IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රාජපක්ෂ පවුලේ දූෂණ සොයන්න චම්පික පෙරමුණේ

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පවුලේ සාමාජිකයන් හා ව්‍යාපාරිකයන් අතර පැවැති දූෂණ චෝදනා ගැන පරීක්ෂණ පවත්වන ලෙස ජාතික හෙළ උරුමය නව රජයෙන් ඉල්ලයි.

නව රජයේ ඇමැති මණ්ඩලය පත් කළ පසු මේ සම්බන්ධයෙන් වහා පියවර ගත යුතුයැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් චම්පික රණවක මහතා කියයි.

රාජපක්ෂ පවුල සමග විවිධ ගනුදෙනු වලින් අයුතු ලාබ ලැබූ ව්‍යාපාරිකයන්ගේ ලැයිස්තුවක් තමා ළඟ ඇතැයි රණවක මහතා කියයි.

 

 

 

 

 

 



අදහස් (0)

රාජපක්ෂ පවුලේ දූෂණ සොයන්න චම්පික පෙරමුණේ

රන්ජිත් Sunday, 11 January 2015 08:01 AM

කිසිම අනුකම්පාවකින් තොරව ඒ පරික්ෂණ කරන්න ඕනෑ. නැත්නම් මේ ආණ්ඩුවත් රාජපක්ෂ ආණ්ඩුව වගේම වෙයි. එහෙම වුණොත් වැඩිකල් යන්න බැරිවෙයි. දූෂිතයින් රකින්නත් එපා. දූෂිත වැඩ කරන්නත් එපා. (නි)

:       0       0

කමල් Sunday, 11 January 2015 08:04 AM

බොරුනේ, ඇත්ත නම් අල්ලලා පෙන්වන්න (නි)

:       0       0

කමල් Sunday, 11 January 2015 08:23 AM

මේ රට කාගෙවත් බූදලයක් නෙමෙයි (නි)

:       0       0

කුමාර Sunday, 11 January 2015 08:24 AM

උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

මාධව Sunday, 11 January 2015 08:49 AM

පවුලේ කට්ටිය එක එක්කෙනා යනවා, ඔක්කොම ගියාට පස්සේ වෙන්න ඇති දුෂණ හොයන්න ඉන්නේ. අල්ලන්න වෙන්නේ වලිගේ තමයි. (නදී)

:       0       0

කෙවින් Sunday, 11 January 2015 08:50 AM

විදුලි බල ඇමතිකම දුන්නා නම් අදත් ඔබ මහින්ද එක්ක. (නදී)

:       0       0

කුරුවිට Sunday, 11 January 2015 09:14 AM

මේවා සොයා රටට ඉදිරිපත් කරන්න. සැමදා ඔබතුමන්ලාට ජය! (නි)

:       0       0

අරුණ Sunday, 11 January 2015 09:36 AM

රාජපක්ෂ සහෝදරයෝ එකාවන්ව වැඩකළ නිසා අද අපිට රටක් තියෙනවා. රාජපක්ෂ පවුලට අත තියන්න අපි ඉඩදෙන්නේ නැහැ (නි)

:       0       0

කැළුම් Sunday, 11 January 2015 09:54 AM

ඔක්කොම එකයි බලනකොට (නි)

:       0       0

අපොන්සු Sunday, 11 January 2015 10:10 AM

බලමුකෝ හොරු අල්ලන හැටි! (නි)

:       0       0

ඹාධව Sunday, 11 January 2015 10:13 AM

පලිගැනීම හා නිතිය ක්‍රියාත්මක කිරීම කරුණු දෙකකි. නමුත් ජනතා මුදල් විනාශ කල සැම නිතිය ඉදිරියට ගෙන යා යුතුයි. (නදී)

:       0       0

ධම්මික Sunday, 11 January 2015 10:18 AM

වැඩ වරදින්න වගේ යන්නේ (නදී)

:       0       0

වරුණ Sunday, 11 January 2015 10:37 AM

අනේ අනේ අපිත් දන්නවා විස්තර! (නි)

:       0       0

අසංග Sunday, 11 January 2015 11:28 AM

දැන් පලිගන්න හදනවා නේද? (නදී)

:       0       0

ලෝචන Sunday, 11 January 2015 11:34 AM

හැම අලුත් ආණ්ඩුවක්ම පත්වුන ගමන් කියන සුන්දර කතාවක්. එ්ත් කව්රුවත් අල්ලපු කෙනෙක් ඉතිහාසයේ ඉන්නවද සැකයි,බොළඳ කතා. (නදී)

:       0       0

අසාර Sunday, 11 January 2015 01:45 PM

හොඳයි හොඳයි (නි)

:       0       0

සංජය ඈගල්ල Sunday, 11 January 2015 03:48 PM

ඔවුන් පමණක් නොව සියලු දෙනාම. (නි)

:       0       0

දහම් Sunday, 11 January 2015 06:43 AM

ආණ්ඩුවේ ලොකු කොන්ත්‍රාත් කළ අර ගමගේ මැති තුමාගේ නමත් එ්කේ තියෙනවද ? (නදී)

:       0       0

කරන් Sunday, 11 January 2015 06:43 AM

මෙය අනිවාර්යයෙන්ම කල යුතුය. දැනටමත් රාජපක්ෂ දෙන්නෙක් පැනලා. ඒ වගේම මුල් පෙලේ එල්.ටී.ටී නායකයෙක් වන කේ.පී ලොකුවට අඬබෙර ගහගෙන ලංකාවට ගෙනල්ලා නඩු නැතිව හුරතල් කර කර හිටි නිලදාරීන් ගැනත් ඔහුට පැනයාමට අවස්ථාව සැලසු අය ගැනත් හොයන්න. (නදී)

:       0       0

නලින් Sunday, 11 January 2015 07:02 AM

හා පූරා කියලා අපි ඔක්කොම දන්නා කුඩු රජා කුඩු කරන්න හිතුවොත් නරකද පාටලී ඇමැතිතුමනි (බ)

:       0       0

ප්‍රභාත් Sunday, 11 January 2015 07:04 AM

බොහොම හොදයි රටට පෙන්නපු බොරු කබා ඔක්කොම ගලවලා හැබෑ හොරු බව පෙන්නන්න ඕන. (බ)

:       0       0

මරික්කාර් Sunday, 11 January 2015 07:15 AM

හතුරෙකු වැරැද්දක් කළානම් එයට සමාව ලබාදීම ඉතා උතුම්ය. නමුත් වරදකරුවන්ට සමාව ලබාදීම කිසිසේත්ම පිළිගත නොහැක. (නදී)

:       0       0

දුෂාර Sunday, 11 January 2015 07:15 AM

එය ඉතා වැදගත්. හොරකම් කරපු රාජ්‍ය දේපල, නැවතත් පොදු සේවය සදහා යොදාගත හැකි අතර, මින් ඉදියට හොර, ගසාකෑම්, කොමිස් ගැහිලි නැවත්විය හැකි වෙනවා. පළමු වෙඩි මුරය ඉන් පටන්ගත යුතුයි. සුබ අනාගතයක්. (නදී)

:       0       0

දිනිදු Sunday, 11 January 2015 07:18 AM

නියමයි! (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 11 January 2015 07:19 AM

චම්පික මැතිතුමනි වෙනසක් උදෙසා කටයුතු කල අප සැමගේත් පැතුම එයමයි. ඒ වෙනුවෙන් කටයුතු කරන ඔබ තුමාට අපේ ප්‍රණාමය (නදී)

:       0       0

මෛත්‍රී Sunday, 11 January 2015 07:31 AM

හොඳ වැඩක්. (නදී)

:       0       0

හිරාන් Sunday, 11 January 2015 07:36 AM

එ්කනම් විය යුතුමයි අැමතිතුමනි. මේක තමයි දේශපාලන වෙදිකාවේ සිදුවූ ප්‍රදාන සටන් පාඨය. ජනතාව හිටපු ජනාදිපතිට විරුද්ධ විය යුතු ප්‍රධාන කාරණය මෙයයි. ජනතාව ඒ දෙස ඇස් අයා බලා සිටිනවා. ඔබලා එය ඔප්පු නොකලොත් වරද ආපසු එන්නේ ඔබලා දෙසටයි (නදී)

:       0       0

ඉෂානි Sunday, 11 January 2015 07:37 AM

වැරදි කල සෑම දෙනාම තත්ව පාට නොසලකා නීතිය හමුවට පැමිණවීමට ඔබටත් නව රජයටත් ශක්තිය ලැබේවා! ගැති දේශපාලනයෙන් තොර රටක්. අපේ එකම පැතුම එයයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1463 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 605 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 428 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 688 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 442 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1241 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site