(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටපුරා ඉඩම් අක්කර දහස් ගණනක් අක්කරය රුපියල් 500 ගාණේ අලෙවි කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් ඔප්පු දෙසීයක් පමණ අතුරුදන්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් පවත්වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සමඟ ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘රජයේ ඉඩම් අක්කරය රුපියල් 500ට වික්කේ කවුද‘
sam Thursday, 02 December 2021 12:31 PM
බිරිඳත් එක්ක එකතු වෙලා ආණ්ඩුවේ ඉඩම් හොර ඔප්පු ගහලා නෑදෑයින් අතර බෙදා ගන්නේ කව්ද ?කව්ද ඉතින් මේ හොරා සහ උගේ බිරිඳ තමයි
BamunuarachchiThursday, 02 December 2021 05:42 PM
හිස්අතින් මෙරටට ආපු හමබ්යින්ට ඉඩම් ලැබුනේ කොහොමද? මේක සිංහලයාගේ රට, සිංහලයින් කොහොම ඉඩම් ගත්තත් අපිට කමක් නැහැ. හිස් අතින් ගම්මිරිස් හොයාගෙන ආපු මේ අයට කොහොමද ඉඩම් ලැබුනේ?
Hafeel Thursday, 02 December 2021 12:45 PM
මොන විමර්ශන? මෙයාගෙන් සාධාරණයක් ඉටු වේවි කියලා බලාපොරොත්තු තියන්න පුලුවන්ද? ගිය සතියේ මෙයාගේ බිරිඳටත්, සහෝදරයාටත් ඉන්ධන වංචා කලයි කියමින් නඩු පවරලා. ඒ වගේම මාවිල් ආරු වන්දි මුදල් වංචා. හොරුන් හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ.ඒක තමයි යතාර්ථය.
Bamunuarachchi Thursday, 02 December 2021 05:36 PM
විදේශිකයින්ට රටේ ඉඩම් විකිණීමට හැකිවෙනසේ නීති හැදුවේ කවුද?. ඒ නිසා ගාලු කොටුවේ ඉඩම් විදේශිකයින් සතු උනා කියලා මන්ත්රී කෙනෙක් ඒ කාලේ කිව්වා.
Bamunuarachchi Thursday, 02 December 2021 05:38 PM
හිස්අතින් මෙරටට ආපු හම්බයින්ට ඉඩම් ලැබුනේ කොහොමද?