ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් ලෙස සිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නද, අර්ජුන රණතුංග හා එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහත්වරුද ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතාද යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණින් එජාපයේ අලියා ලකුණ යටතේ තරග කිරීමට නියමිතය.
රාජිත සේනාරත්න මහතා කළුතරටද, අර්ජුන රණතුංග මහතා ගම්පහටද, පාඨලී චම්පික රණවක මහතා කොළඹ දිස්ත්‍රික්කයටද තරග කිරීම සඳහා අද (12) නාමයෝජනා අත්සන් කළහ.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජිත/අර්ජුන/චම්පික අලියා ලකුණින් නම් දෙති
අබේරත්න - ටෝකියෝ Sunday, 12 July 2015 03:50 PM
අනෙක් අය ගියාට පුදුම නෑ. අර හෙළ උරුමයේ ලොක්කා ගිය එකනේ පුදුමේ. (බ)
සත්‍යයා Sunday, 12 July 2015 04:04 PM
කොයි ලෝකේ ගිහින් ඡන්දෙ ඉල්ලුවත් කමක් නැහැ. දිනලා කළ යුත්තේ පවුලට නැවත බලයට එන්න තියෙන ඉඩකඩ අවුරන එකයි. (බ)
සජිත් Sunday, 12 July 2015 11:04 AM
චම්පික නම් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිතයක්. (නි)
මහේෂ් Sunday, 12 July 2015 11:37 AM
අලියාට ජයවේවා! (නි)
විමලසිරි Sunday, 12 July 2015 11:38 AM
අපිත් සුබ පතනවා. ජය ශ්‍රී! (නි)
ඉන්දික ගාලේවත්ත Sunday, 12 July 2015 11:57 AM
සුබ පැතුම්! (නි)
මංගල Sunday, 12 July 2015 12:32 PM
ජයවේවා! (නි)
ප්‍රකාශ් Sunday, 12 July 2015 06:33 AM
මේ අය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති භයානක කුමන්ත්‍රණකාරී පිරිසක්.බලය වෙනුවෙන් ඕනෑම පහත් දෙයක් කරනවා. (අ)
නන්දලාල් Sunday, 12 July 2015 07:39 AM
ඉතාම වැදගත් තීරණයක්. රටට වැඩ කිරීමට පුළුවන්, අවංක අය එකට එකතුවී ශක්තිමත් රජයක් පිහිටුවා, ජනතාවට සෙත සැලසීමටත්, දුෂණය අතුගා දමා, පවුල් බලය දුරුකර යහපත් රටක් යළි නිර්මාණය කිරීමට සැවොම එක්විය යුතු කාලය එළඹී තිබේ...... (ම)