IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘රාජපක්ෂ පවුලේ වංචා හොයන්න වසර 19ක්‘

රාජපක්ෂ පවුලට පමණක් සම්බන්ධ දූෂණ හා වංචා හත් දහසක් පමණ ගැන තොරතුරු තමන් සතුව පවතින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද (3) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හෙළිදරව්ව මාධ්‍ය හමුවේදී පැවසීය.

එම වංචා දූෂණ සම්බන්ධයෙන් එක බැගින් විමර්ශනය කළත් ඒවා අවසන් කරන්නට වසර 19ක් ගතවන බව මාන්නප්පෙරුම මහතා කීවේය.



අදහස් (0)

‘රාජපක්ෂ පවුලේ වංචා හොයන්න වසර 19ක්‘

දීපාල් නිරෝෂ් Friday, 03 July 2015 05:14 PM

මේ අයට ගහන්න වෙන බෙරයක් ඇත්තෙම නැද්ද? (ර)

:       0       0

ටිකිරි Friday, 03 July 2015 06:29 PM

මෙච්චර කල් වැඩි එකේ අපි මේක අත්හැරලා දාමුද? (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 03 July 2015 06:43 PM

මෙච්චර කලක් ගිහිල්ලත් කිසිම හොරයක් අහුවුණේ නැහැනේ. එහෙම දේවල් නැතුවත් ඇති. ඕවා අමතක කරලා රට ඉදිරියට ගෙනයන්න බලන්න. (නි)

:       0       0

මංජු Friday, 03 July 2015 07:04 PM

සෙනරත්,වංචා හත් දහසක් නොවෙයි දසදහසක් තිබුනත් මෙවර ඡන්දය නම් දෙන්නේ මහින්ද හිටපු ජනපතිතුමාට තමයි. පසුගිය වසර 40ක පමණ කාලයක සිට දේශපාලනයේ සිටි ලොකුම හොරු කවුද කියා ඡන්දදායකයොත් දන්නවා. (නි)

:       0       0

kumara Saturday, 04 July 2015 07:13 AM

අජිත් මහතා නීති විශාරදයෙක්ද ? අවුරුදු 19 ගණනය කලේ කොහොමද ? දක්ෂ ගණනයක් (අ)

:       0       0

කැටවල Friday, 03 July 2015 07:10 PM

ආයේ නම් ඔය වගේ දේවල් අපිට කියලා වැඩක් නැහැ (නි)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 04 July 2015 07:22 AM

පව් කවද හරි ඩුබායි තිලක් යන එන ගුවන් යානේ ඉන්න අනෙක් මිනිස්සු.(අ)

:       0       0

සිරිවිකුම් Friday, 03 July 2015 08:02 PM

"ගෙදර වැඩියෙන්ම පිඟන් බිඳින්නේ ගෘහණිය. ඒ වැඩ කරන නිසා. පිඟානක් දෙකක් බින්ඳාට, වැඩකරන එකට ස්තුති කරන්න වෙනවා" (නි)

:       0       0

ප්‍රකාශ් Friday, 03 July 2015 11:58 AM

මේ දුෂණ වංචා සොයන්න ගියොත් කවදා කෙළවර කරන්නද? (නි)

:       0       0

ගයාන් Friday, 03 July 2015 11:58 AM

මම දැක්කා වීඩියෝ එක. අහපු සමහර ප්‍රශ්න වලට සමහරුන්ට උත්තර නැතුව කෙළ ගිළගන්නත් බැරුව ගියා. හොරකම් කළ බව ඇත්ත වුණත් ශුද්ධවන්තයෝ වගේ කතා කරද්දි තමයි නරක (නි)

:       0       0

උද්දික Friday, 03 July 2015 10:04 PM

මේ කට්ටියට වෙන වැඩ නැද්ද? නිකම් බොරුවට කතාව විතරක් නම් වැඩක් නැහැ (නි)

:       0       0

අනුර Friday, 03 July 2015 12:23 PM

එතකොට ‍කොහොමද මේ වංචා ගැන සොයන්නේ? (නි)

:       0       0

ඉසුරු Friday, 03 July 2015 12:32 PM

වසර 19ක් යද්දී මේවා අපිට අමතකත් වේවිනේ! (නි)

:       0       0

ජයනි Friday, 03 July 2015 12:34 PM

මේ ඔක්කොම බොරු. (හේ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 03 July 2015 12:41 PM

ඉදිරියේදී අපිට ඡන්දය දෙන්න ඉතිරි වෙන්නේ හංසයාට පමණයි.(හේ)

:       0       0

අනිල් Friday, 03 July 2015 12:42 PM

දැන් කාගේ කාගෙත් ෆයිල් එලියට එයි ඡන්දෙ ළගයිනේ.(හේ)

:       0       0

රනුක Friday, 03 July 2015 11:37 PM

පළමුව මගේ රට. මහින්ද සමඟ පෙරට! (නි)

:       0       0

තුෂාර Friday, 03 July 2015 12:46 PM

එහෙනම් ඒ ගැන හොයන්නේ නැතුවම ඉමු.(හේ)

:       0       0

ගයාන් Friday, 03 July 2015 12:47 PM

එහෙමවත් කියමු ඉතින්..(හේ)

:       0       0

ප්‍රකාශ් Saturday, 04 July 2015 11:16 AM

මේ යු එන්.පි.එකේ අයගේ දුෂණ හොයන්න ගියොත් කවදා ඉවර කරන්නද? (නදී)

:       0       0

ප්‍රසන්න Friday, 03 July 2015 12:58 PM

එහෙනම් 1977 කාලේ ඉඳලා පටන්ගමු. (ර)

:       0       0

රන්ජිත් - ඩුබායි Friday, 03 July 2015 12:58 PM

අපි දැන් ඔව්වට රැවටෙන්නේ නැහැ. (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 03 July 2015 01:00 PM

මන්ත්‍රීතුමා කොහොමද අවුරුදු 19ක් යනවා කියලා ගණන් හැදුවේ ? (ර)

:       0       0

රත්නසිරි Saturday, 04 July 2015 01:16 AM

රටේ බිම අඩිය තියලා බයක් නැතුව යන්නේ මහින්ද නිසා (නි)

:       0       0

විජයබාහු Friday, 03 July 2015 01:00 PM

19 ක්ම පාලනේ ඉන්න කල්පනාව. (ර)

:       0       0

පිවිතුරු යහපාල Friday, 03 July 2015 01:02 PM

මහත්තය චෝදනා කරන කොට පරිස්සමින්... (ර)

:       0       0

බණ්ඩාර Friday, 03 July 2015 01:03 PM

වැඩ බැරි ටාසන්ලා අපිට එපා, රටට වැඩක් කරන හොරෙක් වුණත් අපිට හොදයි යාළුවා (අ)

:       0       0

ලීල් Saturday, 04 July 2015 02:05 AM

මෙන්න ආයෙත් බොරු කියනාවෝ.........ඕවට අහුවුණ කාලය ඉවරයි හලෝ....... ජනවාරි 8 වෙනිදා කළ වැරැද්ද අපි ආයෙත් කරන්නේ නැහැ (නි)

:       0       0

පියල් Friday, 03 July 2015 01:13 PM

ලිස්ට් එක හරි දාන්න. (ර)

:       0       0

තිලක්-ඩුබායි Friday, 03 July 2015 01:36 PM

මගේ අදහස් සීරු මාරුවට හිතල පළ කරන කොට මට හිතුන මොකක් හරි වින්නයියක් අත ළඟ කියල (අ)

:       0       0

දිනේෂ් Friday, 03 July 2015 01:52 PM

සෑහෙන්න කාලයක් නේද? (ර)

:       0       0

චතු Friday, 03 July 2015 02:06 PM

ඔය කියන්නේ එයාලට අවූරුදු 19 කට බලය දෙන්න කියලද ? (ර)

:       0       0

තිස්ස Saturday, 04 July 2015 03:03 AM

ලොක්කෝ හොර කරන්නේ අල්ලන්න බැරිවෙන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 04 July 2015 03:12 AM

හොරකම්කරන්නේ/කරලා තියෙන්නේ අහුවෙන්න නෙමෙයි.සියලුම සාක්ෂිත් විනාශ කරලයි හොරකම් කරලා තිබෙන්නේ. (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 03 July 2015 03:40 PM

මහත්තය චෝදනා කරන කොට පරිස්සමින්..බොරු චෝදනා ඔප්පු කරගන්න බැරි චෝදනා මඩ අවලාද නිවැරදි කෙනෙකුට කළොත් ඒවා දරු පවුල් වලටත් එක්ක සහ ගහනවා..අනිත් කකුල පරිස්සම් කර ගන්න.(බ)

:       0       0

සුසන්ත Friday, 03 July 2015 03:43 PM

රටට වැඩක් කරන හොරෙක් වුණත් අපිට හොදයි යාළුවා. ඔයාලාගේ මඩ මිනිස්සු දන්නවා දැන් මේ ඡන්දෙට වෙන චෝදනාවක් සොයා ගත්තනම් හොද වගේ ....ගොඩයන්න බලනවානම්...(බ)

:       0       0

සම්පත් වන්නිආරච්චි Friday, 03 July 2015 04:01 PM

මහින්දට හොර ලේබල් ගහන මේ අය සාන්තුවරයින්ද?. 2000-2002 කාලයේදි කෑ සතොස යළිත් පසුගිය රජයෙන් ආරම්භ කළා. බහුජාතික සමාගම්වල ෆුඩ්සිටි වලින් ලැබෙන සන්තෝසම් නිසා ආයෙත් ඒත විනාශ කරනවා. පැල්වත්ත, සෙවනගල සීනි සමාගම් ඉවරයි. යහපාලනයෙන් ලැබෙමින් පවතින ප්‍රතිඵල ඒවා. එතනෝල්, කුඩුකාරයින් හා පාතාලයින් දේශපාලනයට ගෙනඒමේ ගෞරවය 1977 සිට 1994 දක්වා බලයේ සිටි රජයට හිමියි. (බ)

:       0       0

සෙනරත් Friday, 03 July 2015 04:12 PM

වංචා හත් දහසක් නොවෙයි දසදහසක් තිබුනත් මෙවර ඡන්දය නම් දෙන්නේ මහින්ද හිටපු ජනපති තුමාට තමයි. පසුගිය වසර 40ක පමණ කාලයක සිට දේශපාලනයේ සිටි ලොකුම හොරු කවුද කියා ඡන්ද දායකයොත් දන්නවා. නොදන්නේ ඊයේ පෙරේදා 18 පැන්න අය පමණයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 108 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2127 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 279 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2903 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1796 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 734 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33545 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23923 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site