IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රජ්‍ය නත්තල් උත්සවය මීගමුවේදී

ලෝකයට අවශ්‍ය වන්නේ සාමය, ආදරය, සංහිඳියාව බවත් නත්තල් උදාව මගින් එය මනාව ලබාදෙන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) මීගමුව මහවීදිය දේවස්ථාන පරිශ්‍රයේදී පැවැති රාජ්‍ය නත්තල් උත්සවයේදී පැවසීය.

‘කිතු උපතින් නැවුම්වන මිනිසත් බවට ඉඩදෙමු‘ තේමාව යටතේ පැවැති උත්සවයට කැරොල් ගායනා ඇතුළු විචිත්‍රාංග රැසක් අයත් විය.

වර්තමාන සමාජයේ පවතින ගැටලු විසඳමින් සාමය සහ සහජීවනය ගොඩනැගීමට නත්තල් උදාව උතුම් අවස්ථාවක් බවත් ජනපති කීය.

මැල්කම් රංජිත් කාදිනම් අගරදගුරුතුමන්ගේ උපදෙස් හා මූලිකත්වයෙන් පැවැති උත්සවයට කතෝලික පියතුමන්ලා, ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග ඇතුළු මැති ඇමැතිවරුන් හා සම්භාව්‍ය අමුත්තෝ රැසක් එක්වූහ.

RDS_8180 RDS_8186 RDS_8203 RDS_8216 RDS_8229 RDS_8305



අදහස් (0)

රජ්‍ය නත්තල් උත්සවය මීගමුවේදී

රොහාන් දයාදර පැරිස් Friday, 23 December 2016 08:01 AM

මුළු ලොවටම. සාමය , සමාදානය, සමගිය, සපිරි සුභ නත්තලක් වේවා .!!! (ම)

:       0       0

සරත් කුරු Thursday, 22 December 2016 03:53 PM

ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට සාමය පිරි නත්තලක් වේවා! (නි)

:       0       0

හුසේන් Friday, 23 December 2016 03:29 AM

සියලු දෙනාට සාමය පිරි නත්තලක් වේවා! (නි)

:       0       0

දිනේෂ් Friday, 23 December 2016 06:23 AM

ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට සාමය පිරි නත්තලක් වේවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 388 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 966 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 298 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 193 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4669 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 969 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site