උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා ලබන 16 වැනිදා යාපනයේදී වැඩ භාර ගැනීමට නියමිතය.
එච් එම් එස් පලිහක්කාර උතුරේ හිටපු ආණ්ඩුකාර වරයාගේ ඉවත් වීමත් සමග හිස් වූ තනතුට පත්වූ මෙතුමා මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද දියුරුම් දුන්නේය.
රෙජිනෝල්ඩ් කුරේ මහතා හිටපු ගුරුවරයෙකි.
කුරේ මහතාට ඉංග්‍රීසි දෙමළ සහ සිංහල භාෂා තුනම කතා කළ හැකිය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රෙජිනෝල්ඩ් කුරේ 16 වැඩ බාර ගනී
නිම්මි Sunday, 14 February 2016 03:07 PM
මේවා තමා නියම අල්ලස්.(රේ)
නන්දන Sunday, 14 February 2016 07:47 PM
පලිහක්කාර මහතා කියන්නේ රෙජිනෝල්කුරේට සමාන කලනොහැකි බුද්ධිමතෙක්. ස්විස්ටර්ලන්තයේ හිටපු මහත්මා තානාපතිවරයෙක්. රට දැය වෙනුවෙන් ඉමහත් සේවයක්කල යුගපුරුශයෙක්. අනේ අපොය් ටියුශන් සර්ට ගිය කලදශාව. උතුරට දෙවියන්ගෙම පිහිටයි.(රේ)
බමුණු ආරච්චි Monday, 15 February 2016 12:25 AM
රට කොයිබටද? (නි)
චම්පික Sunday, 14 February 2016 10:44 AM
නියමයි. සුබ පැතුම්! (නි)
ඩී.උපුල් Sunday, 14 February 2016 11:25 AM
ජය වේවා! උතුරේ ජනතාවගේ ප්‍රශ්න ටික ආදර්ශමත් විදිහට විසඳයි කියලා බලාපොරොත්තු වෙනවා. (නි)
ආරි Sunday, 14 February 2016 11:34 AM
අනේ මගේ කට! (නි)
චාමි Sunday, 14 February 2016 11:41 AM
දේශපාලනය අවුල් වුණාට ඔහුට තවත් භාෂා පුළුවන් (නි)
පී. ඉලංගරත්න Sunday, 14 February 2016 11:53 AM
සමහරුන්ට නම් මොකක්හරි කමක් නැහැ බලය ඇත්නම් (නි)
නිහාල් Sunday, 14 February 2016 12:08 PM
එක්සත් ශ්‍රී ලංකාවේ අවසානයේ ආරම්භය වැඩි දුර නොවන බව මට සිතේ (නි)
දහම් Sunday, 14 February 2016 12:23 PM
සුබ පැතුම්! (නි)
අමා Sunday, 14 February 2016 01:22 PM
මෙන්න නිදහස් පක්ෂය කන්‍යාවි (රේ) .