IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රෙජිනෝල්ඩ් මල්වතු නාහිමි හමුවෙයි

පසුගිය ආණ්ඩුව ශ්‍රී ලංකා යු.ඇන්.පී බවත් දැන් ආණ්ඩුව යු.ඇන්.පී ශ්‍රි ලංකා බවත් ඇතැම් පිරිස් මෙය විවේචනය කළත් අමුතු දෙයක් නොවන බවත් ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැංවීමට ජාති හෝ ආගම් වාදී නොවි සියලු ජාතීන්ගේ විශ්වාසය දිනු රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් කිරිම ගැන අගයන බව මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවැසුහ.

උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (16) පෙරවරුවේ මල්වතු මහනාහිමියන් බැහැ දුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවැසුහ.

ජනපති හා අගමැති රටේ සියලු ජාතින් සමග සුහදව සියලු ජාතින්ගේ අයිතිවාසිකම් සුරකිමින් ජාත්‍යන්තරයද දිනාගනිමින් පැහැදිලි ගමනක් යන බවද උතු‍රේ දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ජනපති හා අගමැති ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කිරිමට රෙජිනෝල්ඩ් කුරේ මහතාට හැකිවන බවත් මල්වතු මහ නාහාමියෝ ප්‍රකාශ කළහ.

මෙහිදි අදහස් දැක්වු ආන්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා නව දේශපාලන පක්ෂ පිහිටුවිමේ රැල්ලට හසුවන්නේ පොල් කෝම්බ බවත් පිහිනිමට දක්ෂ අය හොඳින් මුහුදේ පිහිනමින් සිටින බවත් පක්ෂයේ සභාපතිත්වය මෛත්‍රිපාල ජනපති උදුරා ගත් බව මහින්ද රාඡජපක්ෂ මහතා කීවත් එයින් පැහැදිලි වන්නේ එය මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂා කර ගැනිමට නොහැකිවීම එය දුර්වල කමක් බවත් කීවේය.

uthure-andukara-malawathu-2 uthure-andukara-malawathu-3



අදහස් (0)

රෙජිනෝල්ඩ් මල්වතු නාහිමි හමුවෙයි

චින්තක Tuesday, 16 February 2016 10:51 PM

හාමුදුරුවෝ කියන්නේ ඇත්ත (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 17 February 2016 04:44 AM

මිට වඩා හොදයි ගිහිල්ලා සාජන් නල්ල තම්බි නාට්‍යයේ සාජන්ගේ කැල්ල ඉල්ලගෙන රගපෑවනම්.අඩුම ගානේ මිනිස්සු බලලා හිනාවත් වෙයි.දැන්නම් දැක්කම ඇගේ ලේ පිච්චෙනවා. (බ)

:       0       0

මහී Tuesday, 16 February 2016 01:36 PM

ජනතාවගේ ඡන්දෙන් පත්වෙන අයට හෝ ජනතාව පිළිගන්න රාජ්‍ය සේවයට සුදුසු අයට තනතුරු දුන්නනම් නේද හොඳ ? (බ)

:       0       0

යෝනක Wednesday, 17 February 2016 02:37 AM

රටට හොඳක් වෙනවා නම් අපිත් කැමතියි (නි)

:       0       0

දිනේෂ් Wednesday, 17 February 2016 03:16 AM

නාකපන වැස්සකට පන්සලකට ගොඩ වෙන්න බෞද්ධයෝ වෙන්න එපා. තමුන්ව බෞද්ධයන් හැටියට නම් කරගන්න දේශපාලකයෝ ගොඩක් අද රජකම් කරනවා, (ර)

:       0       0

චින්තක Tuesday, 16 February 2016 06:36 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සේනක Tuesday, 16 February 2016 06:52 PM

නාකපන වැස්සකටවත් පන්සලකට ගොඩවෙලා නැති සමහර දේශපාලකයෝ බලන්න එපායැ තනතුරු නම්බුනාම ලැබුනු ගමන් ධවල සළු පිළියෙන් සුසැදී මාහිමි නායක කාරකාදීන් බැහැ දැකීමට යන උජාරුව... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 994 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 436 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 282 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 854 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 721 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 322 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site