IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රාජිතගෙ ගෙට හොරු පනිති

හිටපු ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්නගේ බේරුවල හෙට්ටිමුල්ලේ දෙමහල් නිවසට ඇතුළු වූ සොරුන් ලිපි ගොනු පහක්, පිටි පැකට් පහක්, අයිපෑඩයක් හා ටැබ්ලට් පරිගණකයක් ද කන්නාඩියක් ද සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි.

කුඩු කාරයකු මේ හොරකම කරන්නට ඇතැයි තුඩු දෙන ලකුණු ද පෙනෙන බව පොලිසිය කියයි.

දොස්තර සේනාරත්න ඉඳ හිට මෙහි සිටන බව දැනගන්නට ඇත.

පිටුපස ජනේලය කඩා ඇති බවත්, ගෙදර දොර ජනෙල්වල සරනේරු විස්සක් පමණ ගලවාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

කළුතර පොලිස් සුනඛ ග්‍රේරෝ පරීක්ෂණ සඳහා එහි රැගෙන එනු ලැබීය.

 

 



අදහස් (0)

රාජිතගෙ ගෙට හොරු පනිති

මනෝජ් Thursday, 04 December 2014 03:30 PM

මෙතන මේ ලිපි ගොනු කියල දාල තියෙන්නේ ඇයි? මේකත් ඡන්ද ගුණ්ඩුවක්ද ? (නදී)

:       0       0

සජිත් Friday, 05 December 2014 07:26 AM

ඇයි මේ හොරු ටිකට ලිපි ගොනු මතක් වුනේ.(හේ)

:       0       0

කලන Thursday, 04 December 2014 05:19 PM

මන් හිතන්නේ රාජිතගේ ෆයිල් නැතිව ඇති ලොක්ක ගාව, හොයනවා ඇති ළඟ තියාගන්න. (නදී)

:       0       0

නිශාන්ත Thursday, 04 December 2014 11:52 AM

අනේ පවු අහිංසක දුප්පත් මනුස්සයා. සන්තකේටම තියෙන්න ඇත්තෙ ඔය ටික විතරයි. හැබැයි අන්තිමටම අර මංගල මහත්තයාගෙ ගෙදරට පැන්න ජාතියේ හොරෙක් වත් වේවිද? (ම)

:       0       0

චාමර Thursday, 04 December 2014 11:59 AM

කුඩු කාරයින්ට ෆයිල් මොකටද ? බෝතල් පත්තර කඩේට දෙන්නැයි ?(නදී)

:       0       0

සංජීව Thursday, 04 December 2014 12:01 PM

මම ඇහුවෙත් අදයි, ලිපිගොනු උස්සන කුඩුකාරයොත් ඉන්න බව. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 04 December 2014 12:04 PM

කම්බා හොරු බයයි. ඒකයි ලිපිගොනු, අයිපෑඩ හා ටැබ්ලට් පරිගණක අවුස්සන්නේ. (නි)

:       0       0

කරුණාරත්න Thursday, 04 December 2014 12:05 PM

සරනේරු ඉස්සීම යනු, සොරකම පිළිබඳ සෙවීම් වෙනතකට යොමුකිරීමට ගත් උත්සාහයක්දැයි මට නිකමට සිතේ. (නි)

:       0       0

විජේදාස Thursday, 04 December 2014 12:05 PM

රන් ආභරණ එහෙම මොකුත් අඩුනැද්ද? (නි)

:       0       0

ජොහාන් Thursday, 04 December 2014 12:06 PM

අනේ මන්දා, පොලිසියත් වෙලාවකට කරන්නේ හරිම විහිළු! කුඩුකාරයා ෆයිල් ටික ගෙනියන්න ඇත්තේ මොකටද දන්නෙ නැහැ (නි)

:       0       0

කල්පගේ Thursday, 04 December 2014 12:08 PM

රාජිත මන්ත්‍රීතුමා දුරදිග සිතා නොබලන කෙනෙක් නම් නොවෙයි වටිනා කියන ලියකියවිලි, ඔය ගෙදර තබා යන්න. (නි)

:       0       0

රිද්ම Thursday, 04 December 2014 12:10 PM

හොරු පනින්නෙත් මැතිවරණ කාලේටම තමයි.(හේ)

:       0       0

පියල් Thursday, 04 December 2014 12:13 PM

ග්‍රේරෝ නැත්නම් ඉතින් හැමදේම ඉවරයි.කොහෙන් කියලා අල්ලන්නද? (නි)

:       0       0

ශාන්ත Thursday, 04 December 2014 12:16 PM

කුඩුකාරයින්ට මොකටද ලිපිගොනු?? (නි)

:       0       0

රොහාන් Thursday, 04 December 2014 12:16 PM

හොරු මොකටද ෆයිල් උස්සන්නේ? ඔන්න දොස්තර මහත්තයෝ, ෆයිල් එක දැන් කවුරු ළඟද දන්නෙ නැහැ හො‍ඳේ ! (නි)

:       0       0

දිලාන් Thursday, 04 December 2014 12:31 PM

ඔක්කොම කරලා දැන් ඉතින් කුඩු කාරයන්ගේ ගිණුමට දාන්න.(හේ)

:       0       0

අසිත් Thursday, 04 December 2014 12:33 PM

දොස්තර මහත්තයාගේ ෆයිල් නේද? අයියෝ! (නි)

:       0       0

යසින්ත Thursday, 04 December 2014 10:05 PM

කුඩුකාරයින්ට ‍මොකටද ෆයිල්? (නි)

:       0       0

නමිදු Thursday, 04 December 2014 12:38 PM

ඕවාට අපි නම් කියන්නේ බියගුලු දේශපාලනය කියලයි. (නි)

:       0       0

වරුණ Thursday, 04 December 2014 12:41 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

කරුණාජීව Thursday, 04 December 2014 10:31 PM

ලිපිගොනු වලට ලිපිගොනු කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද මහත්තයෝ? (නි)

:       0       0

ඇතුගල Thursday, 04 December 2014 10:46 PM

බලමුකෝ කවුද හොරා කියලා (නි)

:       0       0

සුරංග Thursday, 04 December 2014 12:45 PM

මේකා නම් නිකන් හොරෙක් නෙමෙයි කම්බ හොරෙක් වගෙයි (නි)

:       0       0

සහන් Thursday, 04 December 2014 12:47 PM

හොරාගේ මුලික අරමුණ හඳුනාගන්න පොලිසියට හැකිවේද? හොරා කවුද? හැබැයි බලන්නකෝ සමහරු කියන අදහස්..... (නි)

:       0       0

සමිත් Thursday, 04 December 2014 12:54 PM

එක අතකට සිතා බලද්දී පොලිසිය වැරදි නැහැ කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

කසුන් Friday, 05 December 2014 12:18 PM

ගෙවල් බාරදීලා ගෙයක්වත් නෑ කීවේ මෙයා නෙමේද ?(දිල්)

:       0       0

කිර්ති Thursday, 04 December 2014 01:11 PM

කුඩුකාරයොත් පුදුම වැඩනේ කරන්නේ බලනකොට (නි)

:       0       0

දීලක Thursday, 04 December 2014 01:14 PM

ලිපිගොනු උස්සන්න ඇත්තේ සමහරවිට කුඩු ඔතන්න වෙන්න පුලුවන් (නි)

:       0       0

සුනිල් Thursday, 04 December 2014 01:14 PM

මේක මොනවගේ කෙනෙකුගේ වැඩක්ද දන්නේ නැහැ. අපි ඉවසීමෙන් බලා ඉඳිමු වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

උයන්ගොඩ Thursday, 04 December 2014 01:15 PM

මම සිතන්නේ මේ හොරු පැනලා තියෙන්නේ, වටිනා බඩු ගන්නට නොව ලිපිගොනු සොරකම් කිරීමට වාගෙයි (නි)

:       0       0

පෙරේරා Friday, 05 December 2014 01:37 AM

ෆයිල් උස්සන්නේ සාමාන්‍ය කුඩුකාරයෝ නම් නෙමෙයි. සමහර ජාවාරම් (කුඩු)කාරයෝ, ඒ කියන්නේ කන්ටේනර් මට්ටමේ ව්‍යාපාර කරන අයට නම් ඔය වගේ ලිපිගොනු වලින් ප්‍රයෝජන නැත්තෙත් නැහැ (නි)

:       0       0

රකිත් Friday, 05 December 2014 01:40 AM

අර ලිපිගොනු පහ ගෙනියන්න ඇත්තේ කුඩු වලට හරවලා බොන්න වෙන්න ඇති. අපේ පොලිසිය නියමයිනේ! (නි)

:       0       0

ප්‍රභා Thursday, 04 December 2014 01:29 PM

සමහර විට ලිපිගොනු රත්තරන් වලටත් වඩා වටිනවා කියලා මිනිහට තේරෙන්න ඇති (දිල්)

:       0       0

මේනක විජේසුරිය Thursday, 04 December 2014 01:35 PM

මේ දවස් වල මැති ඇමතිවරුන්ගේ ෆයිල් එකතු කරන එක්කෙනෙක් නම් ඉන්නවා (ම)

:       0       0

බන්දුල Thursday, 04 December 2014 01:59 PM

මේක ප්ලෑන් කරලා කරපු වැඩක්.(හේ)

:       0       0

රකීත් Friday, 05 December 2014 02:57 AM

ගීය අයගේ ෆයිල් තියෙනවා කියලා නේද කිව්වේ? දැන් තමයි එකතු කරන්න පටන් අරගෙන තියෙන්නේ මගේ හිතේ..(ම)

:       0       0

මාලි Thursday, 04 December 2014 02:03 PM

දෙවියන් වහන්සේගේ කැමැත්ත (නදී)

:       0       0

සුජිත් Friday, 05 December 2014 03:27 AM

මෙතුමාගේ ගෙදර ආරක්ෂක කැමරා සවිකරලා නැද්ද ? මේ දවස්වල ආරක්ෂක කැමරා සවිකරගන්න නැත්නම් අපිට ගොඩක් ප්‍රවෘත්ති අහන්න පුළුවන් ...

:       0       0

නුවන් Thursday, 04 December 2014 02:15 PM

ඔන්න පටන් ගත්තා. (ර)

:       0       0

සිල්වා Thursday, 04 December 2014 02:22 PM

ඕක කුඩු කාරයෝ කරපු වැඩක් නෙමෙයි. ඒ අයට මොකටද ෆයිල්.(හේ)

:       0       0

හුසේන් Friday, 05 December 2014 04:37 AM

මේ හොරා අල්ලනවා බොරු.(හේ)

:       0       0

හෆීල් Thursday, 04 December 2014 02:51 PM

ග්‍රේරෝ දක්ෂ වැඩකාරයෙක්. බලමුකෝ මොනවද වෙන්නේ කියලා. (ර)

:       0       0

නිශාන්ත ජයකොඩි Thursday, 04 December 2014 02:52 PM

මේ හොරකම කරන්නට ඇත්තේ මොකෙක් උනත් පළපුරුදු සොරෙක්. (ර)

:       0       0

මොහම්මඩ් ඛාන් Thursday, 04 December 2014 02:54 PM

තව ටික දවසකින් ආරංචි වේවි ඇත්ත නැත්ත.(ර)

:       0       0

සදුන් Thursday, 04 December 2014 03:13 PM

කුඩු ගන්න සල්ලි හොයන්නයි ෆයිල් උස්සලා තියෙන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 0 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 543 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 146 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2118 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2491 0


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38562 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site