IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


"රාජපක්ෂලාගේ හැටි රටම දන්නවා" තලතා කියයි

වැට් බද්ද ගැන අධිකරණය තීරණයක් දෙනකොට අධිකරණය හොඳයි යැයිද නාමල් රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්න කොට අධිකරණය දේශපාලනිකයි යැයි ඇතැමුන් කියන බවත් විදේශ රැකියා අමැතිනි තලතා අතුකෝරළ අද (13) කීවාය.

“රාජපක්‍ෂ පවුලේ අය මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් නාස්ති කරපු හැටි අයථා විදිහට මුදල් නාස්ති කරපු හැටි අයථා විදිහට රාජ්‍ය දේපල නාස්ති කරපු හැටි මේ හැමදේම ගැනම රටේ මිනිස්සු හොඳට දන්නවා.“ යැයිද ඇය කීවාය.

IMG_3478

 



අදහස් (0)

"රාජපක්ෂලාගේ හැටි රටම දන්නවා" තලතා කියයි

කවිතා - මෙල්බර්න් Thursday, 14 July 2016 07:45 AM

ඔක්කොම බොරු චෝදනා .කෝ තාම චෝදනා ඔප්පු කරගන්න බැරුව දගලනවා. දැන් මාස 16 ක් තිස්සේ රටේ සංවර්ධනයට මොනවද කළේ (බ)

:       0       0

ලසන්ත Thursday, 14 July 2016 07:41 AM

සියලු රාජ්‍ය ආයතන වල නිලධාරින් පාවිච්චි කරන රජයේ වියදමින් නඩත්තු කරන වාහන වලට රනින් චාට් එකක් අනිවාර්ය කරන්න. නැත්නම් අපේ සල්ලි වලින් තමයි මේ අය පුද්ගලික ගමන් යන්නෙත්. සෑහෙන ගාණක් ඉතිරිකරගත හැකියි අදාළ ආයතන වලට. (බ)

:       0       0

පාලිත Thursday, 14 July 2016 08:49 AM

අනේ නෝනා, ඔයාලගේ ආණ්ඩුවේ හැටිත් මොළය තිබෙන අය දන්නවා. (නි)

:       0       0

පිරීස් Thursday, 14 July 2016 09:07 AM

ඔබතුමිය කොහොමද දන්නේ.(හේ)

:       0       0

රාමන් Thursday, 14 July 2016 09:37 AM

අපි නම් මෙයාලගේ හැටිත් දන්නවා (නි)

:       0       0

විශාකා Thursday, 14 July 2016 04:55 AM

මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් නාස්ති කරපු තක්කඩි තවම ඉහළ තනතුරු දරමින් සිටියි. මේ ගැනත් සාදාරණය රටට ඉටුකර පෙන්වන්න. (ම)

:       0       0

උපුල් - ඩුබායි Thursday, 14 July 2016 04:57 AM

කාර්යාංශයේ වුණු දූෂණ වලට සම්බන්ධ අය ගෙදර යැව්වද? උසස් විම් දුන්නාද? මාරු කළාද? (ම)

:       0       0

මින්දලා Thursday, 14 July 2016 05:00 AM

එකල ඇමතිවරුන්ට පන්දම් අල්ලා තනතුරු, ලාභ පුයෝජන ගත් නිලධාරින් අද කියන්නේ අනේ අපි මුකුත් කළේ නැහැ කියන දේ කලා විතරයි ඒක නොකර බැහැනේ කියලා. (ම)

:       0       0

තිස්ස Thursday, 14 July 2016 05:17 AM

අනේ මන්දා දැන් කාලේ ඉන්න මිනිසුන්ට හැමදේම ඉක්මණට අමතකවෙන හැටි? (නි)

:       0       0

කීර්ති Thursday, 14 July 2016 05:22 AM

මැයි දින කෑමට, සම්මන්ත්‍රණ පවත්වන්න කෝටි ගණන් නිකරුනේ වියදම් කළ අය ගැන පරීක්ෂණ වලට මොකද වුණේ? (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 14 July 2016 05:28 AM

විදේසගත ශ්‍රමිකයන්ට අපහාස වන ලෙස කතා කරන ක්‍රියා කරන අය ගැන වහාම විනය පරීක්ෂණ පවත්වා, දහදුක් විදලා රටට බිලියන 8 ක් ගෙනත් දෙන අහිංසක ශ්‍රමිකයාට ඇති ගරුත්වය ලොවට පෙන්වා දෙන්න.(ම)

:       0       0

නිරේෂ් Thursday, 14 July 2016 05:37 AM

අනේ මන්දා කාගෙ කාගෙත් වැඩ කටින් තමා. (නි)

:       0       0

මහේෂ් Thursday, 14 July 2016 05:55 AM

අපි දැන්නම් හැමෝම ගැන හොඳට දන්නවා. ඔක්කොටම හොඳට සළකන්නම් (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 14 July 2016 05:57 AM

අහිංසක මිනිසුන්ගේ මුදල් නාස්ති කර, අයථා විදිහට බලය පාවිච්චි කරමින් රාජ්‍ය දේපල නාස්ති කළ ඔතන සිටි සහ දැනටත් සිටින අය ගැන ඔබතුමිය දැනුවත් යැයි සිතමු. (නි)

:       0       0

රත්නායක Thursday, 14 July 2016 05:59 AM

පසුගිය සමයේ කොරියන් විභාගයෙන් සමත් වුණත් කාර්යංශ නිලධාරින්ගේ නොසැළකිල්ල නිසාම රැකියා අවස්ථා නොලැබුනු පිරිසක් සිටින බව පළවුණා. එයට වගකිවයුතු අය ගැන නීතිය ක්‍රියාත්මක කළාද? අපි කොච්චර බලාපොරොත්තු තියාගෙනද මේවට එන්නේ. (නි)

:       0       0

නිසංසල Thursday, 14 July 2016 06:03 AM

ඉස්සර වගේ අපිට ස්ටාර් තරඟ, රටවිරු පට්ටම් නම් නැතිවුණාට කමක් නැහැ. අපිට ගරුකරන, ඇත්තටම ශ්‍රමිකයාගේ පැත්තට සේවය කරන අවංක නිලධාරින් පමණක් අපේ ප්‍රශ්න විසඳන්න යොදවනවා නම් ඒ ඇති. (නි)

:       0       0

කාලිංග Thursday, 14 July 2016 06:05 AM

රත්නායක හරි. ඔන්න අපේ සල්ලි වලින් වැටුප් ගන්න අය අපි ගැන තියෙන සැළකිල්ල. අපි පොළියට සල්ලි අරගෙනයි පන්ති ගිහින් විභාග සමත් වෙන්නේ (නි)

:       0       0

චමින්ද Thursday, 14 July 2016 06:10 AM

නාස්තිය කවුරු කළත් වැරදියි. එයට නිසි දඬුවම් දියයුතුයි. හැකිනම් නැවත අයකර ගතයුතුයි. නැතුව මේ රට කවදාවත් හදන්න බැහැ. පොඩියට කළත් මහා පරිමාණව කළත් හොරකම හොරකමමයි. (නි)

:       0       0

සිරි Thursday, 14 July 2016 06:10 AM

මැද පෙරදිග ඉන්න ලංකාවට විදේශ විනිමය සපයන අයට තීරුබදු රහිත වාහනයක් ගෙනෙන්න ඉඩ සළස්වන්නේ කවදාද? (නි)

:       0       0

සිල්වා Thursday, 14 July 2016 06:16 AM

සිරි, අපිට නැතිවුණාට අපේ සල්ලි වලින් පඩි ගන්න ඔතන ඉන්න අයට නම් වාහන ඉන්ධන වෙනත් දීමනා සේරම දෙනවා. ඒ අපිට සේවය කරන්නලු. දහදුක් විඳලා බිලියන 8 ක් එවන අපිට කතාකරන්න දන්නෙත් නැහැ සමහරු (නි)

:       0       0

යසන්ත Thursday, 14 July 2016 06:23 AM

අපි ඉතින් සංදර්ශන දැකලා පුරුදු මිනිස්සුනේ (නි)

:       0       0

කසුන් Thursday, 14 July 2016 06:35 AM

තීරුබදු රහිත වාහන මොනවටද සිරි? රටවිරුවො කියලා නමක් දීලා තිබුනේ. ඇයි ස්ටාර් තරඟත් තිබුනේ. ඒ මදැයි. (නි)

:       0       0

සෙනෙවි Thursday, 14 July 2016 06:36 AM

රාජපක්ෂලාගේ හැටි විතරක් නොවෙයි, අපි ඔය හැමෝගෙම හැටි දන්නවා (නි)

:       0       0

ට්‍රිෂාන් Thursday, 14 July 2016 06:34 AM

ස්ටාර් තරඟ තියලා මුදල් නාස්ති කළ අය, ප්‍රශස්ති ගි කියමින් වාසි ගත් අය තාම ඒ පුටු වලමද? (නි)

:       0       0

සිරි Thursday, 14 July 2016 06:40 AM

රාජපක්ෂලා ගැන කියවනකොට මට හිතෙන දේ මෙහෙමයි. ටොයෝටා සහරා කියන්නේ ප්‍රාඩෝ අඩි සුඛෝපභෝගි වාහනයක්. මේවා අරගෙන කොහේ යන්නද? ජනතාවට තවත් කොකා පෙන්නන්න හදන්න එපා (නි)

:       0       0

නිම්මි Friday, 15 July 2016 03:45 PM

මේ රටේ තණකොළ කන මිනිසුන්ටයි මම මේ කියන්නේ. එහෙම අය ඉන්නවා නම් පිළිගන්න. (නි)

:       0       0

දිනේෂ් Thursday, 14 July 2016 06:47 AM

තමන්ගේ ධනයෙන් හරි තීරුබදු නැතුව කාර් ගෙනා එක වහන්න නේද මේ දඟලන්නේ. (නි)

:       0       0

මහානාම Thursday, 14 July 2016 06:49 AM

රාජපක්ෂලාට පවා දඬුවම් ලැබුනත්, දෙපැත්ත කන නිලධාරින් නම් කවදාවත් දඬුවම් ලබන්නේ නැහැ. ඒ තමා අපේ රටේ හැටි. (නි)

:       0       0

ලක්මාල් Thursday, 14 July 2016 06:55 AM

මෙතුමිය තමන්ගේ ධනයෙන් ගෙන්වා ගත්තේ. මම ඒක අගය කරනවා මොනවා නැතත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 80 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1678 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4532 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3367 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3493 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1637 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site