සංධාන රජයට එක්වූ අම්පාර දිසා මන්ත්‍රී එස් පියසේන මහතාගේ පෙත්සම විභාග කැර අවසන් වන තුරු ඔහු දෙමළ ජනතා සංවිධානයෙන් ඉවත් නොකරන ලෙස එහි නායක ආර් සම්බන්ධන් ඇතුළු පක්ෂ නායකයනට අතුරු තහනමක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේගොඩ මහතා අද නියෝග කළේය.
2024 ජනාධිපතිවරණයේ ප්රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
‘රජයට එක්වූ මන්ත්‍රී නෙරපනු බෑ‘
හේගොඩ Tuesday, 06 March 2012 09:36 PM
මේවට වග කියන්න ඕන අද බොරුවට කතා කරන කෙනෙක්ම තමයි.