IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘රාජිතගේ චෝදනාව ගැන ජනපතිගෙන් අහන්න‘ - ගෝඨා

උතුරේ ක්‍රියාත්මක වන බව කියන ආවා කල්ලිය තමන් හෝ හමුදා බුද්ධි අංශ මගින් ආරම්භ නොකළ බවත්, රාජිත සේනාරත්න ඇමැතිවරයා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

ඊපීඩීපී හා ප්ලොට් වැනි සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කළේ ගිය රජය බවත්, රාජිත ඇමැතිගේ  හමුදාවට එල්ල කළ බරපතල චෝදනාවක් බවත්, ඊට පිළිතුරු දිය යුත්තේ තමා නොවන ජනාධිපති, ආරක්ෂක ලේකම් හා යුද හමුදාපති බවත් රාජපක්ෂ මහතා පවසයි.

ආවා කල්ලිය පිටුපස සිටියේ හිටපු ආරක්ෂක ලේකම් හා යුද හමුදා ප්‍රධානියකු බව රාජිත සේනාරත්න මහතා දෙවැනි වරටත් කීවේය.

 



අදහස් (0)

‘රාජිතගේ චෝදනාව ගැන ජනපතිගෙන් අහන්න‘ - ගෝඨා

සමීර Saturday, 05 November 2016 02:44 PM

කවදාවත් රට පාවාදෙන්න එපා මහත්තයෝ අපි සිංහල පහන් කියනදේ හරි (අ)

:       0       0

ශෂිකා Friday, 04 November 2016 12:30 PM

කානු කටක් තිබුන පලියට රජයක මාධ්‍ය ප්‍රකාශක තනතුරට කොතෙක් ගැලපෙවිද යන්න ජනපති තුමා තීරණය කරාවි.(අ)

:       0       0

සත්‍යයා Friday, 04 November 2016 01:26 PM

වර්තමාන ජනාධිපතිත්, වර්තමාන සෞඛ්‍යය ඇමැතිත් ඔය කියන වකවානුවල රාජපක්ෂ පාලනයෙන් පල නෙලා ගත් අය බව ජනතාවට අමතක වුණත් ඉතිහාසයේ ලියවිලා ඉවරයි. අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වහන දේශපාලන න්‍යාය පත්වලට අනුව තමයි ඔය කොයි කොයි රාළත් වැඩ කරන්නේ. ජනතාවට තියෙන්නේ "දෙන දෙයක් කාළ වෙන දෙයක් බලා ගෙන ඉන්න" එකයි. (අ)

:       0       0

කරු Saturday, 05 November 2016 11:43 PM

හැබැයි අර ඉස්සර තිබුන අනිත් කල්ලිය නම් හැදුවෙ ගෝඨා නොවෙයි. (නි)

:       0       0

සෙනෙවි Friday, 04 November 2016 02:12 PM

කොටි ඩයස්පෝරාවෙ සල්ලි වලින් බලයට ආපු අයට ඕන වෙලා තියෙන්නෙ හමුදාව හෑල්ලු කරල උතුරෙන් එලවන්න (අ)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 04 November 2016 02:50 PM

ඇමතිතුමා ඇයි දැනගෙන හිටියා නම් මේවා 2014 ඡන්දෙ කාලේ හෙළි නොකළේ. තාමත් හරි තුරුම්බුව ගහගන්න බැරිවලා වගේ. (අ)

:       0       0

රජන් Friday, 04 November 2016 03:04 PM

පුද්ගලික තරහට රට ගැන නිකමටවත් හිතන මෙහෙම අයගේ කටවල් කපන්න ඕනේ වාචාල කමක තරම (අ)

:       0       0

රණවක Sunday, 06 November 2016 02:55 AM

මෙතනදීත් මේ කතා ගණන් නොගෙන ඉන්නයි තියෙන්නේ. ඔය තැනැත්තාගේ කතා හැමදාම ඔහොම තමයි. (නි)

:       0       0

චින්තක Friday, 04 November 2016 06:08 PM

මෙහෙම එකිනෙකාට චෝදනා කරගන්න එකේ ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

රූපවතී Sunday, 06 November 2016 07:11 AM

මේ වගේ අයට ඇමරිකාව වගේ රටක් නම් දෙන්නේ අර විකිලීස් වෙබ් අඩවියට දුන් දඬුවම වගේ එකක්. වෙනත් කිසිම රටක නොකරන වැඩ මේ. රට බේරාගත් රාජපක්ෂ පවුලෙන් පළිගත්තා මදිවට මුළු ජාතියෙන්ම පළිගන්න හදනවා. බලන්න රටේ එදා තිබුණු දියුණුවයි අද කඩාවැටිලා තිබෙන හැටියි (නි)

:       0       0

පේදුරු Friday, 04 November 2016 09:47 PM

කට කපන්න ඕනේ ඩොලර්වලට කහිනවා (අ)

:       0       0

මුණසිංහ Saturday, 05 November 2016 12:58 AM

රාජිත කියනවද ප්‍රා කල්ලිය බළල් කල්ලි කාගේද කියල? විශ්ව විද්‍යාල ශිෂයෝ මැරුවේ කවුද කියල? කළුතර පැත්තේ වදකාගාර කීයක් තිබුනද කියල.(අ)

:       0       0

හසිත Saturday, 05 November 2016 01:49 AM

ජනතාවනි පුදුම නොවන්න..ඔය වැසිකිලි කටින්ම තව ටික දවසකින් කියාවී කොටින්ට නායකත්වය දුන්නෙත් රාජපක්ෂලා කියලා. (අ)

:       0       0

පහන් Saturday, 05 November 2016 02:11 AM

තම තමන්ගේ තෘෂ්ණාවන් වනුවෙන්, යුද්ධය දිනවල දුන්නු අභීත වීරයන්ට පිටුපාල ඔයවගේ මෝඩ චූන් කතා කියන්න එපා. රටගැන වගකීමක් නැති අය රටට කරන්නෙම නස්පැත්තියක්. දැන් කරන්න තියන්නේ ආයෙත් යුද්ධයක් නොඑන්න වැඩ කරන එක මිසක් ඔයවගේ කතා කියල හමුදාවට ලෙඩ දන එක නොවෙයි (අ)

:       0       0

තිළිණ Friday, 04 November 2016 08:23 AM

තමන්ගේම රටේ හමුදාව ඒකට නායකත්වය දුන්න මිනිස්සු මේ තරම් හෑල්ලුවට ලක් වුණ කාලයක් කවදාවත් තිබිල නෑ. (ම)

:       0       0

හෆීල් Friday, 04 November 2016 08:26 AM

කාගෙන්වත් අහන්න ඕනේ නෑ. මුළු රටම දන්නවා.(හේ)

:       0       0

වසන්ත Friday, 04 November 2016 08:50 AM

මේ පොඩි කල්ලියක් මර්ධනය කරගන්න බැරුව ඔය කියවන කියවිල්ලේ තේරුමක් තියනවද රාජිත මහත්තයෝ. (හේ)

:       0       0

යසන්ත Friday, 04 November 2016 09:05 AM

කොහොමද ඔප්පු කරන්නේ.(හේ)

:       0       0

සමන් Friday, 04 November 2016 10:34 AM

ඔව් හෆීල් රටටම දන්නවා ඉස්සරහට මොකද්ද සිදු කල යුත්තේ කියලාත්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 111 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 322 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 229 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 221 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 159 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 542 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site