IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රාජපක්ෂ ගුණ සැමරුම තංගල්ලේ දී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ අභාවප්‍රප්ත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ  48 වැනි ගුණ සමරුව තංගල්ල ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අසලදී අද පැවැත්විණි.  මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, විදුර වික්‍රමනායක, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

228 229 330

 



අදහස් (0)

රාජපක්ෂ ගුණ සැමරුම තංගල්ලේ දී

සුනිල් Saturday, 07 November 2015 04:02 PM

යුද්ධය දිනූ එකට මහින්දට සහ ගෝඨාභයට මගේ ගෞරවය තිබෙනවා. එහෙත් ඔවුන් රටට කළ දේවල් ගැන ම‍ගේ හිතේ පැහැදීමක් නැහැ (නි)

:       0       0

සහන් Saturday, 07 November 2015 04:10 PM

අද ඔහු කොහේ හෝ ‍සිට සතුටුවෙනවා ඇති තම පුත්‍රයා රටට කළ ඒ අසහාය මෙහෙය දැකලා. ඔහුගේ පුත්‍රයා නැත්නම් අද අපිට රටක් නැහැ (නි)

:       0       0

තමර Saturday, 07 November 2015 04:10 PM

හදවතින්ම අගය කරනවා (නි)

:       0       0

බාලසූරිය Saturday, 07 November 2015 04:14 PM

හොඳ පුත්රුවනක් සදා රටට දායාදකළ පිනම ඇති (නි)

:       0       0

දිල්රුක්ෂි Saturday, 07 November 2015 04:13 PM

මෙතන ඉත්න ඔක්කොම හොරුද නැද්ද කියලා නම් අපි දන්නෙ නැහැ. හැබැයි එයාලා නියම මහජන ඡන්දයෙන් පත්වූ අය (නි)

:       0       0

හරින්ද්‍ර Saturday, 07 November 2015 04:18 PM

සමහරුන්ට පුදුම ආමාරුවක්නේ තියෙන්නේ 'රාජපක්ෂ' කියන වචනය ඇහුනත් (නි)

:       0       0

දිනේශ Saturday, 07 November 2015 04:23 PM

තිලක්, ඩුබායි ඉඳගෙන බයිලා කියවන්න එපා. ලංකාවට ඇවිල්ලාම බලන්න (නි)

:       0       0

විජේතුංග Saturday, 07 November 2015 04:57 PM

මෙතන ඉන්න අය හොරුද නැද්ද කියන එක නෙමෙයිනේ මේ වෙලාවේ වැදගත් වෙන්නේ (නි)

:       0       0

දුමින්ද Saturday, 07 November 2015 05:14 PM

මේ සම්බන්ධයෙන් පළව ඇති සමහර අදහස් ගැන කණගාටුයි (නි)

:       0       0

කමල් Saturday, 07 November 2015 06:09 PM

පිටිගල මිලානෝට මමත් එකඟයි (නි)

:       0       0

නිශාන්ත Saturday, 07 November 2015 07:49 PM

තම දෙමාපියන් සිහිකර උපහාර දැක්වීම ඉතා වටිනා ක්‍රියාවක් (නි)

:       0       0

දයාල් Saturday, 07 November 2015 08:36 PM

ඔබතුමා වැනි මිනිසුන් නිහඬව කළ සේවය අද කාලේ ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ (නි)

:       0       0

රමණී Saturday, 07 November 2015 09:04 PM

තිලක්, ඔයාගේ ඔළුවට පණටින් ඉන්න කාලෙදිම අකුණු සන්නායකයක් දාගන්න. ලංකාදීපයට විවිධ මත පළකරන පාඨකයන් ඉන්නවා. හැබැයි ඔයා තරම් වෛරයෙන් පිරුන කෙනෙක් තවත් නැහැ. (නි)

:       0       0

නුවන් Saturday, 07 November 2015 09:30 PM

ඔහු කළ සේවයක් ගැන අමුුතුවෙන් පවසන්න අවශ්‍ය නැහැ. රටක් වටිනා පුතෙක් හැදූ එකම ඇති (නි)

:       0       0

ජයතිලක Saturday, 07 November 2015 10:05 PM

කුමාර,ඔබ වැනි අය ගැන ඇත්තටම කණගාටුයි (නි)

:       0       0

නදීකා Saturday, 07 November 2015 10:53 PM

ඩී.ඒ. රාජපක්ෂ මහතා රටට කළ දෙයක් තිබුණත් නැතත් ඔහුගේ ගුණ සැමරීම උතුම් කටයුත්තක් (නි)

:       0       0

රාජා Sunday, 08 November 2015 12:02 AM

මෙතන ඉන්න හැමදෙනාම ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය උදවිය. ඔය කියන 'හොරු' කවුද කියලා ඔයාලම හිතලා බලන්න (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 08 November 2015 12:45 AM

කවුද මේ තිලක් ඩුබායි නමින් අදහස් දාන කෙනා? (නි)

:       0       0

සිල්වි Sunday, 08 November 2015 06:06 PM

රමණි, ඔයා නියම කතාවක් කියලා තියෙන්නේ. (නි)

:       0       0

ජයසුන්දර පර්ත් Sunday, 08 November 2015 01:42 AM

නව යුගයක් අරඹන්න දායකත්වයක් දුන් මෙතුමා යුග පුරුෂයෙක් (නි)

:       0       0

තිලංක Sunday, 08 November 2015 01:51 AM

ඩී ඒ රාජපක්ෂ මහතා සිටියා නම් අද හදවතින්ම සතුටුවේවි (නි)

:       0       0

තරිඳු Sunday, 08 November 2015 01:49 AM

හොඳ කටයුත්තක් (නි)

:       0       0

පරාක්‍රම Sunday, 08 November 2015 02:04 AM

මම නම් මේවාට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

අසිත Sunday, 08 November 2015 03:32 AM

රමණි මාර කතාවක් කියලා තියෙන්නේ. ඩුබායි පැත්තේ කෙනෙක් අකුණු සන්නායකයක් ඔලුවේ හයිකරගෙන ඇවිදින හැටි මැවිලා පෙනෙනවා. (ම)

:       0       0

ක්‍රිස් Sunday, 08 November 2015 05:17 AM

ඔබ තුමාට බොහොම ස්තුති රටට හොඳ පුතුන් බිහිකලාට.නොතේරුණාට ඔබ තුමන්ලාට අපේ රටට සේවය උපරිමයෙන්ම කරන්න ශක්තිය ලැබේවා (ම)

:       0       0

නිශා Saturday, 07 November 2015 08:02 AM

සැබෑ විපක්ෂයට ජයවෙවා,,,,(ස)

:       0       0

සරසි Sunday, 08 November 2015 07:14 AM

අපි නම් දෙමව්පියන්ට ජිවත්ව ඉන්න කොට තමයි උපරිම සලකන්නේ. ප්‍රසිද්ධ මාධ්‍යයේ ගුණානුස්මරණ පවත්වන්න තියා දෙමව්පියන්ට කලින් අපිත් යන්න යාවිද කවුද දන්නේ . ඒ නිසා මේ මොහොතේ උපරිමයෙන් සලකනවා.. (ම)

:       0       0

සේන Saturday, 07 November 2015 08:13 AM

ඉතිහාසයේ යුගපුරුෂයෙකුට කෙරෙන ප්‍රණාමය බෙහෙවින් අගය කළ යුතුය. (ස)

:       0       0

චානක Saturday, 07 November 2015 08:28 AM

හොරු 40 නම් කොහේ ගියත් ඉන්නව....(ස)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 07 November 2015 08:29 AM

පින්වත් දරුවන්ගේ වියදමි ඉදිකරන ලද ඩී ඒ රාජපක්ෂ ස්මාරක කල ගුණ දැක්වීම සංකේතවත් කරයි. (ස)

:       0       0

බන්දුල Saturday, 07 November 2015 08:32 AM

ඩ්.ඒ .රටට කරපු වැ ඩක් පෙන්නන්න. (ස)

:       0       0

ඇන්ටන් Saturday, 07 November 2015 08:35 AM

මාරු කට්ටිය නේද? (ස)

:       0       0

කුමාර Saturday, 07 November 2015 08:50 AM

සේන, දන්නේ නැතිනම්, දන්නා කෙනෙක්ගෙන් අහලා දැනගන්න,මහින්ද මහත්තයාගේ තාත්ත, ප්‍රාදේශීය නායකයෙක් විතරයි, හරියට ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් වගේ.ඔහු මේ රටේ ජාතික නායකයෙක් නෙවෙයි . (ස)

:       0       0

එස් කල්පගේ Saturday, 07 November 2015 08:49 AM

මිනිස්සු රවටමින් ජීවන මාර්ගය හදාගන්නවා.(අ)

:       0       0

දිනේෂ් Saturday, 07 November 2015 09:00 AM

බන්දුල, රාජපක්ෂ පරපුර ඉදිරියට ගෙනයන්න පුළුවන් ශක්තිමත් පුතුන්ගේ පියකු වීම රටට කරපු ලොකුම සේවයක්. මේ පරපුර යුද්ධයට නියම නායකත්වය දුන්නේ නැත්නම් අපි කොටි බෝම්බයකට අසුවෙලා ඉවරයි. (ර)

:       0       0

දිනේෂ් Saturday, 07 November 2015 09:04 AM

කුමාර ඩී. ඒ. යනු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් එසේම ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආරම්බ කිරීමට බණ්ඩාරනායක මහතාට ලොකු ශක්තියක් උනේ ඩී. ඒ. මහත්තයා. (ර)

:       0       0

ඩයස් Saturday, 07 November 2015 09:12 AM

පිටිගල මිලානෝ, ඔබත් හරි කතා තමයි කියන්නේ. (අ)

:       0       0

ජූලම්පිටියේ Saturday, 07 November 2015 10:35 AM

ඔබ දන්නවද එතුමා තමයි ජාතියේ පියා. එතුමා නැත්නම් බණ්ඩාරනායක මහතාට ආණ්ඩුවක් පිහිටුවන්න ලැබෙන්නේ නෑ. අද අපේ ගරු විමල් ඇමතිතුමා කරන සේවය හා සමාන සේවයක් එදා රාජපක්ෂ මහතා කළා. (ස)

:       0       0

රෝහන Saturday, 07 November 2015 10:35 AM

පිටිගල මිලානෝ ගේ අදහස නම් නියමයි.හොරු 40 ම නැහැ තුන් හතර දෙනෙක් පැරදිලත් ආපහු ඇතුලට ඇවිත් ඇමති කම් එහෙමත් කරනවා නේ. (අ)

:       0       0

සේන Saturday, 07 November 2015 10:58 AM

සියොළඟ දුලි ගාගෙන කෙළියෙහි යෙදෙන "කුමාර" ටිකිරි පැටියෝ, යුග පුරුෂයා යන්නෙහි සැබෑ අර්ථ නිරූපණය අවබෝධ කරගන්න (අ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 07 November 2015 11:11 AM

මොනවා වුණත් "සුපිරිම පුත්තු" ටිකක් රටට දායාද කරලා තියෙනවා.අපේ අනාගත දරු පරම්පරා 100 ක්ම විඳවනවා.(අ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 07 November 2015 11:22 AM

දිනේෂ්.බයිලා කියවන්න එපා.රටේ මිනිස්සු සත්‍ය දන්නවා. (අ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 07 November 2015 11:27 AM

ඔය ප්‍රතිමාවට ඉහලින් විදුලි සන්හායකයක් සවි කරලා නැද්ද? (අ)

:       0       0

සෑ Saturday, 07 November 2015 11:28 AM

මහින්ද ගෝඨා වගේ අය බිහි කර නැත්නම් අද අපි ඔක්කොම කොටි වලේ. (ස)

:       0       0

අනුර Saturday, 07 November 2015 01:59 PM

රට දිනවපු අප කාල නායකයා බිහිකළ පියනනන්ට නිවන් සුව.අපි හිනකින්වත් හිතුව නැ යුද්දය දිනවී කියල .ඔබලාට සදා ජය.(ම)

:       0       0

සුමා Saturday, 07 November 2015 02:34 PM

ප්‍රභාකරන් කියපු කතාවක් තමඊ සිංහල මිනිස්සුන්ට ඕනි දෙයක් මතක තියෙන්නේ සති 2 ඉ කියන එක.එකනම් සහතික ඇත්ත .අද ලංකාවේ බහුතරයකට මීට අවරුදු ගානකට කලින් වෙචි දේවල් මතක නැ.(ම)

:       0       0

නිර්මල Saturday, 07 November 2015 03:12 PM

කවුරු මොනවා කිවුවත් මම නම් මේ කාර්යය ඉහළින්ම අගය කරනවා (නි)

:       0       0

වසන්ත Saturday, 07 November 2015 03:20 PM

ඩී.ඒ. රාජපක්ෂ මහතාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5052 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 21 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 14 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 811 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1407 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3090 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16000 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site