අධිකරණ අමාත්‍යංශය, පොල් පරීක්ෂණ ආයතනය ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, සමුපාකාර තොග වෙළද සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, සහ ස්වාධින රූපවාහිනියේ ඉහළ නිලධරයන් 13 දෙනකු ඉවත් කරන ලෙස බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසම නියෝග කර ඇත.
එම ආයතනයන්හි වංචා හා දූෂණ හෙළි කර ගැනීමට ඔවුන් බාධා විය හැකි බව කොමිසම කියයි.
අධිකරණ අමාත්‍යංශ අතිරේක ලේකම්වරියක, පොල් පරීකෂණ ආයතනයේ අධ්‍යකවරයෙක්, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි, සමුපාකාර තොග වෙළද සංස්ථාවේ නිලධාරීන් හය දෙනෙක්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ රාජකාරි කරන මහියංගනය ප‍්‍රාදේශිය ලේකම්ව, ස්වාධින රූපවාහිනියේ තිදෙනෙක් එසේ ඉවත් කළ යුතු බව කොමිසම පවසයි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජ්‍ය ආයතන හයක නිලධාරීන් 13කට රතුඑළි
ටෙනිසන් Sunday, 15 November 2015 03:25 PM
"රෝනිට" මල් මිටක්. (අ)
ඉසුරන්දි Monday, 16 November 2015 04:21 AM
හැම තැනම ජරාව කන එවුන් වැහි වහලා. රටට අවංකව සේවය කරන මිනිස්සු හැමදාම හිගන්නෝ.(ම)
සේන Sunday, 15 November 2015 05:09 PM
එතකොට මේ ගොල්ලගේ නම් ලැයිස්තුව? (ර)
පෙරේරා Monday, 16 November 2015 05:44 AM
පේනවා නේද රටේ දූෂණය උඩු දුවල තියෙන තරම??? (ම)
දිලිප් Sunday, 15 November 2015 12:32 PM
ඔය කොමිසම වෙත වාර්තා වෙන ඒවා ගැනනේ. කොමිසමටමවත් වාර්තා වෙන්න බැරි තරමටම සේවක මර්දනයන් පවතින ආයතන ගැන කව්ද එතකොට බලන්නේ? අමාත්‍යංශ යටතේ ඇති හැම රාජ්‍ය , අර්ධ රාජ්‍ය ආයතන ගැන බලන්නේ කව්ද?සංස්ථා, මණ්ඩල, අධිකාරි වල බරපතල වංචා දූෂණ තවමත් එහෙමමයි.දින 100 පත් වූ අයත් වෙනසක් කළේ නැහැ, එයාලත් කලින් විදිහටම හැඩ ගැහිලා සැප විද විද ඉන්නවා.(බ)
රොකී Sunday, 15 November 2015 12:38 PM
පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ඇතුල්වුණ උන්නැහේලාටත් රතුඑළි දැම්මොත් හොඳයි! (බ)
සත්‍යයා Monday, 16 November 2015 03:07 AM
ස්වාධීන රූපවාහිනියෙ විතරක් නොවෙයි ජාතික රුපවාහිනියෙත් ඉන්නවා මේ ආණ්ඩුවට පන්දම් අල්ලල ඉහළම තනතුරු අරගෙන වැඩක් නොකර ජනතා සල්ලි කාබාසිනියා කරන අය. එ අයත් පන්නා දෑමිය යුතුයි.(ම)