46 AM

ඔහු මේ වෙලාවේ අහිංසකයි. මම ඔහුට අනුකම්පා කරමි.වෙන කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 24 November 2014 04:46 AM

කවදා හෝ සත්‍යය හෙළිවේවි (නි)

:       0       0

වෙල්ගම Monday, 24 November 2014 04:46 AM

අනේ මන්දා! මෙයාට මොනවා වුණාද? (නි)

:       0       0

අසිත් Monday, 24 November 2014 04:48 AM

මෙතුමාටත් අර අමතකවීමේ රෝගයද? (නි)

:       0       0

ප්‍රසාද් Monday, 24 November 2014 02:44 PM

එතකොට ජොහාන් සරම නැතිවද හිටියේ. වට පිට කවුරුත් හිටියේ නැත්ද.(නදී)

:       0       0

වෙනුෂ්ක Monday, 24 November 2014 04:48 AM

මෙතුමාට මෙච්චර අකරතැබ්බයක් වෙන්න තරම් මොකක්ද දෙවියනේ වුණේ? (නි)

:       0       0

කුමාර Monday, 24 November 2014 09:28 AM

දැන් පෙන්වනවා "මට මතක නැත ".(හේ)

:       0       0

ජිලාන් Monday, 24 November 2014 04:51 AM

දැන් මේකට පළි ඇඳගෙන ආපු සරමද? (නි)

:       0       0

කුසල් Monday, 24 November 2014 09:31 AM

මේකට තමයි කියන්නේ මැරයන් විසින් ඇතිකරන මරණ බය (නදී)

:       0       0

රංග Monday, 24 November 2014 04:55 AM

බන්දුල වැලේ වනපු සරමක් නැති වෙලාලු. (නදී)

:       0       0

හෆීල් Monday, 24 November 2014 09:52 AM

පිටරටවල නම් අතුරුදවීම ගැන ආරංචි වෙන්නේ ඉතා කලාතුරකින්. මෙහෙ නම් මේක සාමාන්‍ය සිරිතක් බව පත්වෙලා. ඡන්ද නිසා මේක ඉදිරියේදී තවත් වැඩිවේවි.(හේ)

:       0       0

විකුම් Monday, 24 November 2014 09:52 AM

මේ කතාව පිටුපස ලොකු රහසක් තියෙනවා.හොයලා බලන්න.(හේ)

:       0       0

ජෙහාන් Monday, 24 November 2014 01:21 AM

මේක අහපු ගමන් මටත් මගේ සරම තිබෙන තැන අමතක වුනා. මේක අරුම පුදුම රටක් බවට පත් වේගන එනවා. ඔක්කොටම අමතක වෙන ලෙඩේ. (නදී)

:       0       0

භානු Monday, 24 November 2014 01:25 AM

දැන් මේ රටේ දේශපාලකයාගේ සිට තනතුරු දරන උගතා දක්වාම දිමේන්ෂියා නැතහොත් ඇල්සයිමර් ලෙඩේ හැදෙන එක ඉතාම භයානක තත්වයක්. මේවා කාට කියන්නද. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 24 November 2014 05:24 AM

මේ යන ක්‍රමයට අපේ ඉරණමත් කොහොම කැරකෙයිද දන්නේ නැහැ. ඊට කලින් වෙනසක් වුනොත් (නදී)

:       0       0

ඉන්දික Monday, 24 November 2014 01:26 AM

සියලු දේ අමතකවෙලා යන්න තරම් මොකක්ද දන්නෙ නැහැ සිද්ධ වුණේ? (නි)

:       0       0

රුවන් Monday, 24 November 2014 01:29 AM

එක්තරා කතාවක් තිබුනා මේ විදුහල්පතිට නිතර තර්ජන තිබුනා කියලත් (නි)

:       0       0

මංජුල සතරසිංහ Monday, 24 November 2014 09:57 AM

නාලක ඔයා හරි. එයා ගිහින් තියෙන්නේ මෙත්‍රීපාලගේ වැඩකට තමයි (නදී)

:       0       0

ශාන්ති Monday, 24 November 2014 05:34 AM

කොහොම හරි ජිවිතේ බේරාගෙන ආපු එක ලොකු දෙයක් .ඔබට ඉක්මනින්ම සියලු දේ මතක් වේවා (අ)

:       0       0

ශාන්ත සමරසිංහ Monday, 24 November 2014 05:35 AM

පොදු අපේක්ෂකය කරන්න උස්සන්න ඇති. පස්සේ කෙනෙක් හම්බ වුණ නිසා ගෙදර එවන්න ඇති. (අ)

:       0       0

යොහාන්‍ Monday, 24 November 2014 01:38 AM

මොකක්ද මේ සර්ට වුණේ එතකොට? (නි)

:       0       0

දිනේෂ් Monday, 24 November 2014 05:41 AM

මෙයත් හරියට පොදු අපේක්ෂක වගේ.මේ නෑ මේ ඉන්නවා(දිල්)

:       0       0

අශෝක රළපනාව Monday, 24 November 2014 05:52 AM

ඉස්කෝලේ ඉගැන්නුවට බොරු කියන්නේ ඔහොම නෙමෙයි. (නදී)

:       0       0

රුචිර Monday, 24 November 2014 05:55 AM

මෙතුමා ඇඳන් ආවේ කොටු වැට්ච්ච සරමක්ද ? (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 24 November 2014 05:56 AM

මගේ නිවාස ඉදිරිපිට වනා තිබු සරම දින කීපයකට පෙර නැති වුනා . මටම ආවේනික සුවඳකින් යුත් මෙම සරම පමණි මට තිබුනේ. දැනට නෝනගේ කම්බායක් ඇඳගනයි ඉන්නේ !! කරුණාකර සොයා දෙන්න ! (ස)

:       0       0

ප්‍රසාද් Monday, 24 November 2014 01:54 AM

අපිට යමක් තේරෙනවා මේ ගැන (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 24 November 2014 04:57 PM

මෛත්‍රී මහත්තයා ගියත් හරි , මටත් වාරණයක් වැටිලා වගෙයි.මොනවා කරන්නද? මම මේ දවස් වල පොළොන්නරුවේ පැත්තෙන් කුඹුරක් අඳයට අරගෙන ඒක හාගන්න දඟලනවා (නි)

:       0       0

රන්ජිත් Monday, 24 November 2014 10:12 AM

වෙනෙත් සම්බන්දයක් මොකුත් ඔහුට තියෙනවද? සොයා බැලුවොත් නරකද?(හේ)

:       0       0

නිහාල් Monday, 24 November 2014 05:07 PM

තමන් දන්නා එකම දේ තමන් නොදන්නා බව කීමයි .මේක කියූ කෙනා මටත් මතක නැහැ. අර මතක පෙත්ත ආ දාට ඔය සෙල්ලම් ඉවරයි (නි)

:       0       0

කාන්ති Monday, 24 November 2014 02:07 AM

අයියෝ! මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

රංග Monday, 24 November 2014 02:11 AM

අනේ මන්දා! අපිටත් දැන් උන්හිටි තැන් මතක නැතිවෙනවා මේවා අහනකොට ! (නි)

:       0       0

රංජන් පීරිස් Monday, 24 November 2014 10:18 AM

මුල අමතක වීමේ ලෙඩේ තමයි වැඩියෙන්ම තියෙන්නේ.(හේ)

:       0       0

භානු Monday, 24 November 2014 02:14 AM

පත්තරේටත් තර්ජනයක්ද ? අපි උදේ ඉඳල ලියන ප්‍රතිචාර වැටෙන්නේ නැහැනේ. (නදී)

:       0       0

කුමරු Monday, 24 November 2014 06:13 AM

පවුල පොලොන්නරුවෙන්ද(අ)

:       0       0

ආසිරි Monday, 24 November 2014 06:13 AM

මෙයා යන්න ඇත්තේ සුදු වැන් එකක. ඒකයි මතක නැත්තේ. පුදුමයි ආපහු ආවා.(අ)

:       0       0

කමල් Monday, 24 November 2014 02:19 AM

මෙහෙව් රටේ වැඩ කිව්වලු. මොකද මේ වෙන්නේ ? (නදී)

:       0       0

ජිලෝ Monday, 24 November 2014 02:20 AM

බන්දුල පෙරේරා සද්දයක් නැත්තේ එයාටත් අමතක වෙන ලෙඩේ හැදිලා වද්ද ? එහෙම නැති නම් එයත් පොළොන්නරු ගිහිල්ලද ? (නදී)

:       0       0

වරුණ Monday, 24 November 2014 10:28 AM

කියා සග නහි නොකියා වෙහෙර නහි වගේ වැඩක් තමයි වෙලා ඇත්තේ පව් මොනවා කරන්නද ?පුවත කියවනකොට තේරෙන්නේ නැද්ද කවද්ද අතුරුදන් උනේ කියලා (නදී)

:       0       0

ඉසුරන්දි දෝහා Monday, 24 November 2014 06:23 AM

අමතක වෙන්න එන්නතක් විද්දද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

බමුණු ආරච්චි Monday, 24 November 2014 02:27 AM

කිසිදෙයක් මතක නැහැ. හැබැයි ගෙදර එන්න මතකයි නේද? කාටද ඉතින් මේවා කියන්නේ? (නි)

:       0       0

පද්මිණි Monday, 24 November 2014 06:32 AM

අමතක නොවී කොහොමද? මේක ලංකාවනේ. (නි)

:       0       0

නාලක Monday, 24 November 2014 02:33 AM

පොළොන්නරුවේ සිට? අනේ අපේ මේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහත්තයාගේ වැඩකට වත් ගියාද මහින්ද ජනාධිපතිතුමාව මග ඇරලා. ? (නදී)

:       0       0

ජනනී Monday, 24 November 2014 06:35 AM

දරුවන්ගෙ පාසැල්බිම තමයි. ඒත් ගුරුවරු අතර තරම් කපාකොටා ගැනි්ම් වන කොහේවත් නැති තරම්. මේ එතුමාට ලැබෙන්ට තිබූ වටිනා අවස්ථාවක් මගහරවන්නට කරපු ලොකු ගේමක් ෂුවර් එකටම. (නදී)

:       0       0

සමන්ජය Monday, 24 November 2014 02:34 AM

"මට මතක නැහැ" දෙවන කොටසද දන්නේ නැහැ. (නි)

:       0       0

සෙනරත් Monday, 24 November 2014 06:38 AM

මොකද මෙයා පොළොන්නරුවේ ඉඳලා රාජගිරියට ආවේ? පොළොන්නරුව පොලිසියට සිද්ධිය දැන්වූයේ නැද්ද? ඒකත් අමතක වෙන්න ඇති නේද ? ගෙදරට එනකම් සනීපෙන් ඉඳලා තියෙනවා. ඊට පස්සෙද රෝහලට යන්න තරම් අමාරු වුණේ? (නි)

:       0       0

ජෙහාන් Monday, 24 November 2014 02:40 AM

මතකය නැතිවෙලා සරමක් ඇඳගෙන ආවාලු. මේක අහලා මටත් මගේ සරම කොහෙද කියල මතක නැහැ වගේ. (නදී)

:       0       0

කටුගස්තොට Monday, 24 November 2014 02:44 AM

මේ දවස් වල පොළොන්නරුව කියන නම ඇහෙනවා බොහොම වැඩියි (නි)

:       0       0

හේවගේ ප්‍රසන්ත Monday, 24 November 2014 06:45 AM

දැන් අපට හිතන්න වෙන කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ ? කාට කාටත් කතිරේ බලය පෙන්වන්න හොද වෙලාව මිනිසුනේ (නදී)

:       0       0

සත්‍යපාල Monday, 24 November 2014 02:48 AM

මෙයාව උස්සල වැඩේ දෙන්න ඉස්සර දේශපාලන අලකලංචි පටන්ගත් හින්දා වැඩේ ගැස්සෙන බව තේරිලා බිය ගන්වල නිදහස් කලාවත්දෝ කියල සැක හිතෙනවා. (නදී)

:       0       0

පතී Monday, 24 November 2014 06:49 AM

දෙහිවල පැත්තේ දොස්තර මහත්තයෙකුටත් උනා මේ වගේ වැඩක්. එයා ගෙදර එනකොට එයාගේ ඉඩම වෙන කෙනෙක්ට අයිති වෙලා. එයාටත් මතක නැහැ කව්ද ඉඩම ලියාගත්තේ කියලා (නදී)

:       0       0

මෙරංචි Monday, 24 November 2014 02:56 AM

භානුගේ කතාව ඇත්ත. (නදී)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Monday, 24 November 2014 06:52 AM

අවේ පොළොන්නරුවේ සිට නම් මේකත් අයියෝ සිරිසේන මහත්තයගේ වැඩක්ද? (නදී)

:       0       0

දර්ශන Monday, 24 November 2014 03:00 AM

මෙතුමා අපේ අර අමතකවෙන දේශපාලකතුමාගේ නෑදෑයෙක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

සෝමසිරි Monday, 24 November 2014 12:01 PM

මේ සතියේ විහිළු කතාව මේක.(හේ)

:       0       0

දයාන් Monday, 24 November 2014 06:59 AM

අපේ රටේ මිනිසුන්ට මොනවා වෙලාද මන්දා.මේවා බලනකොට අපිටත් පිස්සු හැදෙනවා. (නි)

:       0       0

රූපවතී Monday, 24 November 2014 06:59 AM

තව දින කීපයකින් ඇත්ත එළිවෙනතුරු මම බලා ඉන්නවා. (නි)

:       0       0

මැණික් Monday, 24 November 2014 12:13 PM

දැන් කොහොමද ගෙදර ඇවිත් තියෙන්නේ ? පුද්ගලික වාහනයකද නැති නම් බස් එකේද ? (නදී)

:       0       0

මේනක Monday, 24 November 2014 03:17 AM

බන්දුල පෙරේරවත් කවුරු හරි උස්සලාද මන්දා. මිනිහාගේ සද්දයක් නැහැනේ .(අ)

:       0       0

පැතුම් Monday, 24 November 2014 10:17 PM

මේ විදුහල්පති තුමා ඉතාම කැපවීමෙන් රාජකාරි කරන කෙනෙක් නේද? අවසන් දින වල රාත්‍රී 11 වනතුරුත් පාසලේ වැඩ කරලා තියෙනවා. මේ සිදුවීම විහිලුවකට ගන්න එපා. අවංක රජයේ සේවකයින්ට ඇඳිවත විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒකත් අනුන්ගේ සරමක් වීම මහා ඛේදවාචකයක්. මොහුට සිහි නැති කරන බෙහෙතක් දෙන්න ඇති. (නදී)

:       0       0

ගයන් Monday, 24 November 2014 03:21 AM

ජනවාරි 8 වෙනිදායින් පසුව විදුහල්පතිතුමා කියයි ඇත්තටම මොකද වුනේ කියල .(අ)

:       0       0

මල්ලිකා Monday, 24 November 2014 07:40 AM

මුකුත් මතක නැත්තම් ගෙදර ආවේ කොහොමද?(හේ)

:       0       0

සුමති Monday, 24 November 2014 03:22 AM

දේශපාලකයින්ටත් (දුමින්ද) අමතක වෙන රටේ විදුහල්පතිතුමාට අමතකවීම සාධාරණයි.(අ)

:       0       0

උදාරත් Monday, 24 November 2014 03:37 AM

ඇති යන්තන් (නදී)

:       0       0

ලසන්ත Monday, 24 November 2014 08:04 AM

හුගක් අයට අමතකවෙන්නේ ගෙදරනෙ. මෙයාට ගෙදර හරි මතක තිබ්බ එක ලොකු දෙයක් නේද බමුණු මහත්තයෝ. (අ)

:       0       0

අනුර Monday, 24 November 2014 03:39 AM

කෝ එතකොට කලිසම (නදී)

:       0       0

මෙලනි Monday, 24 November 2014 12:52 PM

වැඩේ තියෙන්නේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයයි ගෙදර දුරකථන නොම්මරයයි හොඳට මතක හිටලා. (ර)

:       0       0

යෝගානන්ද කුමාර Tuesday, 25 November 2014 12:26 PM

පොදු අපේක්ෂකයා කරන්න උස්සන්න ඇති. (නදී)

:       0       0

ඇසළ Monday, 24 November 2014 03:46 AM

සරම ඇදගන්නයි, පොළොන්නරුවේ ඉදල ගෙදර එන්නයි, මතක තිබුනද. මේ කතා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට. විදුහල්පති වුනත් පොලිසිය සතුව ක්‍රම තියෙයි හරි විස්තරේ දැන ගන්න.(අ)

:       0       0

නිරෝෂන් Monday, 24 November 2014 08:11 AM

මතකෙට වඩා දරු පවුලයි ජීවිතයයි වටිනවනේ මිනිස්සුන්ට. එකයි ඔහොම අමතක වෙන්නෙ.(හේ)

:       0       0

සුගත් Monday, 24 November 2014 03:51 AM

වාසියට මට මතක නැහැ කියන සමාජයක් දේශපාලුවන් විසින් නිර්මාණය කර ඇත. (අ)

:       0       0

පියසේන Monday, 24 November 2014 08:19 AM

පොදු අපේෂකයා මුණ ගැහෙන්නවත් ගියාද.(හේ)

:       0       0

කුමාරි Monday, 24 November 2014 03:58 AM

එතකොට මේ සර්ට අමතක මේ දවස් 7 සිදුවුණා දේවල් විතරද?ඇති ගෙදර හොයන් ආවා. කොහොම උනත් ජිවිත හානියක් නොවුන එක ගැන හරිම සතුටුයි. (නදී)

:       0       0

කින්ග්ස්ලි පෙරේරා Monday, 24 November 2014 08:23 AM

මන් හිතුවා මේ සිද්දියත් මහින්ද මහත්තයාගේ එකවුන්ට් එකට දායි කියලා.(අ)

:       0       0

සුමිත් Monday, 24 November 2014 08:25 AM

මෙතන ප්‍රසිද්දියේ කියන්ඩ බැරි දෙයක් සිද්ද වෙලා ඇති. පස්සේ ඇත්ත එලි වෙයි කාලයට ඉඩ දෙමු (නදී)

:       0       0

කුරුවිට Monday, 24 November 2014 01:22 PM

දෙවි හාමුදුරුවනේ මෙයාගෙන් ශිල්ප හදාරන ළමයින්ටත් මෙහෙම අමතක උනොත් විභාග වලින් ජය ගනීද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 100 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 136 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 202 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 187 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 206 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 143 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38510 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site