තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එක්සත් ජනතා නිදහස් සංධාන කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සහ අමාත්‍ය රොජිනෝල්ඩ් කුරේ මහතා කියයි.
වසර 29ක් දේශපාලනය කළ බවත් දේශාපාලනයේ සමුගැනීමට හේතුවක් සඳහන් නොකළ අතර තරමක් කලකිරීමෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීය.
ජාතික දේශපාලනයට ඒමට මුදල් නැතැදිය ඔහු කීවේය.
.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රෙජිනෝල්ඩ් කුරේ දේශපාලනයෙන් සමුගනී
සුදේශ් Saturday, 11 July 2015 05:16 PM
එතුමාගේ තීරණයට හිස නමා ආචාර කරමි (නි)
රූපවතී Saturday, 11 July 2015 05:27 PM
ඔන්න බලන්න රටකට අවශ්‍යම පුද්ගලයෝ.බුද්ධිමත් උගත් අනාගත පරපුරකට මිනිස්කම හැදියාව රැකදෙන්න හිටපු මනුස්සයෙක්. ඒ වැනි මිනිසුන්ගෙන් රටට වැඩක් ගන්න ඉඩදෙන්නේ නැහැ (නි)
රොහාන් Saturday, 11 July 2015 05:34 PM
ජයවේවා! (නි)
බණ්ඩාර Saturday, 11 July 2015 05:37 PM
කුරේ මහතා හොඳ මනුෂ්‍යයෙක් (නි)
සමන් Saturday, 11 July 2015 05:39 PM
කුරේ අපිට අපි කුරේට! (නි)
තිලකසිරි Saturday, 11 July 2015 05:43 PM
ඇත්තටම තණ්හාවක් නැති කෙනෙක් (නි)
සරත් සෞදි Sunday, 12 July 2015 10:24 AM
කට්ටිය මදි වෙලා හොයනවා නගින්න අලියට (බ)
ෙරා්හණ Saturday, 11 July 2015 09:55 PM
අනේ රටට ජාතියට කල ලොකු දෙයක්! (අ)
රියල් Saturday, 11 July 2015 11:07 PM
බලයට කෑදර නැති දන්න තරමින් අවංක මහත්මෙයක් (අ)
සොයිසා Sunday, 12 July 2015 10:49 AM
අනේ පව් මේ මනුස්සයාට අපි දන්නා විදිහට පැලියගොඩ පැත්තේ මහා විශාල තට්ටු හතරක බිල්ඩිමක් විතරළුද කොහෙද තියෙන්න ඉන්න ගෙයක්වත් නැහැ කියනවනේ. පව්නේ මෙයා..අපි. (බ)
සඳුන් Sunday, 12 July 2015 01:21 AM
"සන්ධානයෙන් ඉල්ලුවානම් ඇපත් නැතිවෙනවා". මේ පෙන්නන්නේ සන්ධානේ තත්වයයි. බුද්ධිමතුන්ට ඇපත් නෑ. සතුටුයි නේ?(නදී)
සිරිවිකුම් Sunday, 12 July 2015 01:42 AM
අනේ ඉතින් ගුනේකුත් නෑ, අගුනෙකුත් නෑ. ඔන්න ඔහේ ගියාවේ ගෙදර. (නදී)
කැනඩා දිසා Sunday, 12 July 2015 02:41 AM
සල්ලි නැති බව මහින්ද මහත්තයාට කිව්වානම් ඔබ තුමාට සල්ලි පොම්ප කරාවි. .(නදී)
විජිත් Sunday, 12 July 2015 02:41 AM
මම දන්නා තරමින් මෙතුමා ' හොරෙක් ' නොවෙයි..(නදී)
ප්‍රසන්න Sunday, 12 July 2015 02:50 AM
ගෝල බාලයොත් එක්ක හොඳට සැප ගත්තා අපි දන්නවා. (නදී)
පීරිස් Sunday, 12 July 2015 03:29 AM
පරණ ටියුෂන් ටික කරගෙන ගෙදරට වෙලා ඉන්න මහත්තයෝ (නදී)
සිරි Sunday, 12 July 2015 03:49 AM
මහින්දට සහය දෙන්න තිබුනේ. (බ)
පරාක්‍රම Saturday, 11 July 2015 11:09 AM
අනේ ලොකු උදව්වක්. ඔයාලට හිටියත් අපේ ඡන්ද හම්බ වෙන්නේ නැහැ (අ)
ලකී Saturday, 11 July 2015 11:53 AM
අපේ රටේ අනාගතේ දේශපාලනේ ඉන්න ඕනෑම කෙනෙක් .පක්ෂ භේදයකින් තොරව ලංකරගන්න වටින කෙනෙක් (අ)
සුරේෂ් නිලංජිත් Saturday, 11 July 2015 12:11 PM
හොඳ දෙයක් (නදී)
ප්‍රියදර්ශන Sunday, 12 July 2015 12:41 PM
ඉතා හොඳ තීරණයක් (නි)
සාගර Saturday, 11 July 2015 12:40 PM
පව් , අරකයි මෙකයි දෙකම නැතුව ගිහින් වගේ...(අ)
ගාමිණී රත්නායක Sunday, 12 July 2015 05:41 AM
විජිත් හොරෙක් නෙමෙයි හොර ගෙඩියක් (බ)
සමීර Saturday, 11 July 2015 02:06 PM
අපි මාල කඩපු අයට, බස් කම්බස් කරපු අයට ඡන්දය දෙන්නේ නැහැ (නදී)
ජයසිරි Saturday, 11 July 2015 02:23 PM
නැවත් සිතන්න. ඔබට සුදුසු තැන තවම ඇත. (නදී)
පී එස් ඒ Saturday, 11 July 2015 02:31 PM
ඔබ කාටවත් මඩ ගහපු නැති හොඳ මහත්මයෙක් (නදී)
විපුල් Sunday, 12 July 2015 07:51 AM
ඔබගේ තීරණයට අපේ ආචාරය! (නි)
ෂෙහාන් අමරසිංහ Saturday, 11 July 2015 03:02 PM
සන්දානෙන් ඉල්ලුවා නම් ඇපත් නැති වෙනවා (නදී)
අශෝක Saturday, 11 July 2015 03:28 PM
ඇත්තටම ඉවත් වෙනවා නම් ඔබතුමා දිනුම්. මොකද දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ හැසිරීම දැක්කම එ්ක තනිකරම කුණු කන්දක් (නදී)
සිරිනිමල් කරුණාරත්න. Sunday, 12 July 2015 08:20 AM
කුරේ මැතිඳුනි, මිනිසුන්ගේ අඩුපාඩුකම් තියෙනවා එ්ත්, ඔබතුමාට ඇත්තේ අවම ප්‍රමාණයක්. ඒ ගැන හිතන්න ,නිවාඩුවක් ගැනීම ඉතා හොඳයි, මම හලාවතදී දැක්කා "මෙන්න මනුෂ්‍යයා"කියල පෝස්ටරයක් අලවල තියෙනවා. එතුමාගේ ඡන්ද වැඩවලට වියදම් කොහෙන්ද? ගැටලුව එයයි. ඔබතුමා නිදුක් වේවා! නීරෝගි වේවා! (නදී)
චන්දන මිලානෝ Saturday, 11 July 2015 03:58 PM
මඩ දේශපාලනය නැති මහත්තයෙක් (නදී)
සිල්වා Saturday, 11 July 2015 03:59 PM
හිරුනිකා හරි තීරණේ අරගෙන තියෙන්නේ රට ඉදිරියට ගෙනියන්න නම් එ ජා ප. ය මෙවර එකතුවෙන්න ඕනි. හැමදාම එකම විදියට හිතන්න බැහැ ලෝකේ ඉදිරියට යන්නේ ඒ අනුව හැඩ ගැහෙන්න ඕනි. (නදී)
කුමාරසිංහ Saturday, 11 July 2015 04:07 PM
රජයේ මුදල් තවත් යටි මඩි නොගසා අහිංසක විනය ගරුක නිලධාරින්ගේ ජීවිත වලට බලපෑමී නොකර කරුනාකර සමාදානයේ සැතපෙන්න (නදී)
සුමනපාල Saturday, 11 July 2015 04:09 PM
නෝනව දාල කියල ආරංචියක් තියෙනවා. (නදී)
රිචි බාලසුරිය Saturday, 11 July 2015 04:38 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බර ඇදපු, කුණු ඇදලා පිරිසිදු කිරීමට මහන්සි වූ අවංක දේශපාලකයෙක්. එහෙත් ඔහුට අවශ්‍ය තැන පසුබිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබුනේ නැහැ. එනිසා වුණ කළකිරීමක් වන්නට ඕනෑ (නි)
ඉෂාන්ක Saturday, 11 July 2015 04:44 PM
අනේ මට දුකක් දැනුනා! (නි)
රාජ් Saturday, 11 July 2015 04:58 PM
දැන් ඔබ විවේක ගන්න (නි)