IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රාජිතට එරෙහිව විශ්වාසභංගයක්

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්නට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය අත්සන් කළ විශ්වාසභංග යෝජනාවක් අද(24)  කථානායක කරු ජයසූරිය මහතාට බාර දුන්නේය.

එම විශ්වාසභංග යෝජනාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු39 දෙනකු අත්සන් කොට ඇති අතර අද පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම විශ්වාසභංගය ඉතා ඉක්මනින් විවාදයට ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඇමැතිවරයකු ලෙස රාජිත සේනාරත්න මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වී ඇත.



අදහස් (17)

රාජිතට එරෙහිව විශ්වාසභංගයක්

raveendra Thursday, 24 August 2017 11:01 AM

මේ උන්දැට විශ්වාසභංගයක් ගෙන ඒම ප්‍රතිඵල රහිත වෙනවා. මොකද මේ උන්නැහේ තමා අද අප රටේ සිටින අවංකම උන්දැ.

:       374       505

samThursday, 24 August 2017 11:41 AM

අනේද කියන්නේ....

:       3       162

upaliThursday, 24 August 2017 11:46 AM

අවංක නිසානේ ලක්ස සීයක් ජනාධිපති අරමුදලෙන් අරන් සිංගප්පූරු රෝහලකට ගියේ ලංකාවේ සෞඛ්‍ය ඇමැති තමයි.

:       2       166

raveendraThursday, 24 August 2017 01:10 PM

උපාලි මයා වෙත, මා නොකියා කියූ දෙය ඔබගේ අදහසින් මානව පිලිබිඹුවේ. වෙනස පාට හැර වෙන කිසිවක් නොමැත. මේ උන්දැලා ඔක්කොම අප මව්බිම විනාශ කරන තක්කඩි රැලකි.

:       0       109

dias Thursday, 24 August 2017 11:58 AM

මල බද්ධයින්ට විකාර .. හොරුන්ගේ නඩු ඉක්මනින් අසා දඬුවම් දිය යුතුයි.

:       740       602

ජයන්ත මිලානෝ Thursday, 24 August 2017 12:03 PM

ඇත්තෙන්ම රවීන්ද්‍ර ,වෙන කවුරුත් රටේ නැතිනම්...

:       78       34

raveendraThursday, 24 August 2017 12:58 PM

ජයන්ත මයා වෙත, ඔබගේ අදහසට මා ගරුකරමි. තවද ඔබට මගේ අදහස පැහැදිලි නොවීම ගැන කණගාටු වෙමි.

:       1       60

kapruka Thursday, 24 August 2017 12:32 PM

තවත් එක වංචාකාරයෙක්වත්ද?

:       0       6

ONE SRILANKAN Thursday, 24 August 2017 12:44 PM

අනුන්ගේ වැරදි හොයනවා කෝටියක් වැරදි තියාගෙන.... වරායත් අඩුමුදලට බදුදීලා කෝටිගාණක් ගන්න ඇති හැමේකටම කටදනවා, ඇඟිලි ගහනවා සයිටම් මුදලාලිගෙන් කෝටි ගණන් ගන්න ඇති. චීනෙට දීලා ඇ.ඩො. බිලියන එකයි, සයිටම් මුදලාලිට මාසෙට කෝටි 70 ගාණේ වසර ගාණකට ඇ.ඩො. බිලියන 5.6 යි. වෛද්‍ය සිසුන් 7000ක් 10000 ක් පාරට දල උසස් අධ්‍යාපනය නැති කළා. සෞඛ්‍යය නැතිකළා. රාජිත මහත්තයෝ කරුණාකරලා දෝෂාභියෝග එනකන් ඉන්න එපා... යන්න රටටම සැපයක් දත් දොස්තර උන්නැහේ...

:       562       809

husen-riyad Thursday, 24 August 2017 01:17 PM

ලංකා වත්මන් දේශපාලනයේ සිටිනා, රාජපක්ෂවරුන්ගේ අඳිනකඩය පවා කතාවෙන් හෝ ගැලවීමට හැකි කෙනෙක් සිටීනම්.. ඒ රාජිත ඇමතිවරයා මිස වෙන අයෙකු නොවේ. එ් නිසාමයි, එකාබද්ධයට ඔච්චර තරහා. ජනාධිපති අරමුදලින් කොල්ල කෑවේ නැහැනේ. ජනපතිවරයාගේ කැමත්තෙන් ප්‍රතිකාර කළා. රටේ ජනපතිවරයාට ඒ අයිතිය ව්‍යවස්ථාවෙන්ම තියෙනවනේ. රාජිත මැතිඳුනි.., අපි ඔබ සමඟයි.

:       1708       1006

one srilankanThursday, 24 August 2017 04:39 PM

හුසේන් මහත්තයෝ, යථාර්තය කියන්න.. මේ අය ජාතිය වලපල්ලට යවන ක්‍රියා තමයි කරන්නේ ..සමහර විට දේශාභියෝගය දිනයි.. නමුත් එ් ගැන විශ්වාසය කියන එක තහවුරු වුණා කියලා රාජිත නටන්න එපා. අපි ශාරීරික විද්‍යාව හොඳින් දන්නවා. අපේ දරුවෝ පාරට දැම්මා. අපි හරි ගින්දරක ඉන්නේ.. අපි දිනපතා හැම තත්පරේම රාජිතට සාප කරනවා. මෙයට වඩා ග්‍රාම්‍ය වචන තියනවා. ඒවා ලියන්නත් බැහැ.

:       0       452

husen-riyadFriday, 25 August 2017 05:51 AM

අවස්ථාවාදී ජීඑම්ඕඒ එකේ දේශපාලන න්‍යායපත්‍රයට අවශ්‍ය විදියට විශ්ව විද්‍යාල සිසුන් ජවිපෙ විසින් පොළඹවා ගැනීම නිසයි මේ තත්වය මෙතරම් උග්‍රවුනේ. සයිටම් එක පටන් ගනිද්දී විරුද්ධ නොවුණු අවස්ථාවාදීන්ගේ ඉත්තෝ බවට පත්වීම, බුද්ධිමත් සිසුන්ට තරම් නොවේ කියන එකයි මගේ හැඟීම වන්නේ...

:       0       0

රොමේෂ් Thursday, 24 August 2017 01:28 PM

ඒ කාලේ කොල්ලෝ කුරුට්ටෝ කිව්වේ "එළ ෆව්සි සෞඛ්‍ය ඇමති කියලා", ඊයේ ඉඳන් මන් අහගෙන කොල්ලෝ කුරුට්ටෝ කියනවා "ටොමියා බව් බව් කියලා".

:       1       327

nimmi Thursday, 24 August 2017 01:38 PM

වෙන නැත්නම් හොඳයි..

:       1       0

aravinda Thursday, 24 August 2017 02:07 PM

යථාර්තය නම්, මෙතුමාගේ නායකත්වය යටතේ අද බොහෝ බෙහෙත් වර්ග වල මිල සහ හෘද රෝග සඳහා භාවිතා කරන "ස්ටෙන්ට්" වල මිල ගණන් අඩු වී ඇත. එලෙසම බොහෝ පිලිකා රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබා දීමටද පියවර ගෙන ඇත. මීට අමතරව, අද පවතින දොස්තර මාෆියාව මෙල්ල කර ගත හැක්කේ මොහුට පමණයි. එම නිසා, මේ තැනැත්තා මේ රජයේ තව දුරටත් සිටිය යුතු ඇමැතිවරයෙකි.

:       720       662

Danushka Thursday, 24 August 2017 02:45 PM

225 ටම විශ්වාසභංගයක් ගේන කෙනෙක් නැහැ නේ... 225ම වැඩක් නැහැ.

:       1       1

prasad Thursday, 24 August 2017 02:50 PM

ඔබ උපයාගත් වස්තුව හොඳටම ඇති නේද? වෙන කෙනෙකුට හොරකමට හෝ සේවය කිරීමට අවස්ථාව දෙන්න. අලුත්ම කියමන " ටොමියා සිංගප්පුරු ගියා වගේ". අතීත සහ වර්තමාන දේශපාලකයන්ගේ කප්පරක් හොරකම් අසාගෙන, නිහඬවම දුක් විඳින ජනතාවට මගේ බලවත් සංවේගය පුදකරමි. ලංකාව කවදා ගොඩ යයිද?

:       5       165

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 57 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 389 1

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 120 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 නොවැම්බර් මස 24 100 0

රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 24 360 0

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන


හම්බන්තොට ගොවීන්ට පොහොර සහනාධාරය තවමත් නැහැ
2024 නොවැම්බර් මස 24 154 0

මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2022 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site