IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


“රාජ්‍ය ආයතන විකුණන් නෑ“

ධීවර සංස්ථාවේ සියලු අර්බුද විසඳා ලාභ ලබන තත්ත්වයකට පත් කිරීම සඳහා මූල්‍ය ආයෝජනයක් සිදු කර කළමනාකාරීත්වය බාර ගැනීමට පුද්ගලික අංශයට ආරාධනා කරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (01) පැවැසීය. 

ධීවර සංස්ථාව හෝ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ පුද්ගලික අංශයට විකිණීමේ ප්‍රතිපත්තියකට වත්මන් ආණ්ඩුව පිවිස නැති බව කී අමරවීර මහතා ජාතික ධීවර ප්‍රතිපත්තියක් සැකසීම සඳහා කටයුතු යොදා ඇතැයි ද ඒ සඳහා නෝර්වේ රාජ්‍යයේ සහාය හිමිවන බව ද ප්‍රකාශ කළේය.

ධීවර සංස්ථාව ආරම්භ කරන ලද්දේ 1964 වුවද සංස්ථාව ලාභ ලබා ඇත්තේ සිව් වතාවක් පමණක් යැයි ද ඔහු කීවේය. 



අදහස් (0)

“රාජ්‍ය ආයතන විකුණන් නෑ“

ශශික Friday, 02 September 2016 12:33 PM

ඕක යු.එන්.පී. පළාත් සභා මන්ත්‍රීතුමෙක් කිව්වා නම් අන්න අපි පිළිගන්නවා. (නි)

:       0       0

සාගර Friday, 02 September 2016 04:16 AM

හරිම සුන්දර කතාවක්...කළමනාකාරිත්වය පැවරීම , කොටස් විකිණීමක් නෙවෙයි...මුල්‍ය ආයෝජනය කරන්නේ ණයක් විදිහටද? නැත්නම් කොටස් විදිහටද? ණයක් නම් පොලිය කීයද? පුද්ගලික කරණයේ අලුත් මුහුණුවරක් විදියට තම මට නම් පෙන්නේ...(ම)

:       0       0

විපුල Friday, 02 September 2016 05:22 AM

මාළු මුදලාලිලා දිහා දැක්කම රත්තරන් පෙරවාගෙන ඉන්නේ. හැබැයි ධීවර සංස්ථාව පාඩු ලබනවා. (බ)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 01 September 2016 05:41 PM

අපේ රට වටේම මුහුද තිබියදී හා ඕනෑතරමට මත්ස්‍ය සම්පත අපට තිබියදී ධීවර සංස්ථාව කොහොමද පාඩු ලබන්නේ කියන ගැටලුව අපට තියනවා. අනික මාලු වල ගණන් දැක්කම ඇඟේ මාලු නටනවා. මොකද මේ ආයතනයත් කන්නේ අපේ මාලුනේ. ඉතින් ජනතාව කොහොමද මාලු කන්නේ (නි)

:       0       0

අරවින්ද Thursday, 01 September 2016 08:28 PM

පාඩු ලබන රජයේ ආයතන පෞද්ගලිකරණය කළයුතුයි. එසේ නොකළහොත් ලබන පාඩුව මහජනයාගේ බදුබර මත පටවා පියවා ගැනීමට සිදුවේ. එමනිසා, පාඩු ලබන රජයේ ආයතන පෞද්ගලිකරණය කිරීමෙන් මහජනයාට සෙතක් සැළසේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 252 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 641 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 125 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 568 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 666 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1110 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site