(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සිර දඩුවම් නියමව සිටින රංජන් රාමනායක මහතාට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි අධිකරණ ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
අධිකරණ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද
හෙතෙම
රංජන් රාමනායක මහතා නිදහස් කිරීමට පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණ ජනාධිපතිවරයාට බාරදීමට ලිපියක් අස්සන් කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රංජන් වෙනුවෙන් මයන්ත පෙරට
පිටිගල මිලානෝ Thursday, 09 December 2021 04:42 PM
ජනාධිපති තවමත් රන්ජන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නැහැ...
BamunuarachchiThursday, 09 December 2021 07:40 PM
රන්ජන්ට උත්තර දුන්නේ උසාවිය එකනේ මෑන් හිරේ ඉන්නේ? රන්ජන්ගේ ප්රශ්නය රන්ජන් වීරයා කරගත්ත මිනිසුන්ට ප්‍රශ්න වුණාට අපිටවත් ජනාධිපතිටවත් ප්‍රශ්න නොවෙයි. රන්ජන් රටට කරපු දෙයක් නැහැ. කරපු මගුල් ටික එයාගේම හඬපට වලින් අපි අහගත්තා. ඒක තමයි ඉංග්‍රීසි කියමනක් තිබෙන්නේ යු ෂුඩ් නෙවර් එවර් මීට් යුවර් හීරෝස් කියලා... වීරයා කවුද කියලා දැනගත්තාම මිනිහා තවදුරටත් වීරයෙක් නොවෙයි.. ෂෝකඩයෙක් වෙනවා. රන්ජන්ට වුනේ එකයි...
ජල්තරThursday, 09 December 2021 07:55 PM
රංජා මොනවද බං ඇහැව්වේ? A/L නැතුව උපාධියක් ගන්න හදනවා කියලත් ආරංචියි. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. ආ.... වැරදුණා. වනේ නෙමේ, හිරේ නේ.
Kumara Thursday, 09 December 2021 06:13 PM
වැඩි කාලයක් යන්න කළින් මේ රටේ මෙසී ඔයාව මේ රටේ ජනාධිපති කරලා නවතින්නේ...
ravin Thursday, 09 December 2021 07:01 PM
ඕන් කිරිගහට ඇන්නා වගේ කියන්නම් රන්ජන් නිදහස්. නැතිනම් ගොනා පිටිපස්සේ කරත්ත රෝදේ වගේ තමා
යෝගා Thursday, 09 December 2021 07:42 PM
රන්ජන්ව නියමිත කාලයට පෙර නිදහස් කළොත් නැවත නැවතත් අධිකරණයට අපහාස කරයි. කටට බ්රේක් නැතුව ඔහේ ගැලරියට කියවන කෙනෙක්...
ජල්තර Thursday, 09 December 2021 07:45 PM
දී කිරට බළල්ලුත් සාක්කියි කිව්වලු....
ගමේ එකාලා Thursday, 09 December 2021 09:21 PM
මිනීමරුවන්, රට කාපු, හොර දූෂිත දේසපාලුවන්, ස්ත්‍රී දූෂකයින් අද නිදහසේ නිදැල්ලේ ආණ්ඩුව ඇතුළේ... කොන්ද කෙළින් තියාගෙන ඇත්ත කතාකරපු රන්ජන් හිරේ. මෙය මුලුමනින්ම දේශපාලන පළිගැනීමක් බව දන්නෝ දනිති. ඇත්ත තිත්තයිලු...
ලලිත් අම්බලන්ගොඩ Thursday, 09 December 2021 10:09 PM
බොරුවට කෑ ගැසුවාට පක්ෂ විපක්ෂ ගොඩක් අය කැමතියි රන්ජන් හිරේ ඉන්නවාට...
Sunil T Gnanasekera Friday, 10 December 2021 09:51 AM
ඇත්තෙන්ම රංජන්ට ඇප ලබාදිය යුතුයි. ඔහු කළ වරද කුමක්ද? ඇත්ත කතාකරපු එකද? රාජ්‍ය දේපළ මංකොල්ල කාපු අය කී දෙනෙක් අද එළියේ ඉන්නවද? උසාවියේ වුණත් ඇත්ත කතා කළ යුතුයි. එළියට නොදෙන එකේ ලොකු රහසක් තියෙන බවයි අපට තේරෙන්නේ. ඉස්කෝලේ නොගිය අපට තේරෙන දේ ඇයි මේ පණ්ඩිතයින් කියාගන්න එවුන්ට නොතේරෙන්නේ...?
BamunuarachchiMonday, 13 December 2021 09:09 PM
පණ්ඩිතයෝ හිතන්නේ බක පණ්ඩිතයෝ හිතන විදිහට නොවෙයි ඒකයි වෙනස.