(නිමල කොඩිතුවක්කු)
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය යැයි කියමින් රජය ජනතාවගේ භාෂණයේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
මාධ්‍යට සහ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නීති අණපනත් ගෙන ඒම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩක්ද නැතිනම් පොලිසියේ වැඩක්ද යන කාරණය පිළිබඳ ගැටළු මතුවන බවත් රහුමාන් මහතා සඳහන් කළේය.
මීට පෙර මාධ්‍යට සම්බන්ධ පනත් සහ නීති ගෙන ආවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය වුවත් සමාජ මාධ්‍ය නියාමන පනත පොලිසිය භාර ඇමැතිවරයා ගෙන ඒමේ යටි අරමුණක් තිබෙන බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
රාජපක්ෂලාගේ අදහස් වලට අනුව වැඩ කරන පුද්ගලයෙක් බවට අද රනිල් වික්‍රමසිංහ මහතා පත්ව ඇතැයි ද ඔහු එහිදී තවදුරටත් කීවේය.
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රජය ජනතාවගේ භාෂණය මර්දනයක
වංහුන් Thursday, 28 September 2023 06:17 PM
නිකන් යන්න හලෝ... භාෂණ මර්ධනයයි, බොරු මර්ධනයයි කියන්නේ දෙකක්. ජෙප්පන් ගැලරියට ගල් පැලෙන බොරු කියන්නේ. ගැලරිය හිතාගෙන ඉන්නේ ජෙප්පෝ බලයට ආවොත් මාසෙන් මෙරට සුරපුරයක් වෙනවා කියලා. ඒ බොරු නවත්තන්න ඕනේ. රනිල් කියනවා 2048 වෙනකොට මෙරට හැදෙයි කියලා... ජෙප්පෝ මාසෙන් අවුරුද්දෙන් මේක සුරපුරයක් කර දෙන්නම්ලු...