IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ රියට ප්‍රහාරයක්

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් කළ ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම  වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට පහරදී අලාභහානි කර ඇතැයි පොලීසිය කියයි.

ඇමතිවරයා ඇතුළු පිරිසක් දංකොටුව ප්‍රදේශයෙ පැවති උත්සයකට සහභාගි විමට යද්දී  මාරවිල මෝදරවැල්ල  දෙවස්ථානය ඉදිරිපිටදි වංගුව ප්‍රදේශයෙදී  අද (29 ) මෙම අනතුර සිදුව ඇති බව කියයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයිද  පොලීසිය පවසයි. ඇමතිවරයාගෙ සුඛෝපභෝගී ජීප් රථයෙ ගැටිමෙන් අනෙක් මෝටර් රථයට හානි සිදුව තිබු අතර එහි  ගමන් කළ කෝටිපති ව්‍යාපාරීකයා තම වාහනයට සිදුවු හානිය සහ එහි සිටි ඇමැතිරයා දැක දැඩි ලෙස  කෝප වි යකඩයක් රැගෙන විත් පහර දි ඇති බව කියයි.

 

 



අදහස් (35)

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ රියට ප්‍රහාරයක්

Aravinda Monarawila Friday, 29 December 2023 01:05 PM

වාහනයට ගැහුවේ අපරාදෙ.. ඒක ඇතුලේ හිටිය අයට ගහන්න තිබුණේ...

:       5       136

චින්තක Friday, 29 December 2023 01:39 PM

අරවින්ද කිව්වොත් කියන්නේ ඔහොම ගොබ්බ කතාවක් තමයි.. අපි හිතමුකෝ පොඩි ළමයි කට්ටියක් පාරක සෙල්ලම් කළා කියලා ඔවුන්ගේ බෝලයක් පාරෙ ඈතට විසිවෙලා දරුවෙක්, දෙන්නෙක් පාර හරහා පැන්නා කියලා... ඒ වෙලාවේ වේගයෙන් පැමිණි වාහනයක් (දේශපාලුවෙක් ගිය එකක් කියලා) හැපුණා කියලා ඒ වෙලාවේ ගමේ මිනිස්සු ඇවිල්ලා රියදුරුට හා වාහනයට ගැහුවාම හරිද?

:       71       11

Asela Friday, 29 December 2023 04:04 PM

ඔයා ඊටත් වඩා ගොබ්බයෙක් වෙලානේ...!

:       1       32

වීරFriday, 29 December 2023 02:55 PM

සනත් නිශාන්ත මහත්තයා ගාව තුවක්කුවක් තියනවයි කිව්වා නේද?

:       0       16

PATTA hora Friday, 29 December 2023 01:25 PM

"එහි සිටි ඇමැතිවරයා දැක දැඩි ලෙස කෝප වී..." මරු ඕයි. ඕන්න නියම ට්‍රෙන්ඩ් එකට ආවා. දිගටම දෙන එකයි යුතුකම...

:       6       128

Hafeel Friday, 29 December 2023 01:27 PM

දැන්ම මිනිස්සු මෙහෙම ප්‍රතිචාර දැක්වෙනවා නම්, ඡන්ද ප්‍රතිඵල කොහොම වේවිද?

:       3       113

de silva Friday, 29 December 2023 01:38 PM

අධික ජීවන බර නිසා දුප්පත්, පෝසත් සියලු දෙනාම ඉන්නේ ඉන්නේ පීඩනයෙන්, අනාරක්ෂිත ලෙස වාහන පදවන වාහනය තුළ ඉන්න ඇමැති දැක්ක ගමන් තවත් කෝපයට පත්වෙලා පහර දෙන්න ඇති... දැන් අනතුරක් නොකළත් මේ ගොල්ලන්ට දුටුතැන ගල් ගහන්න, පහර දෙන්න මිනිස්සු පෙළඹිලා රටට කරපු විනාසේ දැක්කාම නිහඬව ඉන්න බැහැ..

:       2       82

Rata Perata Friday, 29 December 2023 01:39 PM

මේ වගේ අපතයින්ට ජනතාව විසින් පාඩම් උගන්වන්න කාලය ඇවිත් තියෙන්නේ. දුර්වල රනිල් කරන්නේ ජනතාව පීඩාවට පත්කරන එක විතරයි.

:       4       76

Irosh Friday, 29 December 2023 01:44 PM

නියමයි... මිනිස්සු ඔහොම තමයි ඉන්න ඕනෑ...

:       2       76

Amal Friday, 29 December 2023 01:53 PM

පුත්තලමේ බූරු ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් පසු එම වාහනයේ ගමන්ගත් පිරිස බූරුවරයාගේ වාහනයට පහර දී අලාභහානි කර ඇත.!!! දෙයියෝ සාක්කිවලට දාන්න ඕනේ..!!! පල් හොරු ගෙදර යන්න..!!!

:       1       62

විජේ Friday, 29 December 2023 01:58 PM

පුත්තලම් බූරුවාට නෙලලා නැද්ද? යස වැඩේ, කාකි එව්වාට ඉක්මණට ක්‍රියාත්මක වෙනවා...

:       0       56

Galaboda Friday, 29 December 2023 02:00 PM

ප්‍රහාරය දෙන්න තිබුණේ ඇමැතිට...

:       0       56

ගුණපාල Friday, 29 December 2023 02:01 PM

පුද්ගලයාට ගැලපෙන පරිදි ප්‍රථිචාර දැක්වූ එම ව්‍යාපාරික මහතාට අපගේ ප්‍රණාමය...!

:       0       63

Perera Friday, 29 December 2023 02:31 PM

පොලිස් ආරක්ෂාව වැඩි කරගන්න මෙයාගේ ගේමක්ද කොහේද?

:       0       28

Indika Friday, 29 December 2023 02:44 PM

රාජ්‍ය ඇමැති ලාච්චුවේ දාන්න ඕනෑ...

:       0       28

Amal Friday, 29 December 2023 02:53 PM

චින්තක, දේශපාලුවෙක් ගිය එකක් හැපුණා කියලා, දේශපාලුවාට හා වාහනයට ගැහුවාම හරි. මිනිස්සු ඔහොම තමයි ඉන්න ඕනෑ...

:       3       22

Dharmatileke Friday, 29 December 2023 03:17 PM

කෝටිපතියාට තව තව කෝටි ගණන් ලැබේවා...!

:       1       41

Kumara Friday, 29 December 2023 03:46 PM

ඔයිට වඩා යමක් කරන්න තිබුණා...

:       0       26

Sachith Friday, 29 December 2023 03:58 PM

මෙතන ව්‍යාපාරිකයා කරපු එකම වැරැද්ද තමා වාහනේට යකඩ පොල්ලෙන් ගහපු එක, එක ඇතුලෙ හිටපු එකාට ගැහුවනම් අද මුලු රටම කිරිබත් කලා එක සමරනව.

:       0       41

NAMAL Friday, 29 December 2023 04:41 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා...!

:       0       30

විජිත් Friday, 29 December 2023 05:35 PM

සනත් නිශාන්ත පුතේ, ඔය " රිහර්සල්ස් " පමණයි, " ෆයිනල්ස් " වලදී රටේ මිනිස්සු සම්බෝල හදනවා මහපාරේදීම...!

:       0       31

Chandani Friday, 29 December 2023 05:41 PM

ගහන්න නොවෙයි, තිබුනේ වැලිගම්පිටි යවන්න... කාලකන්නි අය... කෝටිපති මහත්මයාට තවතවත් මුදල් ලැබේවා...!

:       0       27

Asela Friday, 29 December 2023 06:09 PM

ඔන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...!

:       0       25

Bamunuarachchi Friday, 29 December 2023 07:35 PM

නිශාන්තගේ වාහනයට ගහලා වැඩක් තිබෙනවාද? ගහන්නකෝ වාහනේ අයිති කෙනාට...!

:       1       2

de silva Friday, 29 December 2023 07:59 PM

ඔය පෙරහරේ ඉදිරියෙන් එන මල් බයිසිකල් කාරයෙක් පමණි... කසකාරයෝ, ගිනිබෝල කාරයෝ, අලි ඇත්තු ඉදිරියට එනවා. දිනුම් පැරදුම් කෙසේවෙතත් ලබන ඡන්දවලට කැන්වසින් යන්න වෙන්නේ STF ගාර්ඩ් එක දමාගෙන...

:       0       18

sarath Friday, 29 December 2023 08:00 PM

මෙහෙම ගියොත් පාරේ දකින දකින V8 නවත්වලා ඒකේ යන පුද්ගලයෝ පරික්ෂා කරලා ඔවුන්ට ගැලපෙන සංග්‍රහයක් කරන්න මිනිස්සු අමතක කරන්න එකක් නැහැ... සනත් නිශාන්තට ඉදිරියට යන්න වෙන්නේ වෙස් වලාගෙන මරුටියක...!

:       0       18

සල්ලි Friday, 29 December 2023 09:05 PM

අපේ සල්ලිවලින් ගත්තු වාහන නේද? මගේ බදු සල්ලිත් ඇති ඔතැන...

:       0       1

sam Saturday, 30 December 2023 12:50 AM

මම බදු ගෙවන කෑල්ලක් කැඩෙන්නම ගහලා.

:       0       3

chandima Saturday, 30 December 2023 01:26 AM

දැන් ඔය වාහනේ හදන්න යන්නෙත් අපේම සල්ලි... වෙන රස්සාවක් කියලා කරන කෙරන කෙනෙක්ද? නැහැනේ?

:       0       1

abaran Saturday, 30 December 2023 04:24 AM

අපේ රටේ බොහෝමයක් ත්‍රාඩ දේශපාලකයින් හැසිරුනේ ඔවුන් පිටසක්වලින් ආපු අමුතු ජාතියක් ලෙසයි. ඔය වගේ ලෙඩ්ඩු කවුරුවත් ආයේ පාර්ලිමේන්තු එවන්නේ නැත.. තැනට වැඩ කරන්න ජනතාව වගබලාගත යුතුයි. නමුත් රිය අනතුරක් වුණා කියලා මහජනතාවට නීතිය අතට ගන්න බැහැ. මෙතැන කමෙන්ට් කරලා තියෙන බොහෝ අයට එයාලාගේ මතය වැරැදි බව තේරෙන්නේ එයාලාටත් ඔවැනි තත්වයකට මුහුණ දෙන්න වුණුදාටයි. මොකද අපේ පාරවල්වල වාහන පදවන අයගෙන් 99.99% ක්ම රිය පදවන්නේ කිසිම විනයක් නැතිවයි. ඕක තමයි තිත්ත ඇත්ත...

:       0       1

ජගත් ලියනගේ Saturday, 30 December 2023 07:44 AM

කෝටිපති ව්‍යාපාරිකයා ගාව තුවක්කුවක් තිබ්බා නම් මරු...

:       0       3

මරිසිපාල Saturday, 30 December 2023 01:06 PM

දක්වා තියෙන ප්‍රතිචාර අනුව පේන්නෙත් බොහෝ දෙනෙක් කියන්නේත් තමන්ට පාඩුවක් වුණත්, නැතත් පාරෙදී වාහන අනතුරක් වුණොත් වාහනයට හා රියදුරුට පහරදීම හරි කියලා තමයි... මෙහෙම ගියොත් රටේ නීතියක් නැති තත්වයක් ඇතිවෙන්න පුළුවන්... එනිසා දේශපාලුවන්ට පමණක් නොවෙයි, කාගෙ කාගේත් අතින් වැරැදි සිදුවීම මනුෂ්‍ය ගතියක් බව සිතාගෙන තමන්ගේ අතිනුත් වරදක් වෙච්චි වෙලාවට තම තමන්ටත් ගැහුවාට කිසිම වරදක් නැහැ කියලා සිතාගෙන අදහස් ඉදිරිපත් කළොත් නේද හොඳ?

:       3       0

ගිරිගෝරිස් Saturday, 30 December 2023 05:06 PM

රටේ නීතියක් තියෙනවද? මම මේ ඇහුවාමයි. රටේ නීතියක් තියෙනවද? මම මේ ඇහුවාමයි.

:       1       1

කරෝලිස් Saturday, 30 December 2023 06:08 PM

නැති නිසා තමයි හදන්න ඕනෑ...

:       0       0

ගමේ එකාලා Saturday, 30 December 2023 06:42 PM

රටම හොරාකාලා කාබාසීනියා කරපු කාලකන්නි දූෂිත දේශපාලුවෝ හැම එකාටම ඔහොම තමා කරන්ඩ ඕනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 148 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 477 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 280 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 196 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 939 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 800 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site