ඇමැති රාජිත සේනාරත්න මහතාගේ නිවසේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටිනා බව කියන තම දියණිය ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් දැරියගේ දෙමාපියන් ගොනුකළ හබයාස් කෝපුස් පෙත්සම නිශ්ප්‍රභ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (11) නියෝග කළේය.
මහේස්ත්‍රාත් එම නියෝගය කළේ දෙමාපියන් එම පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීමට මීට පෙර කර තිබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජිතගේ පුතාගෙ නඩුව ඉවරයි
විජයබාහු Tuesday, 11 August 2015 08:24 AM
යහපාලනයෙන් හොඳට සලකලා වගේ (ම)
රවි Tuesday, 11 August 2015 08:44 AM
යහපාලනයේ අනිසි ප්‍රතිපල. දැන් මෙහම නම් දින්නට පස්සේ කොමට තියේද? (ම)
රවින්ද්‍ර Tuesday, 11 August 2015 08:48 AM
බාල වයස්කාර ප්‍රශ්න එහෙම ඉවර කරන්නත් පුලුවන්ද? (ම)
රොෂාන් Tuesday, 11 August 2015 09:15 AM
එයාලට හොඳ නම් අපිට මොකද?? (නි)
නිහාල් Tuesday, 11 August 2015 09:20 AM
දැන්නම් ගොඩක් අයට සතුටු ඇති. (නි)
දුමින්ද Tuesday, 11 August 2015 09:49 AM
එජාප පාක්ෂිකයන් නිවැරදි මනාපය පළකරාවි (නි)
අබේරත්න-ටෝකියෝ Tuesday, 11 August 2015 01:54 PM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ (නදී)
අබේරත්න - ටෝකියෝ Tuesday, 11 August 2015 01:55 PM
යහ පාලනය දෝරේ ගලනවා (නදී)
සැමී Tuesday, 11 August 2015 08:02 AM
අනේ අපොයි? (නදී)
යවනාඩ් Tuesday, 11 August 2015 08:04 AM
අපේ රට ගැන මට හරිම කණගාටුවක් දැනුනා (නි)
ඇසිලින් Tuesday, 11 August 2015 11:17 AM
අයියෝ,මරු සේන...යහ නීතිය (බ)
ගමගේ Tuesday, 11 August 2015 08:20 AM
මේ තියෙන්නේ අපුරු යහපාලනය.නීතියේ සාධාරණය. (ම)
යහම්පත් Tuesday, 11 August 2015 08:23 AM
රාජිතගේ පුතාට දැන් හැපි එකේ ඉන්න පුළුවන් , (ම)