IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


’’රජය අයවැයෙන් කවුරුවත් අතහැර නෑ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජය අයවැයෙන්  කිසිවකුත් අතහැර නැතැයි ද  සියලු පීඩාවට පත් ජන කොටස් ආමන්ත්‍රණය කර තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

"සංඛ්‍යා ලේඛන වලට එහා ගිහින් අයවැයේ චින්තනය අධ්‍යයනය කරන ලෙස අප ඉල්ලා සිටිනවා.අපේ ඉදිරි ගමන් මඟ කුමන පදනමක සිට යනවාද? යන කාරණය අයවැයෙන් පෙන්වා දෙනවා.අප ඉදිරිපත් කර තිබෙන්නේ රනිල්ගේ ප්‍රතිපත්ති වල දිගුවක් බවට චෝදනා නගනවා.එම තර්කය ගොඩනගන විපක්ෂයට ඔවුන්ගේ චින්තනයක් පටලැවිලා. අපේ දැක්ම නම් ඔවුන්ට කොහොමවත් තේරෙන්නේ නැහැ යනුවෙන් අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (6)

’’රජය අයවැයෙන් කවුරුවත් අතහැර නෑ’’

Janaka Tuesday, 25 February 2025 12:14 PM

හපොයි ඔව්. රට ඉඳන් එවන සල්ලි වලටත් බදු ගහල.

:       2       10

Janaka Tuesday, 25 February 2025 12:15 PM

හපොයි ඔව්. රට ඉඳන් එවන සල්ලි වලටත් බදු ගහල.

:       3       8

karolisTuesday, 25 February 2025 02:46 PM

බොරු කයිවාරු. මාස 6ක් ගිහිල්ලත් මොකවත් කරගන්න බෑනේ 2/3 තිබිලත්. එක පෑන් පාරෙන් හාල් මෝල්ලු මට්ටු කලාද? ගොවියගෙන් 150 ට වී ගත්තද? හාල් පොල් අඩුවට දුන්නද? Vitz ලක්ෂ 12 ට දුන්නද? පාතාලේ පෝය දෙකෙන් ඉවර කලාද? පඩි වැඩි කලාද? උගන්ඩා සල්ලි ගෙනාවද? හොරු ඇල්ලුවද?

:       3       11

Asela Tuesday, 25 February 2025 12:40 PM

බොහෝ දේශපාලනඥයන් පිළිගන්නේ නැහැ මේ අවුලට වගකිව යුතු ලොකුම වංචාකාරයෝ විපක්ෂ/ආණ්ඩුකාර සහ රජයේ සේවකයින් කියන දෙපාර්ශ්වයේම දේශපාලනඥයන් කියලා. රාජ්‍ය සේවයේ බර ජාතික භාණ්ඩාගාරයට බරක් වන නිසා, ශ්‍රී ලංකාවට වෙනත් පහත හෙලීමේ සාධකයක් අවශ්‍යද? දිනක්, මම රජයේ ආයතන/විශ්ව විද්‍යාල ප්‍රධානියෙකු මුණගැසුණා, එහිදී අංශ ප්‍රධානියා කිසිදු රාජකාරියක් නොමැතිව OT ලබා දෙනවා. 4.15 න් පසු රාජකාරියක් නැත්තේ ඇයි සහ මුළු මාසයටම පැය 245 ක් OT ලබා දීමට හේතුව මම ඇහුවා. සේවකයා ණය ලබාගෙන ඇති බවත් පවුල පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක් නොමැති බවත් ඔහු සාධාරණීකරණය කළා. මේ රටේ වර්තමාන තත්ත්වය පෙන්වන උදාහරණයක් පමණයි මේක. මුළු විශ්වවිද්‍යාල පද්ධතිය තුළම පර්යේෂණ දීමනා ගෙවීම නාස්ති කිරීම විශාල වංචාවක්. කිසිම වියදමක් නැතුව 35% පර්යේෂණ දීමනාවක් ලබා ගන්නා අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මොන අපරාධයක්ද?.

:       3       11

මැක්ස් Tuesday, 25 February 2025 01:12 PM

"කවුරුත්" කෙසේ වෙතත්, ඒ දවස්වල පලු ඇරිය "ජා.මු.අ." නම් අයවැයෙන් අත හැර නැති බවයි පෙනෙන්නේ. ඔවුන්ගේ ඉල්ලීම් විධාන, තිතට ඉටු කරලා. නව යටත් විජිත වාදය බදා වැළද ගෙන ඇති ආකාරය අජුවයි. නමුත් ඔබගේ රජයට, පක්ෂට මෙන්ම සෝදන ප්‍රජාවටත් ලැජ්ජාව ගෑවී නොමැති නිසා සෙලවෙන දත වාගේ ආණ්ඩුව කොර ගසමින් මන්දගාමී ව ගමන් කරනු ඇත.

:       5       13

Brian Tuesday, 25 February 2025 04:49 PM

ඔය ඇත්තක් කිව්වමද කොහෙද, හරියටම හරි. කවුරුවත් අතෑරල නෑ, හැමෝටම බදු ගහල තියෙන්නේ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 27 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 246 2

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 1271 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 461 5

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 2166 1

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 429 2

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 637 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 473 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site