IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රාජිත රෝහලේ

සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇතැයි රෝහල් ආරංචි කියයි.

ඔහු බැලීමට අද සවස දේශපාලකයන් කිහිප දෙනකුම එම රෝහලට ගොස් තිබේ.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු සෙනසුරාදා (20) හෝ ඉරිදා (21) සිංගප්පූරුවට ගෙන යනු ඇතැයි දැනගන්නට ඇත.

මේ පිළිබඳ කළ විමසීමක දී ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා කීවේ ඔහුට තද බල අසනීපයක් නැති බවයි.

සාමාන්‍ය පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලකට ගිය අබවත්, නහරයක සුළු ගැටළුවක් ඇතැයි එහිදී හඳුනාගෙන තිබුණු බවත්, පවුලේ උදවියගේ උපදෙස් මත එනිසා රෝහලේම රැඳී සිටි බවත්, ඔහුට බරපතල අසනීපයක් ඇතැයි පැතිරයන කතාවල සත්‍යතාවක් නැති බවත් ඒකනායක මහතා කීවේය.



අදහස් (0)

රාජිත රෝහලේ

උපාලි Saturday, 20 February 2016 09:10 AM

ඒ කියන්නේ සිංගප්පූරු යන්නේ සුළු අසනීපයකටද? රටේ සෞඛ්‍ය ‍ ඇමති නේද එයාම පාලනය කරන රටේ සෞඛ්‍ය සේවාව සුළු අසනීපයකටවත් බෙහෙත් ගන්න බැරි ලෙස අවිශ්වාස කරන්නේ. (නි)

:       0       0

සරෝජ් ජයසේකර Saturday, 20 February 2016 09:22 AM

බහුතර දේශපාලකයන් ඔය ලෙඩක් හැදුනා කියා සිංගප්පුරුවට යන්නේ , මෙහි ගන්න බැරි සුරසැප අරගෙන නිවාඩුවක් ගත කරන්න. අනික රාජිතට විශ්වාස නැද්ද ලංකාවේ දොස්තරවරු ලංකාවේ ඉස්පිරිතාල? (නි)

:       0       0

සොපි Saturday, 20 February 2016 09:39 AM

සෞඛ්‍ය ඇමති වුණත් ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන කිසිම විශ්වාසයක් නැති බව පැහැදිලියි (නි)

:       0       0

සරත් Saturday, 20 February 2016 09:42 AM

අපිට හිටිය දත් දොස්තර මහත්තයා. අනේ අපි දතක් ගළවාගන්න හිටියා මදෑ (නි)

:       0       0

අශෝක Friday, 19 February 2016 03:42 PM

බරපතල අසනීපයක් නැත්තම් මොකටද සිංගප්පූරු අරන් යන්නේ පොල් වල බලය තමා දැන් ලැබෙන්නේ (බ)

:       0       0

සමන් Friday, 19 February 2016 03:58 PM

පරිස්සම් වෙන්න​. (නි)

:       0       0

ලුවිස් Friday, 19 February 2016 04:00 PM

ඉක්මන් සුව! (නි)

:       0       0

මහින්ද සෞදි Saturday, 20 February 2016 10:04 AM

පොඩි ලෙඩේට සිංගප්පුරු යනවා නම්, ලොකු ලෙඩක් හැදුනොත් යන රට මොකක්ද? (නි)

:       0       0

සමන් Friday, 19 February 2016 03:56 PM

කවුද කියන්නේ බරපතල අසනීපයක් තියනවා කියලා? එතුමා පොඩි විවේකයක් ගන්න රෝහලට ඇතුළත්වෙලා තියෙන්නේ. ටික දවසක් ඉඳලා ඇවිල්ලා වැඩ බාරගනී (නි)

:       0       0

චානක Saturday, 20 February 2016 01:54 AM

ඉක්මනට ගෙදර එන්න හැකිවේවා! (නි)

:       0       0

ඔසී Saturday, 20 February 2016 10:08 AM

ඉක්මන් සුව පතමි (නි)

:       0       0

නන්දන Friday, 19 February 2016 03:56 PM

ලංකාවේ රෝහලක මේක කරගන්න බැරි නම් ඇයි ඔයතරම් පුරාජේරු? (නි)

:       0       0

සත්‍යපාල Saturday, 20 February 2016 01:59 AM

රටේ සෞඛ්‍ය ඇමති. රටේ බෙහෙත් හිඟයක් තිබෙද්දී රෝහල්වල අඩුපාඩු අනන්ත ත‍ිබෙද්දී තමන්ට සුළු අසනීපයක් හැදුනාම පුද්ගලික රෝහල් වලට ඇතුළු වී රජයේ මුදලින් සිංගප්පුරු ගිහින් ප්‍රතිකාර ගන්නවා. රටට දෙවි පිහිට ලැබේවා! ඔබ සුවපත් වේවා! අපිට හෙණ වදිත්වා! නමුත් මේකත් මතක තියාගන්න. " සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ............ (නි)

:       0       0

ඉන්ද්‍රා Friday, 19 February 2016 04:05 PM

ඊළඟට මොනවා වෙයිද? (නි)

:       0       0

යෝනක Saturday, 20 February 2016 02:09 AM

ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

රන්ජිත් Saturday, 20 February 2016 02:02 AM

දැන් අසනීපය සුව වුණාම ගිහින් තමන්ට නිකරුනේ නඟපු චෝදනා බොරු බව ඔප්පු කළාම හරි. (නි)

:       0       0

රමණි Saturday, 20 February 2016 02:11 AM

මෙතුමා සෞඛ්‍ය ඇමති. ඔබතුමාලා රටට ආදර්ශයක් වෙන්න ඔබගේ අමාත්‍යංශයට අයිති කොළඹ ජාතික රෝහලටවත් ගියා නම් නේද හොඳ. (නි)

:       0       0

සුසන්ත Saturday, 20 February 2016 10:20 AM

රටේ සෞඛ්‍ය ඇමති බෙහෙත් ගන්නට කෙලින්ම යන්නේ පෞද්ගලික රෝහලකටය. ඊළඟට කෙළින්ම ගුවනින් ලොව සුපිරිම රෝහලකටය. තදබල අසනීපයකටත් නොවේ. රටේ සාමාන්‍ය ජනයා? දෙපිල බෙදී එවැනි ඇමතිලා ගැන ගහමරා ගනිති. ඉතින් රටකට හරියයිද? (නි)

:       0       0

උපසේන Friday, 19 February 2016 04:13 PM

ඉක්මන් සුව පතමු! (නි)

:       0       0

සිසිර Saturday, 20 February 2016 02:11 AM

ඉක්මණින් සුවවේවා! (නි)

:       0       0

ගුණතිලක Friday, 19 February 2016 04:21 PM

අපිට හරිම කණගාටුයි (නි)

:       0       0

ඇසළ Saturday, 20 February 2016 02:10 AM

බුදුදහම කිසිවෙකුට බොරු කළ නොහැක. ස්වභාව ධර්මයෙන් කර්මය සියලු දේ විසඳයි. (නි)

:       0       0

සුසන්ත Friday, 19 February 2016 04:26 PM

අශෝක, එයාලට සිංගප්පුරුවේ යන එකත් වැඩක්ද? (නි)

:       0       0

රොඩ්නි Saturday, 20 February 2016 02:15 AM

මොකටද කවුරුහරි ලෙඩවුණාම ඔච්චර මිනිස්සු බලන්න යන්නේ? දොස්තරලා ගියාම ඇති. නැත්තම් විෂබීජ ගිහිල්ලා නැති ලෙඩ ඇතිවේවි. (නි)

:       0       0

විකී Saturday, 20 February 2016 02:29 AM

සුවපත් වේවා! (නි)

:       0       0

ජගත් Friday, 19 February 2016 04:31 PM

සිංගප්පූරු යන්න කලින් ටිකක් හිතලා බලන්න. (නි)

:       0       0

චන්න බුවනක Friday, 19 February 2016 04:35 PM

අපිට ලෙඩේ බරපතල වුණත් ගමේ ඉස්පිරිතාලේ තමයි. (නි)

:       0       0

ඕමාන් සිල්වා Friday, 19 February 2016 04:37 PM

සිංගප්පුර් ගිහිල්ලා බෙහෙත් ගත් අයට වුණ දේ පසුගිය දවස් වල අපි දැක්කා. පරිස්සමින්. මෙහෙ ෂුවර් නැද්ද? (නි)

:       0       0

බිමල් Friday, 19 February 2016 04:39 PM

අයියෝ! (නි)

:       0       0

කුමාරි Friday, 19 February 2016 04:40 PM

බරපතල නැත්නම් මොන එහෙකටද අපේ මුදල් විනාශ කරන්නේ? (නි)

:       0       0

එදිරිවීර Saturday, 20 February 2016 02:29 AM

ඔබ හොඳ කෙනෙක් (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 20 February 2016 10:24 AM

නිමල්, ගියාට කමක් නැහැ එයාගේ සල්ලි වලින් නම්. (නි)

:       0       0

යොහාන් Friday, 19 February 2016 04:45 PM

සිංගප්පූරුවට ගිහින් ඉක්මනින් ලංකාවට එන්න (නි)

:       0       0

සුජාන් Saturday, 20 February 2016 02:59 AM

ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

ජීවන්ත Friday, 19 February 2016 04:39 PM

සිංගප්පූරු යන්න වියදම කාගෙන්ද? (නි)

:       0       0

රමණි Saturday, 20 February 2016 02:54 AM

තව ටික දවසකින් අර චතුර කටක් තිබෙන එක්කෙනත් ලෙඩවෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සවනත් Saturday, 20 February 2016 03:03 AM

ඔබතුමාට ලංකාවේ දොස්තරලා විශ්වාස නැත්නම් වෙන අමාත්‍යාංශයක් ගත්තා නම් නේද හොඳ? (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 20 February 2016 10:26 AM

එදිරිවීර, අපේ සල්ලි ඒකනේ හෙම්බිරිස්සාවටත් රට යන්නේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 19 February 2016 04:52 PM

ලොකු අසනීපයක් නැත්නම් අපිට‍ ඒ ගැන උනන්දුවකුත් නැහැ. හොයන්න ඕනෑකමකුත් නැහැ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 20 February 2016 10:31 AM

ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය ඇමති, සුළු අසනිපෙකටත් පුද්ගලික රෝහලේ..... ඔබ වැනි පුද්ගලයන් රටට ආදර්ශයක් වුණා නම් තමා හොඳ (නි)

:       0       0

චානක Friday, 19 February 2016 04:58 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සුනිල් කුරුවිට Saturday, 20 February 2016 03:22 AM

කළ කළ දේ පළ පළ දේ (නි)

:       0       0

කමණි Friday, 19 February 2016 04:59 PM

ඒ කියන්නේ සිංගප්පූරු යන්නේ සුළු අසනීපයකටද? මේවට වියදම් කාගෙ අතින් මිටින්ද? (නි)

:       0       0

සුරන් Saturday, 20 February 2016 03:26 AM

කර්ම විපාක වලට කාටත් මුහුණ දෙන්න වෙනවා (නි)

:       0       0

යසරත්න Friday, 19 February 2016 04:54 PM

අනේ පවු. හොඳ කෙනෙක් (නි)

:       0       0

සමරගේ Saturday, 20 February 2016 03:25 AM

දැන් කොහොමද සිංගප්පුරු යන්නේ?

:       0       0

එදිරිවීර Saturday, 20 February 2016 03:27 AM

කාගේ සල්ලිද මේවට යොදවන්නේ? (නි)

:       0       0

ජානිස් Friday, 19 February 2016 04:56 PM

මොනවා වෙලාද? (නි)

:       0       0

සමන් Saturday, 20 February 2016 03:45 AM

නිකම් මිනිසුන් නින්දෙන් නැගිටලා වගේ විකාර දොඩවනවා.දූෂිත නැති දේසපාලුවන්, අසූචි ඔලුවේ නැති ඉස්සෝ හොයනවා වගේ වැඩක් .පුවත් කලාවේදීන් දවසේ වියදම හොයාගන්නේ පුවත් වලින්.ඒ හැම එකක් පස්සේ පිස්සු දොඩවන්නේ නැතිව. මේ පිටුව වැදගත් සාකච්ඡා මණ්ඩපයක් කරගන්න (බ)

:       0       0

ටෙනිසන් Friday, 19 February 2016 04:59 PM

මොකක්ද දන්නෙ නැහැ සුළු අසනීපය? (නි)

:       0       0

රජීව් Friday, 19 February 2016 05:07 PM

පුදුම කතාවක්නේ. තදබල අසනීපයක් නැත්නම් ගෙදර අරන් යන්න. සිංගප්පුරු යන්නේ මොකටද? (නි)

:       0       0

කුමාරසිංහ Friday, 19 February 2016 04:59 PM

ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

අජිත් Friday, 19 February 2016 05:04 PM

යහපාලනයක් උදෙසා සටන්කළ නියමුවාණන්... (නි)

:       0       0

කමල් Saturday, 20 February 2016 12:17 PM

ඔබට ඉක්මන් සුව පතමි (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Friday, 19 February 2016 05:13 PM

අසෝක,සිංගප්පුරු නොව ලෝකේ ඕනෑම තැනකට ගෙනගියාම ඔයාට මොකද? (නි)

:       0       0

උදයසිරි Friday, 19 February 2016 05:25 PM

මොකක්ද මේ හදිසියේ වුණේ? (නි)

:       0       0

ජයම්පති Friday, 19 February 2016 05:25 PM

මේගොල්ලන්ට ලංකාවේ වෛද්‍යවරු විශ්වාස නැහැ. ඒ වගේම බයයි එයාලා ළඟට යන්න. මොකද කරන අපහාස වලට බයේ. දැන් එයාලට ඉතුරුවෙලා තියෙන්නේ සිංගප්පූරුව. පොඩිදේටත් දුවනවා. මොකද මෙයාලගේ අතින් යන්නේ නැහැනේ. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 19 February 2016 05:20 PM

කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තිබෙනවලු නේද?? (නි)

:       0       0

මලික් Friday, 19 February 2016 05:28 PM

සිතු දේ නොමවෙයි නොසිතු දෙයම වෙයි (නි)

:       0       0

සේනක Friday, 19 February 2016 05:36 PM

අපේ සෞඛ්‍ය ඇමතිතුමාට රජයේ රෝහල් වලට ඇතුළත් වෙන්න කාගෙන්වත් තහංචි නැහැ නේද? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 19 February 2016 05:31 PM

දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

අප්පුහාමි Friday, 19 February 2016 05:39 PM

මටත් පොඩි බඩේ අමාරුවක් තියෙනවා. හෙට සිංගප්පූරුවට යන්න හිතාගෙන ඉන්නේ. (නි)

:       0       0

රොනල්ඩ් Friday, 19 February 2016 05:33 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

විරාජ් Friday, 19 February 2016 05:46 PM

ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

අශෝක Saturday, 20 February 2016 04:41 AM

පිරිත් අහලද ගියේ? (බ)

:       0       0

ප්‍රීති Friday, 19 February 2016 05:52 PM

ලෝකයේ විවිධ ආගම් ඇත. ගෞරවාන්විත භක්තියෙන් යුතුව ඒ කුමන ආගම ඇදහුවත් සැමෝටම පොදු එක ධර්මතාවක් බොද්ධ ධර්මයේ ඇත. එය "කර්මය" කියා සඳහන් වේ. තමා මොන බලවතෙක් වුවද මෙයට තම දෑස් ඉදිරිපිටම මුහුණදීමට සිදුවේ. (නි)

:       0       0

නිහාල් Friday, 19 February 2016 05:49 PM

එතකොට සිංගප්පුරු බිල? (නි)

:       0       0

චතුරි Friday, 19 February 2016 05:51 PM

සුවය ලැබී ඉක්මණින් නැවත රටට සේවය කරන්න ලැබේවා! (නි)

:       0       0

රුවන් Saturday, 20 February 2016 04:58 AM

කර්මය පටිසන් දෙනවා වගේ (බ)

:       0       0

චමල්කා Saturday, 20 February 2016 02:15 PM

අනේ මන්දා මොනවද කියලා මේවා? (නි)

:       0       0

චමින්ද Friday, 19 February 2016 06:13 PM

ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

ටෙනිසන් Friday, 19 February 2016 06:13 PM

ලොකු අසනීපයක් නැතත් රෝහලේ ඇඳකුත් ලැබිලා. සිංගප්පූරුත් යවනවා. අපිට ලොකු ලෙඩක් හැදුනත් රෝහලේ ඇඳ යටවත් ඉඩ නැහැ. අපි අපිටම තලාගන්න ඕනෑ බූවල්ලෙන් (නි)

:       0       0

සුජීව Friday, 19 February 2016 06:25 PM

දැන්වත් ඇත්ත කතා කරන්න. අවංක වෙන්න. (නි)

:       0       0

බීනු Saturday, 20 February 2016 03:32 PM

ඕක තමයි ලෝක ස්වභාවය (නි)

:       0       0

ඉන්දික Saturday, 20 February 2016 03:39 PM

ඉක්මන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

එඩ්වඩ් Friday, 19 February 2016 06:32 PM

මොකක්ද මේ වුණේ? (නි)

:       0       0

සිරිමල් Saturday, 20 February 2016 03:46 PM

බලනකොට අන්තිමේදී හැමෝම යන්නේ සිංගප්පුරුවටනේ (නි)

:       0       0

ලීල් Friday, 19 February 2016 07:02 PM

මොහු නිර්භීත පුද්ගලයෙක්. මා මෙතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

ඉරේෂා Saturday, 20 February 2016 04:18 PM

බලමු මොකද වෙන්නනේ කියලා (නි)

:       0       0

නිශාන්ත Friday, 19 February 2016 07:22 PM

ඉතිහාසයේ සිට වීර සිංහලයන් තම දිවිපුජා රැකි මේ මවුබිමේම ඔවුන් අද දෙවිවරුන් සේ ඉපිද රට රකිනවා. (නි)

:       0       0

අහිංසා Friday, 19 February 2016 07:37 PM

සුවපත් වේවා! (නි)

:       0       0

රන්ජිත් Friday, 19 February 2016 07:44 PM

මොකද මේ හදිසියේම වුණේ? (නි)

:       0       0

කරුණාරත්න Friday, 19 February 2016 07:43 PM

රටේ සෞඛ්‍ය ඇමති සුළු අසනීපයකටත් පුද්ගලික රෝහලේ... (නි)

:       0       0

චේතන Friday, 19 February 2016 07:49 PM

ඔබට ඉක්මන් සුවය පතනවා (නි)

:       0       0

රත්නසිරි Friday, 19 February 2016 08:00 PM

ධර්මයට අනුව ජීවත්වීම තමයි හොඳම දේ. මොකද මේක සම්බුද්ධ රාජ්‍යය නිසා (නි)

:       0       0

රොහාන් දයාදර Friday, 19 February 2016 08:34 PM

අශෝක මහත්තයාගේ පොල් කතාවේ යථාර්ථය මම අමුතුවෙන් පැහැදිලි කර දෙන්න අවශ්‍ය නැහැ කියලයි හිතන්නේ (නි)

:       0       0

සෑම් Friday, 19 February 2016 08:48 PM

සිංගප්පුරු ගිහින් ආවහම එෆ් සී අයි ඩී එක පැත්තෙ ගිහින් එනවාද එහෙනම්? (නි)

:       0       0

සෙනෙවිරත්න Friday, 19 February 2016 08:50 PM

බලනකොට අන්තිමේදී හැමෝම යන්නේ සිංගප්පුරුවටනේ (නි)

:       0       0

රාමන් Friday, 19 February 2016 09:03 PM

එයා නම් පිටරටකට වෙලා ඉන්න තරමට අපි කැමතියි (නි)

:       0       0

රාජා Friday, 19 February 2016 09:31 PM

මිනිසුන්ව හැමදාම බොරු ගොතලා අන්දන්න එපා. කර්මය තමා කරා කොහේ හිටියත් එනවාමයි (නි)

:       0       0

සරත් Saturday, 20 February 2016 06:24 AM

පරිස්සම් වෙන්න පොල් ගහපු සාපය එන්න පුළුවන් ඔබ තුමාට (හේ)

:       0       0

විමලරත්න Saturday, 20 February 2016 07:58 PM

ඉක්මණින් සුවවේවා! (නි)

:       0       0

ඇන්ජලෝ Friday, 19 February 2016 09:59 PM

බයේ බැහැ මට මේවා ඇහෙනකොටත් (නි)

:       0       0

පෙරේරා Friday, 19 February 2016 09:59 PM

අශෝක, සිංගප්පූරු යන්නේ ලංකාවේ දොස්තරලා විශ්වාස නැති නිසා වෙන්න ඇති (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 February 2016 10:06 PM

නැති බැරිකම් ලෙඩ දුක් ඇතිවන්නේ අපිටයි මිනිසුනේ. ඇයි ඒ නොසිතන්නේ? ‍ ඉපිද මැරේ යළි ඉපදේ නොතිර සසර සාගරේ ... සංසාර චක්‍රය ගැන අවබෝධයක් ඇති කෙනෙක් නම් කෙනෙකුට ලෙඩක් දුකක් හැදුනහම ඒ ගැන හිතලා කවදාවත් සතුටු වෙන්නේ නැහැ. මොකද අපි හැමෝටම මේ තත්ත්යට දිනෙක මුහුණ දෙන්න වෙන නිසා. අනේ අපේ මනුස්සකමට ගිය කල නේද? (නි)

:       0       0

ලලිත් Friday, 19 February 2016 11:00 PM

එයාලට ඉතින් සිංගප්පූරු යන්න බරපතළ අසනීප තියෙන්නම ඕනෑ නැහැනේ (නි)

:       0       0

චින්තක Friday, 19 February 2016 11:04 PM

ඉක්මන් සුව! (නි)

:       0       0

ජනහිත Friday, 19 February 2016 11:37 PM

ඔහුට බරපතල අසනීපයක් නැත්නම් මොකටද සිංගප්පූරු එක්කගෙන යන්නේ? සල්ලි වියදම් කරන්නද? නරකද බෝධි පුජාවක් එහෙම කළොත්? මහින්දත් යයි නේද බලන්න? අනිත් අයත් ශරීර සුවය ගැන බලාගත්තොත් හොඳයි. හුඟක් පුම්බන අය සන්සුන්ව සැහැල්ලුවෙන් තම කටයුතු කරනවා නම් හොඳයි නේද? මොකද එහෙම කිව්වේ මේ කාලය කාටත් අපල කාලයක්, ග්‍රහයෝ මාරුවෙන නිසා (නි)

:       0       0

ඉමේශ් Friday, 19 February 2016 11:46 PM

දැන් සෑහෙන කාලයකට රටින් පිටවෙලා ඉන්න පුළුවන් (නි)

:       0       0

විමලරත්න Saturday, 20 February 2016 12:07 AM

හ්ම්... ඒකත් එහෙමද? අපි බලමු (නි)

:       0       0

සෑම් Saturday, 20 February 2016 12:12 AM

ඵෆ්. සී .අයි. ඩී එකටවත් එන්න කිවුවද දන්නෙ නැහැ (නි)

:       0       0

බෙනට් Saturday, 20 February 2016 12:51 AM

අනේ පවු! (නි)

:       0       0

ජයරත්න Saturday, 20 February 2016 01:30 AM

ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

සේනක Saturday, 20 February 2016 07:46 AM

" හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස්" (නි)

:       0       0

අනුරාධ Saturday, 20 February 2016 07:53 AM

දැන් එෆ්.සී.අයි.ඩී. එකේ කට්ටියත් සිංගප්පුරු යන්න සූදානම් වෙනවද දන්නෙ නැහැ කඩිමුඩියේ. (නි)

:       0       0

ඉමේශ් Saturday, 20 February 2016 07:54 AM

අපි බලමුකෝ.. (නි)

:       0       0

සන්තුෂ් Saturday, 20 February 2016 09:05 AM

ඉක්මන් සුව! (නි)

:       0       0

සරත් Saturday, 20 February 2016 09:01 AM

අප පසුපස එන ඒවායින් ගැළවෙන්න බැහැ ඇමතිකම් තිබුණට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 104 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2496 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 914 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 521 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1551 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site