IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රංජන් රාමනායක එෆ්සීඅයිඩියට

නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක අද (31) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබ සිටී.

හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට ජනපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 200ක් ගෙවී යැයි කියන සිද්ධිය ගැන ඔහු ප්‍රකාශයක් ලබාදීමට ඔහු එහි පැමිණියේය.

IMG_2666 IMG_2669

0.02.01



අදහස් (0)

රංජන් රාමනායක එෆ්සීඅයිඩියට

හතුරුසිංහ Wednesday, 01 June 2016 01:07 AM

රුපියල් ලක්ෂ 200ක් අපිට නම් විහිළුවක් නෙමෙයි, ලොකු ගානක් (නි)

:       0       0

ඉන්දු Wednesday, 01 June 2016 01:26 AM

හරියට පිළිවෙලකට ඇඳුමක්වත් අඳින්නේ නැහැ සමහරු. අපේ උත්තරීතර පාර්ලිමේන්තුවටත් යනවා නේද මෙහෙම අය? (නි)

:       0       0

ජගත් Wednesday, 01 June 2016 01:44 AM

කොන්දක් තියෙන හොඳ මනුස්සයෙක් (නි)

:       0       0

බ්‍රින්කුන්ද සෙනෙවිරත්න Wednesday, 01 June 2016 02:49 AM

හැමදාම කවුරු හරි යනවා එනවානේ මෙතෙකට (ම)

:       0       0

තිලක් Wednesday, 01 June 2016 01:59 PM

ඇත්තමට ගත්තද මහත්තයෝ.(හේ)

:       0       0

ෂෙල්ටන් Tuesday, 31 May 2016 10:05 AM

අනේ මෙහෙම නාඩගම් කාරයෙක්. (අ)

:       0       0

ලයනල් මුණසිංහ. Tuesday, 31 May 2016 10:19 AM

සාක්කි ඇතිව හෝ නැතිව විරුද්ධවාදීන්ට චෝදනා කරන එක මොහුගේ විනෝදාංශය වෙලා.

:       0       0

වික්‍රම Tuesday, 31 May 2016 02:05 PM

මෙයත් ඉතින් වැඩක් කරපු දෙයක් නම් අහන්නවත් නෑ, කුණු විතරයි හොයන්නේ! (අ)

:       0       0

බදූර් Wednesday, 01 June 2016 06:43 AM

නියම කොන්ද කෙළින් තිබෙන වීරයෙක් (නි)

:       0       0

නිම්මි Tuesday, 31 May 2016 02:37 PM

අනේ වික්‍රම මල් ගස් වටේ දුවපුව දැකල නැද්ද ? එවටනේ ඉතින් අපේ මිනිස්සු වැඩිම මනාප දීල යැව්වේ. හරියට ගමේ ගොඩේ වට්ටි අම්ම වගේ අනුන්ට බනින එකමනේ කරන්නේ.(අ)

:       0       0

සනත් Wednesday, 01 June 2016 07:47 AM

මොහුගේ බොහෝ ප්‍රකාශ හුදෙක්ම වෛරය හා කුහකත්වය මතම පදනම්ව ඇත. (නි)

:       0       0

චින්තක Tuesday, 31 May 2016 05:40 PM

ගංවතුර කාලේ කොහෙද දන්නේ නැහැ හිටියේ? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 31 May 2016 06:12 PM

අනේ රන්ජෝ මහත්තයෝ, සාක්කි ඇතුව ඔයා දන්නා දේවල් ඔක්කොම එෆ්සීඅයිඩියට කියලා පොත අත්සන් කරලා පුළුවන් තරම් ඉක්මනට ඔතනින් පිටත් වෙලා යන්න. එතකොටවත් ඔය නීලකාස හොරු රංචුව මාංචු පිටින් ආණ්ඩුවේ බෝඩිමට යවන්න පුළුවන් නේද? (නි)

:       0       0

නලීන් Tuesday, 31 May 2016 08:45 PM

මේ වැඩ තාම ඉවර නැහැ. අනේ මන්දා මෙයාලා හිතන විදිය? ලංකාවේ තාම ඉන්නේ එයාලට ඕනෑ විදියට අන්දන්න ලේසි කට්ටිය (නි)

:       0       0

යසන්ත Tuesday, 31 May 2016 09:22 PM

අපි බලමු ඉදිරි වැඩකටයුතු කොහොම වෙයිද කියලා (නි)

:       0       0

ශානක Tuesday, 31 May 2016 10:37 PM

දැන් සමහරු මේ රටට හරිම විහිළුකාරයෝ වෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 797 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 458 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 341 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 604 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 399 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1100 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site