IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රාජිතගෙන් රනිල්ට චරිත සහතිකයක්

(සුජිත් හේවාජුලිගේ)

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාරගත් හෙයින් අද රට අර්බුදයෙන් මිදී ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය

බංකොලොත් වීමෙන් පසු කෙටිම කාලයක් තුළ ඉන් මිදුණු එකම රට ශ්‍රී ලංකාව බවද ඔහු සඳහන් කළේය.

වෙන කිසිම නායකයකු මේ අභියෝගය භාර නොගත් බව පැවසූ මන්ත්‍රීවරයා රට බංකොලොත් වීමෙන් ගලවා ගැනීමේ සියලු ගෞරවය රනිල් වික්‍රමසිංහ මහතාට යා යුතු බවද ප්‍රකාශ කළේය.



අදහස් (26)

රාජිතගෙන් රනිල්ට චරිත සහතිකයක්

Prabha Saturday, 22 June 2024 05:19 PM

ඇමැතිකමක් නැතිව ඇඟට පණ නැතිව ඇති. ඒකයි මේ බල්ටියක් ගහන්න යන්නේ...

:       1       7

sumith Saturday, 22 June 2024 05:23 PM

දී කිරට බළල්ලුත් සාක්කි.

:       0       3

රංබොඩ Saturday, 22 June 2024 05:42 PM

හේත්තු වෙලා හොරකම් කරන්න සැලසුම් අඳිනවා වගේ...!

:       0       4

My3 Saturday, 22 June 2024 06:19 PM

මුන්ට චන්දේ දෙන උන්ට ගහන්න ඕනේ. හැබැයි පිනා එක්ක එකතු වෙන්නේ මූ වගේ නාම්බො විතරයි

:       13       42

ගමේ එකාලා Saturday, 22 June 2024 06:19 PM

රට අර්බූදයෙන් මිදිලා නැහැ, ණය බරින් පිරිලා තියෙන්නේ ,මහින්දයා ගේ දෑත් ශක්තිමත් කරන්ඩ ගිහින් පැනපු එකා ගැන මොන කතාද

:       3       10

Buddika Saturday, 22 June 2024 06:26 PM

මේ වගෙ තැනින් තැනට පනින රිලව් ඉදිරි ඡන්දෙන් ස්ථිර ලෙසම ගෙදර.මේ රිලව් පස්සෙ යන මිනිස්සු හිටියෙ ලන්කාවෙ ඉස්සර.එත් අද මන්ත්‍රී පිල් මාරු කලාට මිනිස්සු පිල් මාරු කරන්නෙ නෑ.රාජිත කොහොමත් මේ ඉන්නෙ හෙලුවෙන්

:       12       39

පිනා Saturday, 22 June 2024 06:50 PM

වලස් පචය යහපාලන කාලේ ගහපු බයිලා ටික වගේ අලුත් ටිකක් අපිට අපහු අහගන්න පුළුවන් වෙයි වගේ

:       2       6

siri Saturday, 22 June 2024 07:00 PM

රට ගොඩයන එක මොකක් වුනත් හැමදාම වාසි පැත්තට පනින අය හැමදාම ගොඩ ගියා

:       2       6

Rose Saturday, 22 June 2024 07:40 PM

තමන්ගේ නරක කලදසාව ආවාම තමන් ගන්නේම වැරැදි තීන්දු කියලා තමන්ම දන්නේ නැහැ. නොවැම්බර් මාසෙන් පස්සේ තමන්ටම තේරෙයි තමන් ගත්තු වැරැදි තීන්දුව..!

:       0       3

Hafeel Saturday, 22 June 2024 07:55 PM

දැනට IMF වාරික තුනම දීලා තියන්නේ.. ණයක් හැටියට මිස අනුකම්පාවට නොවේ. ඒ කියන්නේ රටේ ජනතාවට තව තවත් ණය බර පටවන්න එක. ඔයාගේ රනිල් ආවෙන් පසු රටේ ණය බර තවත් වැඩි වෙලා මිස අඩුවෙලා නැහැ. අනාගතයේ ඉපදින්න දරුවන්ටත් මේ බර පටවෙලා තියන්නේ. අනික තවම විදේශ ණය ගෑවිලාත් නැහැ. තත්වය එහෙම තියෙද්දී මෙයා කියනවා රනිල් රට බංකොලොත් වීමෙන් ගලවා කියලා. මෙයාගේ මෝදර ධීවර වරායේ වංචා නඩුව අනාගත පිරිසිදු පාලනය තුල විමර්ශන වෙනවාමයි.

:       0       3

ජයනාත් Saturday, 22 June 2024 08:34 PM

රනිල් එක්ක ජෝගි නටපු තව කෙනෙක්. මේ බානම ගෙදරටම ගාල් කළ යුතුයි.

:       0       5

Achini Saturday, 22 June 2024 08:34 PM

අනේ මන්දා, බංකොළොත් භාවයෙන් මිදුණා කියන එහෙත් අලුත් බදු එකතු කරනවා ලබන අවුරුද්දේ ඉඳලා අනිත් එක කොහේද ද හොරුන් හදපු රටක් තියෙන්නේ... ජනාධිපති වුණු ගමන් වෙන්දේසිය පටන් ගනී.

:       0       3

ඉන්දික Saturday, 22 June 2024 09:42 PM

ඔය පැනපු අවසන් පිම්ම. දැන් රටේ මිනිස්සු මෝඩ නැහැ. ඔය වගේ මිනිස්සු කුණු කූඩේට දානවා අනිවාර්යෙන්. මිනිස්සු දන්නවා වාසි බලන් එයාලා පනින්නේ කියලා. සුබ ගමන් රාජිත ඇතුළු පවුලේ සැමට. රඟන්න අවසන් රැඟුම ඉතුරු මාස කිහිපය...

:       0       2

anuranga Saturday, 22 June 2024 11:22 PM

ඔක්කොම හොරු තමයි...

:       0       2

Cisco Saturday, 22 June 2024 11:45 PM

චරිත සහතිකයක් දෙන්න චරිතේ හොඳ කෙනෙක් වෙන්න එපායෑ… මොවුන්ගේ චරිතේ…!

:       0       5

kotiya Saturday, 22 June 2024 11:59 PM

රාජිත නම් කුණුගොඩක් තමයි. හැබැ‍යි ඌ කියන කතාවේ ඇත්තක් නැත්තේමත් නෑ. අනිත් අය ඔක්කෝම කොඳුරු තෙල් හත් පට්ටෙකුයි තව චුට්ටකුයි හොය හොයා හිටපු අතරේ රනිල් වැඩේ බාර අරගෙන ගේම ගැහුවා.

:       3       0

C.K.Lankaputhra Sunday, 23 June 2024 04:54 AM

කටු නැති දිව. තවත් කෙනෙක්...

:       0       3

Don perea Sunday, 23 June 2024 05:50 AM

පාර්ලිමන්ට් එකේ ඉන්න තව වඳුරෙක්...

:       0       3

Perera Sunday, 23 June 2024 07:07 AM

ඔය චරිත සහතික දෙන්නේ තමන්ගේ පැවැත්මට යහපතට විනා සත්භාවයෙන් නොවන බව ඉතාමත් පැහැදිලියි.

:       0       2

Rohana Sunday, 23 June 2024 07:22 AM

රාජිත රනිල්ට චරිත සහතික දෙන්නෙ හොදකට නෙවෙයි. වාසියට පැත්ත මාරුකරන්න බලාගෙන. මේවගෙ දේශපාලකයින් ඉන්නතුරු මේරට හදන්න බෑ. තමන්ගෙ ප්‍රතිපත්ති පාවාදෙන මොවුන් දේශපාලන භූමියෙන් නෙරපා හැරිය යුතුයි.

:       2       6

M.B.Alavi Sunday, 23 June 2024 07:24 AM

රට බංකලොත් කළේ කව්ද? උඹලා වගේ මැති ඇමතිලානේ. නැත්නම් අපිද?

:       2       9

sam Sunday, 23 June 2024 11:39 AM

මෙයා දේශපාලනය පටන් ගත්තු කාලේ ඉඳලාම කළේ වාසය කොතැනද? එතැනට පනින එකයි. දැන් යට ගහලා තියෙන ධීවර වරායේ නඩු තියෙනවනේ. ඒවා එළියට ආවොත් කෙහෙළියට වුණු දේම වෙයි කියලා බයේ පිම්මකට සැරසෙන්නේ...

:       0       2

Nimal 1 Sunday, 23 June 2024 11:46 AM

හොඳම මිනිහා තමයි චරිත සහතිකේ දෙන්න.

:       0       4

Deepal Nirosh Sunday, 23 June 2024 12:04 PM

අනේ ටීචර්, මේ ප්‍රශ්නෙට යටින් ඉරි ගහන්න දීපු උත්තර පහම වැරදිනේ? මොකද්ද ප්‍රශ්නය පුතා? අංක 4, රාජිතගෙන් චරිත සහතික නො ලැබූ ජනාධිපතිවරයෙකි...

:       0       3

de silva Sunday, 23 June 2024 05:54 PM

ඔක්තෝම්බර් අග එන ජනාධිපතිවරණෙන් අලුත් ජනාධිපති කෙනෙක් ඇවිත් දෙසැම්බර් අග හෝ ජනවාරි මාසේ මුල පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බ ගමන් රනිල්ගේ නැට්ටේ එල්ලිලා ඉන්න හැමෝටම ගෙදර යන්න වෙන බව දන්නවා. නමුත් ධීවර ඇමැති කාලේ කරපු වැඩ ටික මාට්ටුවෙලා ඊට කලින් රිමාන්ඩ් වෙන එක නවත්වා ගන්න අලියගේ නැට්ටේ එල්ලෙන එක හැර වෙන විකල්පයක් නැත...

:       0       2

Bamunuarachchi Monday, 24 June 2024 11:38 PM

මුන් ඔක්කොම යාලුවෝ මල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 389 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 860 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 547 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 889 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1372 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 572 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site