IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රැජිණගේ සම්මානයට ලක් දරුවන් දෙදෙනකුට වරම්

ප‍්‍රථම වරට පැවැත්වෙන මහා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි එළිසබෙත් රැජිණගේ තරුණ නායක සම්මාන උළෙලේදී  ශ්‍රී ලාංකික තරුණයකු හා තරුණියක සම්මාන ලැබීමට තේරී ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජූනි 22 වැනිදා බකිංහැම් මාළිගයේදී පැවැත්වෙන මෙම සම්මාන උළලේදී දෙවැනි එළිසබෙත් රැජින අතින් මෙසේ සම්මාන හිමිකර ගන්නේ තේජිත සෞභාග්‍ය එදිරිසිංහ හා කාවින්ද්‍යා තෙන්නකෝන් යන දෙදෙනාය.

තමා ජීවත්වන ජන කොට්ඨාශවල වෙනසක් ඇති කිරීමට ජන ජිවිතය ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කළ මෙහෙය නිසා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ තරුණියන් අතරින් සම්මාන ලැබීමට සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 60 දෙනා අතරට තේරී පත්වීමට තේජිත හා කාවින්ද්‍යා   සුදුසුකම් ලැබූහ.

මෙම සම්මාන උළෙල පැවැත්වෙන් ප‍්‍රථම වතාවටය. එය 2018 වසර වනතෙක් කි‍්‍රයාත්මක වේ.

            



අදහස් (0)

රැජිණගේ සම්මානයට ලක් දරුවන් දෙදෙනකුට වරම්

නුවරඑළියේ වසන්ත Monday, 15 June 2015 03:46 AM

ආචාර්යතුමනි,ඔබතුමා ශක්තියක් ගැන කතා කරනවා. මෙහෙ මිනිස්සු වැඩි දෙනෙක් තමන්ටවත් රටටවත් ප්‍රයෝජනයක් නැති විදිහට නිකරුනේ කාලය කා දමනවා. ශ්‍රමයට මිලක් නැතුව උඩ බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

සුකිරි Monday, 15 June 2015 10:19 AM

අචරියතුමෝ... නිකන් වාචාල කන් දොඩවන්නේ නැතිව හිටියොත් හොඳ නේද. (ම)

:       0       0

ඉසුරන්දි Monday, 15 June 2015 04:13 AM

සුබ පැතුම්! (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Monday, 15 June 2015 05:27 AM

අනාගත නායකත්වයට පෙර දැකුම් (ම)

:       0       0

වජිර Sunday, 14 June 2015 08:34 PM

සුබ පැතුම් අපෙන්! (නි)

:       0       0

කුමාර් Monday, 15 June 2015 07:04 AM

කාගේ රැජිනද?කව්දගණන් ගන්නේ (ම)

:       0       0

සුදෙල්මි Sunday, 14 June 2015 08:52 PM

රටට ආඩම්බරයක්! නමුත් සමහරු කියාවී විදේශ කුමන්ත්‍රණයක් කියලා. (නි)

:       0       0

විකුම් Sunday, 14 June 2015 10:20 PM

ඉතා විශිෂ්ට දෙයක්. දෙවන එලිසබෙත් මහා රැජිණට දිගාසිරි පතමි. (නි)

:       0       0

විජයබාහු Monday, 15 June 2015 08:06 AM

තමා ජීවත්වන ජන කොට්ඨාසවල වෙනසක් ඇති කිරීමට ජන ජිවිතය ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කළ මෙහෙය කුමක්දැයි දැනගන්නට තිබුනානම් ගොඩක් හොඳයි. එකත් දැනගෙනම කොමෙන්ට් එකක් දන්නා තිබුනානම් හොඳයි (බ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 15 June 2015 12:35 AM

අපේ මුතුන් මිත්තන්ගේ විශ්මයජනක දක්ෂතා තුළින් අඛණ්ඩව පැවත ආ ජාන ශක්ති ධාරාවේ තවත් එක් නුතන අභිෂේකයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. දිවි හිමියෙන් අප විසින් රැකගත යුත්තේ ඒ විශ්මිත ශක්ති ප්‍රවාහයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 357 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1189 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 236 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 477 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 378 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 634 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36781 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site