IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රජයට නොයන බව ජෝන් අමරතුංග කියයි

තමා රජයට එක් නොවන බව විපක්ෂයේ  ප්‍රධාන සංවිධායක  ජෝන් අමරතුංග  මහතා  පැවසීය.

ආණ්ඩුවේ  කිසිදු තනතුරක් භාර ගැනීමේ කුමන හෝ  අදහසක් නැතැයි ද අමරතුංග මහතා කීවේය.

ඔහු  මේ බව සඳහන් කළේ  ජනාධිපති  මහින්ද රාජපක්ෂ ජනපති සමඟ මැදපෙරදිග සංචාරයක යෙදී අද අලුයම ආපසු පැමිණී අවස්ථාවේදීය.

 



අදහස් (0)

රජයට නොයන බව ජෝන් අමරතුංග කියයි

ලංකා Friday, 10 January 2014 06:49 PM

ලංකාවේ ඉන්නකොට තමන්ට තමන්වත් විශ්වාස කරන්න බෑ. රෑ නිදාගෙන උදේට නැගිටිනකොට කාටවත් නොකියා තමන්ගේ යටි බාගේ ආණ්ඩුවට ගිහිල්ලා තියෙන්න ඉඩ තියෙනවා (දී).

:       0       0

මන්ජා Saturday, 11 January 2014 01:16 PM

මලා ජෝන් ! (නදී)

:       0       0

සමන්ත Friday, 10 January 2014 06:59 PM

යන්නෙම නැහැ කියපු ය තමයි අනිතිමට පැදුරටත් නොකියා යන්නේ (දී)

:       0       0

ජගත් Friday, 10 January 2014 07:30 PM

කතා නායක කම දුන්නොත් මොකද කියන්නේ? (දී)

:       0       0

අසංග Saturday, 11 January 2014 02:10 PM

තවත් අය ඔය වගේ කව්වා.(නදී)

:       0       0

දයාරත්න Friday, 10 January 2014 07:46 PM

දයාසිරි ඇමති කිව්වෙත් ඔහොම තමයි.හැම කෙනාම ජනතාව මුලකරලා තමන්ගේ බඩගෝස්තරේ හොයාගන්නවා.(දී)

:       0       0

රමා Saturday, 11 January 2014 12:10 AM

යනවා නම් අනේ මන් අරන් හොඳ තැනකට යන්න රත්තරන් (දී)

:       0       0

බිංදු Saturday, 11 January 2014 12:45 AM

අනේ මහත්තයෝ තරහ වෙන්න එපා කියුවට, ලංකාවේ දේශපාලකයෝ විශ්වාස කරන්න බැහැනේ (දී)

:       0       0

නිමාලි Friday, 10 January 2014 12:58 PM

හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිටනේ.. අපි බලමුකෝ නටන්නේ මොකටද කියල. (අ)

:       0       0

විරාජ් කාලිංග Friday, 10 January 2014 01:01 PM

අනේ බබා, ආණ්ඩුවේ දුෂණය අකටයුතු කම් වලට හඩක් නගන්න ඉන්න විපක්ෂය ඔහොම එකගෙයි කනකොට ජනතාව හැටියට මොනාද අපට නොහිතෙන්නේ, විපක්ෂය තවත් දියාරු නොකර නායකතුමත් අරගෙනම ආණ්ඩුවට පනින්නකෝ, (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 10 January 2014 01:01 PM

රෑ ධනියෙල් දවල් මිගෙල්. (අ)

:       0       0

මොහාන් Friday, 10 January 2014 01:08 PM

වැදගත්ම දේ ඕක නෙමේ. නායකතුමා දැනුවත්වද ගියේ කියන එක.(නදී)

:       0       0

ටිකිරි බංඩා Friday, 10 January 2014 01:09 PM

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා කව්ද කියල මම හොදටම දන්නේ මීට අවරුදු 15-20 කට කලින් ඉදලමයි. (නදී)

:       0       0

නුවන් Friday, 10 January 2014 01:23 PM

එහෙනම් අනිවාර්යෙන්ම මෙයා යයි (දිල්)

:       0       0

ඩයස් Saturday, 11 January 2014 02:54 AM

විශ්වාස කරන්න නම් බැහැ ලංකාවේ දේශපාලනය (දී)

:       0       0

ගයාන් Friday, 10 January 2014 02:00 PM

මොකද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරය දෙන්න බෑ කියපු නිසාද ?(දිල්)

:       0       0

පෝල් Friday, 10 January 2014 02:04 PM

එතුමාත් වයසට යනවා.පක්ෂය දිනන පාටක් පෙන තෙක්මානයක නැහැ.(දිල්)

:       0       0

චමින්ද Friday, 10 January 2014 02:08 PM

පොරොන්දු වෙච්ච ඇමතිකම දීල නෑ වගේ (දිල්)

:       0       0

සංකා Friday, 10 January 2014 02:14 PM

මෙතුමා විතරක් නොවෙයි එක්සත් ජාතික පක්ෂයේ අතලොස්සක් හැරෙන්න අනෙක් සියලු දෙනා ජනධිපති තුමත් එක්ක එකතුවෙන්න කැමතියි.(දිල්)

:       0       0

අමිත් Friday, 10 January 2014 02:28 PM

මේ තරම් දුරට ගෙනාපු රටට , මාර්තුවෙන් පස්සේ අපලයි , එක හින්ද පිල් මාරු කිරීම ප්‍රශ්නයක් ?(දිල්)

:       0       0

සඳුනි Friday, 10 January 2014 02:44 PM

අනේ මන්දා වයසත් යනවා බලය ලැබෙන්නේ නැහැ ජෝන් මහත්තයෝ.(නදී)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය. Friday, 10 January 2014 02:45 PM

අර කුරුණෑගල සින්දු මල්ලිත් එහෙම කිව්වා. පස්සේ බලන කොට අනේ ගිහිල්ලා.(නදී)

:       0       0

ලාල් Friday, 10 January 2014 03:01 PM

එන්න එපා ඔහේ ඉදන් ඔක්කොම විස්තර දෙන එක ඕන තරම් ඇති.(නදී)

:       0       0

විධුෂක Saturday, 11 January 2014 08:47 PM

වැඩේ ජෝන් බාස්ට ගිහිල්ල වගේ? (නදී)

:       0       0

සත්‍යා Saturday, 11 January 2014 07:11 AM

දේශපාලකයින්ගේ හැසිරීම් අධ්‍යයනය කරන කොට ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කියා වෙනසක් නැති එකම රට ශ්‍රී ලංකාවයි. මොකද ආණ්ඩුවේ බොරු පරදින්න විපක්ෂය බොරු කියනවා. බලය ට ආපු දාට කරන දේවල් වල පෙර හුරුවක් හැටියටයි මෙසේ හැසිරෙන්නේ. බලන කොට ඒගොල්ලොත් එකයි මේ ගොල්ලොත් එකයි. (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 11 January 2014 09:02 PM

මෙයා කලිනුත් ඔහොම ගියා.(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් Friday, 10 January 2014 03:42 PM

ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැහැනේ නේද ?(දිල්)

:       0       0

ආරියසේන Saturday, 11 January 2014 09:29 AM

රජයේ මැති ඇමතිවරු විරුද්දයි,ඒ වගේම දෙන්න තනතුරකුත් නැතිලු.(නදී)

:       0       0

දනපාල Saturday, 11 January 2014 09:37 AM

සුවර් එකටම ආණ්ඩුවට යන්නේ නැහැ. නමුත් කට පියාගෙන ඉදිවී වැඩිය ආණ්ඩුව විවේචනය නොකර. (අ)

:       0       0

සරත් Saturday, 11 January 2014 09:45 AM

"ශ්‍රී ලංකා නිදහස් එක්සත් ජාතික පක්ෂය" යනුවෙන් අනාගතයේ බිහිවන අලුත්ම දේසපාලන පක්ෂයට දරදිය අදින්න පංච මහා බලවේගය සුදානම් විය යුතුය. (අ)

:       0       0

චමිලා Friday, 10 January 2014 05:28 PM

අමාත්‍ය ධුරය දෙන්න බෑ කියපු නිසාද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 85 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1131 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1851 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 811 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 198 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 535 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14592 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site