IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රාජිතගේ පුතා ළඟ ඉන්න දැරිය රට යවන්න බෑ

ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතකු බලෙන් රඳවාගෙන සිටින බව කියන පාසල් ශිෂ්‍යාව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23)  නියෝගයක් පැනවීය.

ඇය විදේශගත කිරීමේ සූදානමක් ඇතැයි ඇගේ මව්පියෝ උසාවියට කරුණු දැක්වූහ.

ඇමැති සේනාරත්න ඇතුළු 14 දෙනකුට එරෙහිව දියණියගේ භාරය ඉල්ලා හබයාස්කෝපූස් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

 



අදහස් (0)

රාජිතගේ පුතා ළඟ ඉන්න දැරිය රට යවන්න බෑ

පතිරණ Thursday, 23 July 2015 02:03 PM

ඒ ළමයා කැමැත්තෙන්නම් ඉන්නේ පොලිසියට වෙන කාටවත් මොකුත් කරන්න බැහැ (බ)

:       0       0

ලුම්බිණි Friday, 24 July 2015 12:02 AM

ඕනෑම කෙනෙක් නීතියෙන් පිට බලෙන් රඳවාගෙන සිටින එක වරදක් නේද? (නි)

:       0       0

තුසිත Friday, 24 July 2015 07:34 AM

අපරාදේ ලංකාවේ පොලිසිය උසාවිය නඩත්තු කරන්න වියදම් කරන්නේ. රටේ නීතිය පුරවැසියගෙන් පුරවැසියාට වෙනස්. කොළඹ එකක් කුරුණෑගල එකක් යාපනේ තව එකක් වන්නියේ වෙනම එකක්. නමුත් කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා.මේවා දැක දැකත් වලිගෙ උස්සලා ගිහින් ඡන්දෙ දෙනවා අපේ මිනිස්සු. (බ)

:       0       0

දිනේෂ් Friday, 24 July 2015 11:40 AM

ඒ රජය තිබෙත්දිත් රාජිත බලගතු ඇමති කෙනෙක්. (ම)

:       0       0

හසන්ත Friday, 24 July 2015 12:35 AM

මෙය යහපාලනය ඇතිවීමට බොහෝ කලකට පෙර වූ සිද්ධියකි. නමුත් අඩුතරමින් නීතිය ඉදිරියට දෙමාපියන් ගියේ ජනවාරි 08 න් පසුවයි. (නි)

:       0       0

මිනිපෙ Thursday, 23 July 2015 02:50 PM

පතිරණ, අඩු වයස් දරුවන්ට තම කැමැත්ත බලපාන්නේ නැ.බටහිර රටවල නම් මෙයට හිර දඩුවම්. (අ)

:       0       0

එම් පොන්සේකා Thursday, 23 July 2015 03:07 PM

කෙල්ලගේ කැමැත්තෙන් කෙල්ල ඉන්නේ.එයාට 18 වැඩි .එයාම උසාවියේ කීවා .දෙමාපියන්ගේ කරදර නිසා තමයි කෙල්ල ගිහිල්ල තියෙන්නේ.(අ)

:       0       0

දයාන් Thursday, 23 July 2015 03:07 PM

යහපාලනය තුළ සියල්ලටම උඩින් නිතිය ඇත. එය සැමට සාධාරණය. (අ)

:       0       0

ෆාරා Thursday, 23 July 2015 03:28 PM

,මොකක්ද මේ නිතිය මේ ගොල්ල යහ පාලනය කියල සිල්රෙද්ද දා ගත්තට සම්පුර්ණ බලය දුන්න නම් කොහොම තියෙයිද, ඇයි දරුවා දෙමාපියන්ට නොදෙන්නේ, නිතිය පාලනය කරන්නේ කව්ද කියල හිතාගන්න පුළුවන්නේ, මොලයක් තියනවනේ. (බ)

:       0       0

ජයන්ත Friday, 24 July 2015 02:37 AM

මේවා යහපාලන ගුණාංග ළමයෝ. ඔයාලට තේරෙන්නේ නැහැ. කොහොමහරි මේගොල්ලන්ට ඡන්දය දෙන්න. එතකොට බලාගන්න පුලුවන් (නි)

:       0       0

නුවන් Friday, 24 July 2015 02:46 AM

ඔබ ඉතා නිවැරදියි හසන්ත (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 24 July 2015 08:58 AM

පද්මිනී, මේ රටවල බාල වයස්කාර දරු දැරියන් නිදහසේ ජීවත් වෙනවා තමාය, නමුත් නීති විරෝධී මෙවන් පටලැවිල්ලක් , ඔහු හෝ ඇය සම්බන්ද පාර්ශවයකින් පැමිණිල්ලක් ගොනු වුවහොත් , ඔහු හෝ ඇය ළඟ තබාගත් සියලු පාර්ශවයන්ට නීතිය ක්‍රියාත්මක වේ . නීති විරෝධීව කව්රු හෝ තමන් ළඟ තබා ගැනීම, එවැනි දේ කට අනුබල දීම , නීතිය මග හැරීමට කුමන්ත්‍රනය කිරීම , බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්. ඔබ තුමිය , ඇසින් දකින දේට පිටතින් වෙන දේවල් ගැන අධ්‍යනය ක‍රන්න. (බ)

:       0       0

වීනස් Friday, 24 July 2015 03:44 AM

ලංකාවේ නීතිය අනුව අවුරුදු 16 ට වැඩි ගහැනු පිරිමි දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බාදාවක් නැහැ මම හිතන්නේ. (නදී)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 24 July 2015 09:03 AM

පද්මිණි, පරණ රජය හෝ වේවා, අලුත් රජය හෝ වේවා, නීතිය සමස්ත පොදු ජනතාවටම එක හා සමාන විය යුතුයි. මෙතන සිද්ද වී ඇත්තේ නීතිය උල්ලංඝණය කිරීමක් . ඕනෑම පොඩි ළමයකුට තේරෙන දෙයක් ! (ම)

:       0       0

ඉන්දික Thursday, 23 July 2015 12:01 PM

අනේ අපි හිතාගෙන හිටියේ දත් දොස්තර මහත්තය කෙල්ලව බාර දුන්න කියල. අපේ රටේ නීතිය ඇයි මේගොල්ලන්ට බලපාන්නේ නැත්තේ? ඇයි පොලිසියට ගිහිල්ල දොස්තරගේ ගෙදරින් මේ කෙල්ලව නිදහස් කරගෙන දෙමව්පියන්ට බාරදෙන්න බැරි? (බ)

:       0       0

රොෂාන්ත Friday, 24 July 2015 04:37 AM

මේ ළමයා රාජිතගේ පුතා එක්ක යන්නේ 2013 අවුරුද්දේ . දෙමව්පියෝ පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ 2015 මද භාගයේ .. මෙතන කුමක්දෝ සැඟවුණු දෙයක් තියෙනවා,,(ම)

:       0       0

ඉන්දික Thursday, 23 July 2015 12:01 PM

අනේ අපි හිතාගෙන හිටියේ කෙල්ලව බාර දුන්නා කියලා. නීතිය ඇයි මේගොල්ලන්ට බලපාන්නේ නැත්තේ? (ර)

:       0       0

ගීතා Thursday, 23 July 2015 12:02 PM

යහ පාලනය... (ර)

:       0       0

ජනක නාමල් Friday, 24 July 2015 04:47 AM

රාජිත කියන්නේ මම අකමැති දේශපාලකයෙක් .. නමුත් ඇත්ත කියන්න ඕනේ .. මේ කෙල්ලට වයස 18ට වැඩි .. අනික එයා නැවත දෙමව්පියන් ලඟට එන්න අකමැති .. ඒක අපි ප්‍රසිද්ධියේම දැක්කා .. එහෙම තියෙද්දී කොහොමද නීතියක් ක්‍රියාත්මක කරන්නේ ? නීතියට අනුව මෙතන වැරද්දක් නෑ (බ)

:       0       0

සේන Thursday, 23 July 2015 12:11 PM

මේ ගැණු ළමයා ඡන්ද ගුන්ඩුවක් වුනාද ඒ සැරේ. (ර)

:       0       0

සිසිර Friday, 24 July 2015 05:16 AM

මේකත් හොද යහපාලනයක් (බ)

:       0       0

පද්මිණී Friday, 24 July 2015 05:24 AM

විජේ සුන්දර_ ප්‍රංශය, ඔබ මොනවද මේ කියන්නේ ? බටහිර රටක නම් පවුලම හිරේ කියල. මේ රටවල තරුණයින්ට කොපමණ නිදහසක් තියෙනවද තමන් කැමති විදියට ජිවත් වෙන්න. හසන්ත කියූ ලෙස මේ සිද්ධිය වෙලා තියෙන්නේ පරණ රජය කාලේ. (බ)

:       0       0

ප්‍රකාශ් Thursday, 23 July 2015 12:29 PM

දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. (ර)

:       0       0

සජීව Friday, 24 July 2015 05:26 AM

ෆොන්සේකා මහත්මයා....ඔබේ ගෙදරට බාලවයස්කාර ගැහැනු දරුවෙක් ඇවිත් කිවොත් දෙමාපියන්ගෙන් කරදරේ කියලා.ඔබ ඔබේ පුතාට එයත් සමග පවුල් කන්න සලස්වනවද. නැත්නම් නීතියට බාර දෙනවද (බ)

:       0       0

වසන්ජය Friday, 24 July 2015 05:26 AM

මේ ප්‍රශ්නය ගරු අධිකරණයෙන්වත් විසදුනේ නැති හැටි (බ)

:       0       0

විජයබාහු Thursday, 23 July 2015 12:35 PM

කෙල්ලට 18 වෙනකන්ම නඩුව අහයි මන් හිතන්නේ (බ)

:       0       0

සිරි Thursday, 23 July 2015 05:37 PM

ප්‍රශ්න ගැන ඔබ නෑසූ කන් ඇතුව නුදුටු ඇස් ඇතුව සිටින්නන් හට අපි දෙන්නම් හොඳම පිළිතුර (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 23 July 2015 06:27 PM

ඔය මුකවාඩම් දමාගෙන කතානකරන අය මේ දැරිය දෙමවුපියන්ට ලබාදී තමන්ගේ දරුවන්ට සත්‍ය අවබෝධකර දෙන්න. ළමයාට 18 වුණත් ඇයගේ දෙමවුපියනට සහනයක් වන සේ කටයුතු කරන්න.මේ සෑම කෙනෙකුටම යහපතක් ලබාදෙන්න. මොකද? අහෝ! මේකද ධර්මද්වීපේ බුදුන්ගේ (නි)

:       0       0

ඉන්දික ගම්පහ Thursday, 23 July 2015 12:57 PM

මේක බාල අපචාරයක් නොවන්නේ දේශපාලන හේතුවක් මතද නැතිනම් නීති හේතුවක් මතද? මට තේරෙන්නේ නැහැ . දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලිකිරීමක් කරන්න. (ර)

:       0       0

නිහාල් Thursday, 23 July 2015 06:28 PM

මහත්තයෝ,අසරණ දෙමව්පියන්ගේ දරුදුක දන්නේ නැද්ද? මේ අසරණ ළමයාගේ හිත හොඳයි. (නි)

:       0       0

ශාන සෞදි Thursday, 23 July 2015 01:01 PM

ඇයි මේ ළමයව කාන්ත හා ළමා කාර්ශ්‍යංයට බර ගන්න බැරි පාසල් සිසුවියක් බලෙන් තබා ගැනීම නීති විරෝදී ඇයි එකට මේ ගොල්ල මැදිහත් නොවන්නේ වයස 18 අඩු ගැහැණු දරුවෙක් කොහොමද බලෙන් තියාගන ඉන්නේ (අ)

:       0       0

අනිල් රෝහණ Thursday, 23 July 2015 01:11 PM

මම හිතන්නේ රාජිත ඇමතිතුමා කලින්ම දැනගෙනවගේ මැතිවරණ ප්‍රතිපල එකනේ වේලාසනම රටයවන්න දඟලන්නේ (අ)

:       0       0

මහීන් Thursday, 23 July 2015 07:21 PM

යහපාලනය ගෙදරින්ම පටන් ගන්නවා නම් හොඳයි. (නි)

:       0       0

පී.එස්. කැටවල Thursday, 23 July 2015 07:24 PM

රාජිතයි පුතායි ගැන අපි බලාගන්නම්, ඡන්දෙදි (නි)

:       0       0

සත්‍යපාල Thursday, 23 July 2015 07:24 PM

ඡන්දයට පෙර සමීපතමයන් රට පටවන්නේ අනාගතය ගැන කලින්ම දන්නා නිසාද? (නි)

:       0       0

සිංඳො Friday, 24 July 2015 06:22 AM

මේ කෙල්ල වයස 18ට වැඩි බාලවයස්කාර ගැහැනු දරුවෙක්! රාජිතගේ පුතා එක්ක යන්නේ 2013 අවුරුද්දේ, දෙමව්පියෝ පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ 2015 මද භාගයේ! (ම)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 01:16 PM

ඉන්දික, නීතියද දේශපාලන හේතුවකි (අ)

:       0       0

අනිල් රෝහණ Thursday, 23 July 2015 01:17 PM

අපේ රෝසිනෝනා ඔයානේද ළමා හා කාන්තා පිළිබද ඇමති තුමිය දින සියෙදී මෙන්න මේ අහිංසක දරුවා දිහා බැලුවේ නැති වුණාට කුරුණෑගල ගෙයින්ගෙට බෙදන්නනම් යනවා .අපි මෙලමයාගේ දෙමවුපියන් අරගෙන ඔබතුමියගේ වේදිකාවට ගොඩවෙනවා (අ)

:       0       0

නුවන් Thursday, 23 July 2015 07:51 PM

මම යහපාලනයට පක්ෂ කෙනෙක්. එත් රාජිත මහත්තයා ඡන්දෙ ඉල්ලගෙන එන්නකෝ. එයාටත් අපි පෙන්වනවා යහපාලනය කටේ තිබුනට මදි ආදර්ශයෙන් පෙන්නන්න ඕනෑ කියලා. (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Thursday, 23 July 2015 08:07 PM

දේශපාලකයන්ට නීතිය වලංගු නැද්ද? අර 'බලය ' මේ 'බලය' කියන සංවිධාන වල කන් අඟුල් වැටිලාද? ගමේ කොල්ලෙකුට මේ දේ වුණා නම්? (නි)

:       0       0

බණ්ඩාර- කැකිරාව Thursday, 23 July 2015 01:23 PM

පොඩි මිනිහෙක් සුලුවරද්ක් කරත් කුඩුවේ ,ලොක්කෝ ලොකුවරදී කරත් නිදැල්ලේ,අපේ පොලිසියට මේවා පෙන්නේ නැහැ,(අ)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Thursday, 23 July 2015 08:09 PM

බටහිර රටක මේ දේ වුණා නම් , පවුලටම හිරබත් කන්න තමයි වෙන්නේ (නි)

:       0       0

චන්න බුවනක Thursday, 23 July 2015 01:23 PM

බරපතල චෝදනාවක් තියෙද්දී අපේ පොලිසිය. (අ)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Thursday, 23 July 2015 08:12 PM

කාන්තා හා ළමා කාර්යංශයට මේ සම්බන්ධයෙන් යමක් කරන්න බැරිද? (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Thursday, 23 July 2015 08:15 PM

අනුන්ගේ දරුවෙක් තවත් පාර්ශවයක් රටින් පිටකිරීමට උත්සාහ කළොත් එය බරපතල වරදක් (නි)

:       0       0

යෝගනාදන් Thursday, 23 July 2015 10:06 PM

අපේ රටේ නීතිය ගැන ඇතිවෙන්නේ කළකිරීමකි (නි)

:       0       0

මනුක Thursday, 23 July 2015 11:01 PM

ඒ කාලේ නම් මොනවා වෙලා තියෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සම්පත් Thursday, 23 July 2015 11:37 PM

බලාගෙන යනකොට අපියි අන්තිමේදී රැටවිලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 37 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 321 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 149 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 776 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 779 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


ජනපති පළමු සාකච්ඡාව
2024 සැප්තැම්බර් මස 23 2270 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21526 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21142 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 332 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 169 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site