IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රාජිත චමල් මුරුංගා අත්තට නංවයි

‘1970 දි දැකපු  චමල්   රාජපක්ෂ  මහතාම තමයි  අදත්  ඉන්නේ. ඔහු   කිසි දිනක වෙනස්  වුණේ   නැහැ.‘ යි   සෞඛ්‍ය ඇමැති දොස්තර  රාජිත  සේනාරත්න  මහතා   ස්වර්ණවාහිනියේ   “මහජන සේවය පිණිසයි‘ වැඩ   සටහනේ  දි  පැවැසිය.

මහින්ද  රාජපක්ෂ  මහතාට   මහරජාණෝ යනුවෙන්  ගීත  ගායනා   කළ  බවත්,  ඔහු වාහනයේ ගමන්   ගනිද්දිත්  එම  සින්දුව අහමින් ගිය  බවත්  තමන්   පරාජය   වුණේ  ඇයිද  යන්න  කිසිදු ඒකාධිපතියෙකු අදටත්   නොදන්නා   බවත්  ඇමති  කීවේය.

‘දිනක්   චමල්   රාජපක්ෂ  මහතා   තමන්  සමඟ  කතා  කළා.   එදා  අපි  ළඟ හිටි   උදවිය  අද  නැති   බවත්,  අද    ඉන්නේ   ටෙන්ඩර්   කාරයින්   නිසා   තමන්  අරලියගහ මන්දිරයට  යාම  නවත්වා   දැමු  බව  ඔහු  කීවා.‘

රටේ  සිදුවන අපරාධ  කලින්ම  දුටු   චමල්   රාජපක්ෂ   මහතා   එදා  වාගේම  අදත්   සිය දින චර්යාව පවත්වාගෙන යන  බවත්, ගතිපැවතුම්   ඇදුම්  පැළදුම්  එදා   වාගේම අදටත්  එසේම  බවත්   ඒ නිසා   ඔහුට  සෑම දෙනාගේම  ගෞරවය    හිමි වි   ඇති  බවත් හේ සඳහන්  කළේය.

 



අදහස් (0)

රාජිත චමල් මුරුංගා අත්තට නංවයි

නන්දලාල් Thursday, 02 April 2015 03:59 PM

කමනි,අනේ නංගියේ ඔයත් ඒ සමාගමේ සාමාජිකයෙක් නේද? ගහේ කටු උල් කරන්න ඕනෑද කියලා මගේ ආච්චි අහනවා (නි)

:       0       0

දීපාල් නිෙරා්ෂ් Thursday, 02 April 2015 04:35 PM

ගරු කතානායකතුමනි, පරිස්සමින් ඔබතුමාෙග මහින්ද මල්ලි ළඟ ඒදා හිටිෙයත් ගුණ කියන අය විතරයි. (ස)

:       0       0

සුමුදු හේවා Friday, 03 April 2015 06:40 PM

මොනවද අබේ මේ කියන්නේ? (නි)

:       0       0

සිල්වා Thursday, 02 April 2015 05:02 PM

එතාකොට හෙල්පින් හම්බන්තොට ගිණුම චමල්ගේ සුනාමි ආධාර කා සමගද බෙදා ගත්තේ මේ එකෙක්වත් විස්වාස කරන්න බැහැ ඔක්කොම ගාව යට ගේම් තියෙනවා. (ස)

:       0       0

දනුක Thursday, 02 April 2015 05:33 PM

මේ පගර නැට්ටන්ගෙන් රටට ජාතියට වැඩක් නැහැ. රනිල් මතිදුනි වසර ගණනාවක් ජරා ජීර්ණ කල ශ්‍රී ලංකා ආර්ථිකය දැන් ක්‍රමයෙන් නිසි මාවතට පිවිසෙන අයුරු අපි සතුටු කදුලින් බලා සිටිමු. අපගේ ගමේ ජීවත්වන අහිංසක දුප්පත් ජනතාව ලක්ෂ ණය පතියන් කෙරූ පසුගිය කාලසීමාවෙන් රට ගොඩ ගෙන යහපත් මාවතකට රට ගොඩගන්නා ආකාරය ඉතා ප්‍රශංසනීයය. ඔබ ඔබගේ පසුගිය පාලන සමය ශ්‍රී ලංකා ආර්ථිකය උඩු යටිකුරු කෙරූ විශ්ශිට පාලන සමයක් බවට සියලු මහා බැංකු වාර්තා සාක්ෂි දරයි. ඔබට වසර 10 ක් වත් ඔබගේ සේවාව ලක් මාතාවට අකණ්ඩව ලක් මාතාවට ලබා දීමට හැකි වේවා !!!. අපේ ගමේ නැති බැරි ජනතාව ස්ථිර ලෙස ගොඩගැනීමට ඔබට හැකියාව ශක්තිය ලැබේවා !!!!! (ස)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 02 April 2015 06:02 PM

මෙතුමා හැරෙන්නේ මොකටද කියලා අපිට නම් ‍තේරෙනවා (නි)

:       0       0

ටියුඩර් Thursday, 02 April 2015 06:24 PM

අපි නම් මේවාට මොකුත්ම කියන්නේ නැහැ ඔන්න (නි)

:       0       0

යුවනි Thursday, 02 April 2015 06:25 PM

රාජිත කියන්නේ දුරදක්නා නුවණක් තිබෙන කෙනෙක් (නි)

:       0       0

යාපා Thursday, 02 April 2015 06:25 PM

චමල්ගේ වරදක් මම නම් කවදාවත් කියන්නේ නැහැ (නි)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 02 April 2015 06:26 PM

කැලේ මාරුවුණාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ (නි)

:       0       0

අබේරත්න Saturday, 04 April 2015 12:37 AM

සමහරුන්ට දත් 32 ට වැඩිය තියනවා, ඒත් එක්කම දිව දෙකකුත් තිබෙනවා (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 09:08 PM

අනේ දනුක, ඔයාගේ ටිකිරි මොළේ! තවම දින සීය ඉවරත් නැහැ. ඒත් රටේ ආර්ථිකය කඩාවැටෙන්න අරන්. (නි)

:       0       0

සුමනසේකර Thursday, 02 April 2015 10:40 AM

මේක කියන මිනිහා වාච්ලයෙක්නේ. එක හින්ද මේ කියන එකේ වටිනාකමක් නැහැ. (ස)

:       0       0

විදුර Thursday, 02 April 2015 10:24 PM

චමල් කියන්නේ විශිෂ්ට චරිතයක් (නි)

:       0       0

ප්‍රකාශ් Thursday, 02 April 2015 11:02 AM

මේ අර කතාවේ ඉන්න නරියා.මෙයා කියන දේවල් විශ්වාස ගන්න එපා.මොකක් හරි කුමන්ත්‍රණයකට තමයි රාජිත සැරසෙන්නේ. (ස)

:       0       0

ප්‍රකාශ් Thursday, 02 April 2015 11:05 AM

අද ගුණ ගයා හෙට බෙල්ල කපයි.මේවා මේ රාජිතලාගේ පරම්පරාවේ හැටි.ප්‍රවේශම ඇඟට ගුණයි. (ස)

:       0       0

රුචිර Saturday, 04 April 2015 06:32 AM

දනුක, නොදන්නා දේවල් කතානොකර ඉන්න. (නි)

:       0       0

නන්දලාල් Thursday, 02 April 2015 11:20 AM

මුරුංග අත්තට නග්ගවන එක්කෙනා වැටෙන්නෙත් අත්තට නැගපු එක්කෙනා එක්කමයි. රාජිත මහත්තයත් එක එක පැත්තට වැනෙන මුරුංග අත්තක් වගෙයි කියල අපට ලඟකදී ඉඳල දැක ගන්නට ලැබුණා. (ස)

:       0       0

සහෙහාර් Thursday, 02 April 2015 11:26 AM

දැන් මෙයා තමා ඩීල් කාරයා කියල කථාවක් යනවා. (ස)

:       0       0

ඉන්දික Thursday, 02 April 2015 11:30 AM

මේක කියන කෙනාට වැඩිකල් නොගොස් රටට කරපු දේට මිනිසුන් සාප කරනවා . (ස)

:       0       0

තුසිත Thursday, 02 April 2015 11:30 AM

දකින්න අකමැති කතාකරනවා අහන්න අකමැති අයගෙන් වඩාත්ම අකමැති කෙනා තමා රාජිත සේනාරත්න කියන්නේ. (ස)

:       0       0

පවන් Thursday, 02 April 2015 11:46 AM

කලින් පැවති රජයේ මාධ්‍ය ප්‍රකාශක නම් මාධ්‍යයට හරිම නම්‍යශිලියි. ඒක විශාල වෙනසක්. (ර)

:       0       0

දිල්ෂාන් Thursday, 02 April 2015 12:02 PM

රාජිතගේ කටින් පිටවන වචන කවුරුවත් ගණන් ගන්නේ නැහැ. (ර)

:       0       0

සරත් Thursday, 02 April 2015 12:09 PM

විපක්ෂ නායක කමත් රාජිත මහත්තයට ගන්න වෙන්න ඇති. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 02 April 2015 12:20 PM

අපේ දේශපාලකයෝ හිතන් ඉන්නේ අපේ රටේ ජනතාව තවමත් ගල් යුගයේ ජිවත් වෙන්නේ කියලයි. (ර)

:       0       0

ශානක Thursday, 02 April 2015 12:24 PM

දෙපිටකට්ටුවන් පර්ලිමෙන්ට් යවනවද නැද්ද රටේ ජනතාව තීරණය කරන්න ඕන. (ර)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 04 April 2015 09:03 AM

මේ සිල්වා ඔක්කොම දන්නවා වගේ, එයාව අල්ලස් කොමිසමට හරි CID එකට හරි බඳවා ගත්තොත් FBI එකත් පරාදයි, අනේ සිල්වෝ කට වහන් ඉන්නවද, ඔහෙලට මහින්ද දීව්‍ය ලෝකේ ගියත් එකෙත් වැරද්දක් පෙනේයි! (ස)

:       0       0

සොපී Thursday, 02 April 2015 01:15 PM

ඔව් ඉතින්, කාව කාවත් හොඳින් තියාගන්න එක හොඳයිනේ. (ර)

:       0       0

ලක්මාල් Friday, 03 April 2015 03:15 AM

සමහර අදහස් ගැන අපිට පුදුමයි (නි)

:       0       0

කමනි Thursday, 02 April 2015 01:43 PM

චමල් නං හොඳ බව පේනවා. (ර)

:       0       0

අබේ ටෝකියෝ Tuesday, 07 April 2015 04:31 PM

සුමුදුහේවා, මට ඔබට මොලය දෙන්න බෑ.

:       0       0

අසංක Thursday, 02 April 2015 02:13 PM

මේක සහතික ඇත්ත. ඔහු කවදාවත් මහජන දේපළ සොරකම් කළේවත් බලය අයුතු ලෙස භාවිතා කළේවත් නැහැ (නි)

:       0       0

යශෝද් Thursday, 02 April 2015 02:26 PM

මමත් කියන්නේ එතුමා හොර බොරු නැති කෙනෙක් (නි)

:       0       0

සමන්ති Thursday, 02 April 2015 02:27 PM

චමල් රාජපක්ෂ නිහතමානියි. (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 02:38 PM

සුමනසේකර, ප්‍රකාශ්, ඉන්දික, තුසිත, දිල්ෂාන් සහ නන්දලාල්, ඔයාලා ඔක්කොම කතාකරගෙන වගේ මම කියන්න හිතූදේම කියනවා. තව කීදෙනෙක් මෙහෙම හිතනවා ඇද්ද? (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 02:44 PM

චමල් රාජපක්ෂ මැතිතුමනි, අනේ පරිස්සමින්! (නි)

:       0       0

අබේ Friday, 03 April 2015 04:14 PM

මෙයා නේද චන්ද්‍රිකා ගේ රෙදි ගලවන්න දැගලුවේ . (ස)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 02:46 PM

චමල් රාජපක්ෂ මැතිතුමනි, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැකගැනීම ඇත්තේ ඔබතුමාගේ අතෙයි. (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 02:50 PM

හරියට හරි ඉසුරන්දි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 149 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 850 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1795 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1134 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 470 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 287 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38043 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25054 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site