රට දියුණු කිරීම සඳහා විදේශයන් සමඟ ගිවිසුම් අත්සන් කිරිමේදි ජාතික රජය ගනුදෙනු කරන්නේ ජනතා නියෝජිතයන් සිටින පාර්ලිමේන්තුව සමඟ මිස රාජපක්ෂට පන්දම් ඇල්ලු බමුණු කුලය සමඟ නොවේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි අද (31) පැවසීය.
එක්සත් ජාතික පක්ෂය අතීතය දෙස බලා හඬන මිනිසුන් නොසිටින බවත් අනාගතය දෙස බලා වැඩ කරන මිනිසුන් සිටින බවත් වික්‍රමසිංහ මහතා කීවේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජපක්ෂ පන්දමුන් සමඟ ගනුදෙනු නෑ
ප්‍රනාන්දු Friday, 01 April 2016 08:39 PM
දුමින්ද, ඔබගේ මොළය පරික්ෂා කරවාගන්න කියලයි මට නම් කියන්න තියෙන්නේ (නි)
මුණසිංහ Thursday, 31 March 2016 11:35 AM
පිළිකුල් සහගතයි.(බ)
වසන්ජය Thursday, 31 March 2016 09:03 PM
විදේශයන් කිව්වේ ඉන්දියාව වෙන්න ඇති. ගිවිසුම් ගහන තරමක් එයාලා එක්ක නොවැ (නි)
වින්සන්ට් Thursday, 31 March 2016 10:01 PM
කා සමඟ ගනුදෙනු කළත් ජනතාවට අවශ්‍ය වන්නේ නිත්‍යානුකූලභාවය බව කවුරුත් අමතක නොකළ යුතුය. (නි)
රොහාන් Thursday, 31 March 2016 12:44 PM
පුදුම බයක් නේද තියෙන්නේ (කෞ)
සුනිල් මිලානෝ Thursday, 31 March 2016 12:49 PM
කාට කියන්නද ඉතින් මේවා? (නි)
දුමින්ද Thursday, 31 March 2016 01:01 PM
ඔබතුමා තමයි මේ රටේ අනාගතය! (නි)
නිමල් ලාලිත Friday, 01 April 2016 08:21 AM
ඇත්ත වශයෙන්ම ඔය කියන්නේ කටින්ද? සොයා බලලද?. දැන් ඔබතුමාගේ රජයේ මැති ඇමතිකම් දරන්නේ පන්දමුන්ටත් වඩා භයානක බඩගෝස්තරවාදී පන්දමුන් නොවේද? (බ)
දිනේෂ් සුභසිංහ Thursday, 31 March 2016 01:23 PM
කියවිල්ල විතරයි කරපු දේකුත් නෑ. බෙරේ පාළුවකුත් නෑ (කෞ)
ධර්මසිරි Thursday, 31 March 2016 01:37 PM
අනුන්ගේ පහනෙන් එලිය බලපු කෙනා කවුද? (කෞ)
රතුවිතාන Thursday, 31 March 2016 02:20 PM
හමුදුරුවරුයි රණවිරුවොයි හිරේ දාල ගනුදෙනු කරන්නේ කවුරු එක්කද කාගේ උවමනාවටද කියල දන්නෝ දනිති.(කෞ)