IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘රාජපක්ෂ ගෝලයන් මැතිසබේ පාපිස්සට ඇද වැටිලා ‘ - රනිල්

‘එදා රාජපක්ෂලා නිසා උඩින් ගියපු අය   අද පාර්ලිමේන්තුවේ පාපිස්සට වැටිලා. පයට පෑගෙන පාපිස්සේ ඔවුන් රැයක් නිදා ගත්තා. එය ඔවුන්ට හොඳ පාඩමක්. ජනතාව අමතක කර නොයෙකුත් අකටයුතුකම්වලට උඩගෙඩි දුන් අයට එය හොඳ පාඩමක්. අයෙත් ඕනෑ නම් පාර්ලිමේන්තුවේ පාපිස්සේ නිදා ගන්න ඉඩ දෙනවා.‘  යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැති සාකච්ඡාවක දී පැවසීය.

‘අද ජීවන වියදම අඩුයි. මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුළුවන්. ගසා කෑම් හොර මැරකම්, රජයේ මුදල් වංචා නෑ. අල්ලස් පරීක්ෂණ නවත්වන්න කියනවා. මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමට ගිහින් ප්‍රකාශයක් දෙන්න බැරි ඇයි? ‘

_DSC0356 _DSC0398



අදහස් (0)

‘රාජපක්ෂ ගෝලයන් මැතිසබේ පාපිස්සට ඇද වැටිලා ‘ - රනිල්

විජිත Thursday, 23 April 2015 02:55 PM

අද අපට ඇහෙන්නේ පදනමක්,හරයක් නැති මොන්ටිසෝරි තර්ක විතරයි.(ස)

:       0       0

අමන්දා Thursday, 23 April 2015 02:57 PM

රනිල් මැතිදු වැනි උගත්,පිරිසිදු දේශපලනක්නයෙක් ලංකාවේ නැහැ..එතුමා කියන දේවල් වල සත්‍ය වටහාගන්න තවම කට්ටියට මොලේ පෑදිල නැහැ (ස)

:       0       0

සජානා Friday, 24 April 2015 02:35 AM

අපිට නම් දැන් කතා අහලා ඇතිවෙලා (නි)

:       0       0

රණවක Thursday, 23 April 2015 03:03 PM

එලොවටත් වැඩක් නැති මෙලොවටත් වැඩක් නැති පිනාලා එන ජන්දෙන් පස්සේ ගෙදරටම තල්ලු කරලා දාන එක ලාංකික ජනතාවගේ යුතු කමයි. (බ)

:       0       0

කුමාර Thursday, 23 April 2015 03:09 PM

අම්මෝ ඉන්න සෙනග (බ)

:       0       0

ඇඩ්රියන් ද මෙල් Thursday, 23 April 2015 03:13 PM

යන ගී කියවනවා කියල සංකල්පයක් සිංහල ජනතාව අතර තියනවා මම අහල තියනවා. (බ)

:       0       0

ඉසුරු Friday, 24 April 2015 03:04 AM

උත්තරීතර පාර්ලිමේන්තුව මෙලෙස හෑල්ලුවට ලක්කරන්න ඉඩදෙන්න එපා අගමැතිතුමනි (නි)

:       0       0

ඇසළ Thursday, 23 April 2015 03:28 PM

ඔහෙට ඊලග පාර පාපිස්සවත් හම්බ වෙන්නේ නැහැ ගොයියෝ.(ස)

:       0       0

සඳරුවන් Thursday, 23 April 2015 03:29 PM

ලඟම ඉන්න මහා හොරා අල්ලන්නේ කවදද ? (ස)

:       0       0

ශානි Thursday, 23 April 2015 03:49 PM

පාර්ලිමේන්තුව බී ගත මන්ත්‍රී වරුන් ලංකාවේ ඉන්න එක්කත් ලජ්ජි. ඔය සන්ධාන පක්ෂය අහෝසි කරලා යහපත් චරිතයක් තියන මන්ත්‍රීවරුන්ට පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න ඉඩ දෙන්න. (ස) .

:       0       0

රංග Friday, 24 April 2015 10:03 AM

නුවන්, දැන්වත් නැගිටිනවද නින්දෙන්? ඔහෙලව ඔහොම කටට සූප්පුව ගහල නිදි කෙරෙව්වේ ඔය වගේ කතා වලට හුරේ දාන්න තමයි, මහින්දව අල්ලස් කොමිසමට යවන්න මෙයා කවුද? මහින්දගේ කකුලට පෑගුණු දූවිල්ලක් තරම් නොවටින කෙනෙක් මෙයා! (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 23 April 2015 03:55 PM

යහපාල ..දවල් හීන බල බල ඉන්න .......ඔබ ඡන්දෙට පෙර වෙනත් නමකින් දාපු අදහස් අපිට මතකයි .....ඒවා එකක්වත් සිද්ද වුනාද ...නිකන් කිච වෙනවා .....හිතන්න එපා අනෙක් හැම පුද්ගලයෙක්ම ඔබලා දුෂිත පුද්ගලයන්ගේ රෙදි අපුල්ලනවා කියා .... (ස)

:       0       0

සූර්ය Thursday, 23 April 2015 03:57 PM

අනේ කට ..මතකනේ අලිමංකඩට පාමංකඩ කියපුව..අපි බොන්නේ ඔයාල බොන පුන්නක්කු නෙමේ ...මහින්දගේ දුහුවිල්ලක් තරම්වත් වටින්නේ නැති අය. (ස)

:       0       0

සැමුවෙල් Friday, 24 April 2015 03:31 AM

රනිල් මහත්තයා ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

ප්‍රකාශ් Saturday, 25 April 2015 04:51 AM

දැන්වත් මිනිසුනි මේවාට එරෙහිව වැඩකරමු. (නි)

:       0       0

ප්‍රේම් Saturday, 25 April 2015 04:53 AM

ඔහොම කතාකරන්න වටින්නෙ නැහැ නේද? (නි)

:       0       0

රොබින්සන් වත්තල Thursday, 23 April 2015 04:08 PM

අපවිත්‍ර අයහපාලට ඇත්තේ පුදුම වෛරයක් (ස)

:       0       0

පරාජිත Thursday, 23 April 2015 04:14 PM

රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැති සාකච්ඡාවක දී පැවසීය, මේක දේශ පාලන රැස්වීමක් නේ රාජ්‍ය දේපල ගන්නේ නැහැ කියලනේ ද කිව්වේ මේ අරලිය ගහ මන්දිරය නේ (ස)

:       0       0

රුවන් කුමාර Thursday, 23 April 2015 04:17 PM

නිවෙන කොට පහානේ ආලෝකය වැඩිනේ. (ස)

:       0       0

සමන් Thursday, 23 April 2015 04:17 PM

අයියෝ රනිල් . (ස)

:       0       0

ඉන්දික Thursday, 23 April 2015 04:21 PM

මට මතක නැති හින්ද අහන්නේ, අර 88-89 කාලේ බටලන්දේ මොකද උනේ? (ස)

:       0       0

පාර්වතී Friday, 24 April 2015 04:00 AM

නිහාල් මහත්තයෝ, පුළුවන් නම් ශ්‍රී ලංකා එකටත් තනියම ඉල්ලන්න කියන්න. අනිත් අයටත් තනිවම ඉල්ලන්න කියන්න. කවුද දිනන්නේ බලන්න පුලුවන්. (නි)

:       0       0

ඉන්දික Thursday, 23 April 2015 04:36 PM

මහා බැංකුව හොරා කෑ කම්බා හොරු (ස)

:       0       0

ඉන්දික Thursday, 23 April 2015 04:37 PM

ජනතාවගේ ඡන්දෙකින් අවනම් කමක් නා. පිනා චාන්ස් අරගෙන රට කනවා.(ස)

:       0       0

සංඛ Friday, 24 April 2015 04:12 AM

හැම කෙනාටම මතක බටලන්ද සිද්ධිය විතරනේ. හැබැයි ඒක ඔප්පු වුණාද නැද්ද කියලා කව්රුත් හිතුවද? (නි)

:       0       0

පරාක්‍රම Friday, 24 April 2015 04:16 AM

නියම කතාව. ජයවේවා! (නි)

:       0       0

විපුල Thursday, 23 April 2015 05:08 PM

මහින්ද මහත්තයට තිබුණේ යුද්ධය ඉවර වූ පසු රට සංවර්ධනය නොකර කොටින්ට රටේ නායකයන්ගෙන් අයුධ ලැබුණ හැටි හොයන්න. ව්‍යවස්ථා විරෝධී සාම ගිවිසුම් ගහපු අය. ත්‍රස්තාවාදය පණපෙවීම යටතේ අත්අඩංගුවට ගන්න. (ස)

:       0       0

නිහාල් Thursday, 23 April 2015 05:15 PM

රනිල් මහත්තය ගේ කටේ සද්දේ නැති වෙනවා ඡන්දෙකට යූ.එන්.පී. එක තනියම ගියොත්.. (ස)

:       0       0

ශිරන් Thursday, 23 April 2015 05:26 PM

රනිල්ගේ මෝඩ කතා. (ස)

:       0       0

සමන් Friday, 24 April 2015 06:32 AM

ඇත්ත කිවුවහම ගොඩක් දෙනෙකුට තරහ යනවා. මොකක්ද ප්‍රශ්නය? (නි)

:       0       0

සෝදන Thursday, 23 April 2015 08:33 PM

මහින්දටත් පාපිස්සෙ තමයි ලගින්න වෙන්නෙ.රටම කෑවා (අ)

:       0       0

කැටවල Thursday, 23 April 2015 08:48 PM

ඔබතුම කුණුබක්කියට වැටිලා . (අ)

:       0       0

සම්පත් Friday, 24 April 2015 06:56 AM

රනිල්ට මම කැමති කවදාවත් එතුමාට අල්ලස් ,සොරකම් චෝදනා නැති දේශපාලකයෙකු නිසයි. (නි)

:       0       0

ඩෙන්සි Thursday, 23 April 2015 10:08 PM

අමන්ද රනිල් "බටලන්දේ" වදදෙද්දේ ඔය ඉන්න ඇත්තේ අම්ම්මගේ බඩේ මෙයාගේ හැටි දැනගන්න ඔයාගේ මොලේ මදි මෙයට මේ අගමැති කම ලැබුනේ අහම්බෙන් (අ)

:       0       0

අවන්ත Friday, 24 April 2015 12:51 AM

එහෙම තමයි. ඒ මිනිසුන්ට උලත් එකයි පිලත් එකයි (නි)

:       0       0

විජේසුන්දර Friday, 24 April 2015 12:52 AM

අනේ අප්පේ ඒකෙත් හැටි? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 24 April 2015 12:55 AM

එදා පාර්ලිමේන්තුවේ මේ මිනිස්සු වැතිරිලා ඉන්නවා දැක්කහම මට මතක්වුණේ....... (නි)

:       0       0

නුවන් Friday, 24 April 2015 08:05 AM

රට අවුල් කරනව, ජනතාව කුලප්පු කරනවා. මොකක්ද මේ ? තමන් වැරැද්දක් කරල නැත්තම් බය වෙන්නෙ මොකටද ? අල්ලස් කොමිස්මට ගියා කියල එතුමාගේ නම්බුවට කැලැලක් වෙන්නේ නැහැනේ. මිනිසුනේ සත්‍ය තේරුම් ගන්න. ඔය ඉන්න මායා ලෝකයෙන් බිමට බහින්න. කව්ද හරි කව්ද වැරදි කියල තේරුම් ගන්න. (ර)

:       0       0

විජිත් Friday, 24 April 2015 01:05 AM

ඒ අය අත්තනෝමතිකව රට කෑවා . එයාර් ලංකා ඕලෙවෙල් මස්සිනාට පඩිය විතරක් ලක්ෂ පහයි. එයාර් ලංකා පඩියෙන් කෙල්ලෝ යවනවා . බලන් කඩතුරා හැර දෑසේ. (අ)

:       0       0

මොහාන් Thursday, 23 April 2015 02:10 PM

බය වෙන්න එපා කියන කෙනාටත් ඒ ටිකම තමයි. ගසා කෑම් හොර මැරකම් නැත්තන් මහා බැංකුවේ එක කලේ ජනතාව වෙන්න ඇති.(ස)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 23 April 2015 02:12 PM

පිනා ආණ්ඩුවේ අගමැතිට ඔය අරලියගහ මැදුරේ ඉන්න ලැබෙන්නේ තව දින කීපයයි..ඊට පස්සේ අගමැතිකම තියා විපක්ෂ නායක කමත් නැහැ.(ස)

:       0       0

විජයබාහු Thursday, 23 April 2015 02:11 PM

හි හි හි මෙය කටින්ද දන්නේ නැ කිව්වේ. මන් කිව්වේ අන්තිම කොටස (ස)

:       0       0

අමතක Thursday, 23 April 2015 02:20 PM

මහා බැංකුවේ උනේ මොනවද මහත්තයෝ ....ජාතික ආරක්ෂාවට මොකද කරන්නේ? රාජිතව යවන්නේ නැද්ද අල්ලස් කොමිසමට? පලිගැනීම් නතර කර රටට වැඩක් කරන්න..(ස)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 02:24 PM

කොමිසම පිරිසිදුද ? (ස)

:       0       0

රොහාන් Thursday, 23 April 2015 02:26 PM

ඔයාට සතුටුයි නේද? බලාගෙන ඉන්න මේ පාරත් පරදියි. (ස)

:       0       0

සිසිර Thursday, 23 April 2015 02:34 PM

පිවිතුරු යහපාල යනු මහින්දගේ තවත් හඬකි ....(ස).

:       0       0

ඇසළ Thursday, 23 April 2015 02:37 PM

මහා බැංකුව කෑවා. ඊළගට ලගදීම කන්නේ අපෙන්. වාරතාවක් තියන්න 30 වෙනි පාරටත් පරදින්න දෙන්නම් වැඩේ.ජ(ස)

:       0       0

ජයන්ත Thursday, 23 April 2015 02:38 PM

එදා රනිල්ව බේරාගත්තේ මහින්ද . රනිල් අසරණ උන වෙලාවේ . හැමදාම මහින්දගේ ආප්ප කොපි බිබී හිටපු රනිල්ට අද ඒවා මතක නෑ. ප්‍රභාකරන් කීව හරි . සිංහලයන්ට මතක තියෙන්නේ සතියයි කියල. (ස)

:       0       0

උපුල් Thursday, 23 April 2015 02:39 PM

හරි එතකොට ඉස්සෙල්ලා හිටපු අගමැති මොන වගේද යහපාල ? පුටුව රත් කර කර හැම එක්කෙනාටම එහෙයි එහෙයි කියා කියා සැලියුට් ගහ ගත්ත ගමන් නේ හිටියේ. රාජකාරියක් විදියට කල වැඩක් නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 120 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 325 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 155 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4071 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 537 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2131 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37923 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site