IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රජයට විරෝධය පා කොටුවේ උද්ඝෝශනයක්

(යොහාන් භාසුර)

රජයේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී  අද (29) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 

අධ්‍යාපන පෞද්ගලිකරණයට, ජාතික සම්පත් විකිණීමට සහ මර්දනය විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතාවය පැවැත්වූ බව වෘත්තිය සමිති පැවසීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (6)

රජයට විරෝධය පා කොටුවේ උද්ඝෝශනයක්

kumara Wednesday, 29 May 2024 01:12 PM

ජවිපෙ නාකි අතකොලු...

:       42       32

අරවින්ද මොනරවිල Wednesday, 29 May 2024 01:32 PM

රනිල් රාජපක්ෂගේ රට විකුණන, රට පරාජය කරන දේශද්‍රෝහී ප්‍රතිපත්ති පරාජය කරන්න කාලය ඇවිල්ලා, ඒ සදහා පෙරමුණ ගත යුත්තේ වැඩ කරන ජනතාවයි.

:       25       32

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 01:44 PM

කුමාරට මරු පේන්න පටන් අරගෙන, රජයට එරෙහි සේරම ජවිපෙ වගේ පේන්නේ, තව මාස කීපයකින් රටක් රවටපු නාකි හැත්ත එක්ක හිරේට යන්න වැරදි කරලා හිතෙනවා. සියලුම දෙනා ජවිපෙ වගේ පේන එකට අපි හරි කැමැතියි... ඒක වෙනම ආශ්වාදයක්...

:       18       23

ගමේ එකාලා Wednesday, 29 May 2024 03:12 PM

ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවේ කාලකන්නි, බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන්... ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යෙය් දැක්ම පෙන්වනවා කියලා අන්දපු ඇන්දිල්ලේ තරම දැන් පේනවා...! 

:       4       10

kamala Wednesday, 29 May 2024 03:15 PM

අතේ තියෙන බෝඩ් දැක්කාම කවුරුත් දන්නවානේ කාගේ බළල් අතක්ද කියලා...? මේ කුහක සෙට් එක ඉපදිලා තියෙන්නේම උද්ඝෝෂණ නැකතෙන්. ඔවුන්ගේ ලොජික් ඔවුන්ටම විතරයි තේරෙන්නේ... පඩි ගන්නේ නැතිලු. එහෙනම් එම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට යන්න ඕනෑනේ. නමුත් මාර වැඩේ කියන්න් එම මුදල් යන්නේ පක්ෂේ අරමුදලට... ඊට පස්සේ මෙයාලගේ සාක්කුවලට. එක්කෙනෙක් බ්‍රෑන්ඩඩ් කමිස අඳිනවා. ඒ එක්කම තව කෙනෙක්ගේ කුස්සිය ඉටිකොළ වලින් හදලා. 1989 දී පළාත් සභා ඡන්දේ ඉල්ලපු මිනිස්සුන්ව මොවුන් අමානුෂික විදිහට මැරුවා. දැන් ඔවුන්ම පළාත්සභා ඡන්දේ ඉල්ලනවා. මොලේ කොලොප්පන් අයට නම් මේවා හරිම දාර්ශනිකයි. පිස්සු නැතිනම් හොඳයි...

:       9       14

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 05:31 PM

කමලා, ඔබටත් දිය හැක්කේ කුමාර කියන ජවිපෙ භීතිකාවෙන් පෙලෙන අයටදෙන පිළිතුරමයි. බොඩ් එකේ තියෙන්නෙ අකුරු, සටන්පාඨ, ඕවා කාටත් පොදු ප්‍රශ්න... රට කාපු අයට හේත්තුවෙලා, මස්කටු ලෙවකන අයට ඕවා අදාල නැහැ. 1989 ආචිචිගේ හැඳුනුම්පත හොයහොයා ඔහොම යං... ඊට පස්සෙ බොහෝ දේ වුණා. තමන්ගේ නායකයින්ගේ කෙරුවාවල් තමයි ඔය පාරේ පේන්නේ...

:       11       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 192 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1088 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3813 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2916 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3381 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1484 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site