IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රජයේ පනත උතුරු සබෙන් දොට්ට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත උතුරු පළාත් සභාව අද(23) ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළේය.

කෙටුම්පත උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් උතුරු පළාත් සභාවට අද ඉදිරිපත් කිරීමෙන් පසු පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සියලු දෙනා එය ප්‍රතික්ෂේප කළ බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී සභා මන්ත‍්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසීය.

අදාල පනතින් පළාත් සභා බලතල කප්පාදුවන බවත් එයින් වැඩි බලතල මධ්‍යම රජයට හිමිවන බැවින් තමන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ඊට විරුද්ධ වූ බවද ඔහු කීය.



අදහස් (0)

රජයේ පනත උතුරු සබෙන් දොට්ට

චින්තක Saturday, 24 December 2016 05:02 AM

කාට කියලා බයේද? ඉස්සර මෙයාලා මෙහෙම උඩ පැන්නාද? (නි)

:       0       0

දහම් Saturday, 24 December 2016 05:52 AM

දැන්වත් මේ ආණ්ඩුවට තේරෙනවද රටේ සැබෑ තත්වය. පළාත් පාලන ඡන්දෙ තිබ්බොත් ආණ්ඩුවේ අපේක්ෂකයන්ට අැපත් නැති වෙනවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 23 December 2016 12:47 PM

කොහොමහරි මෙම පනත සම්මත කර පළාත සබාවල බලය අඩුකරන්න. මෙතන ආණ්ඩු පක්ෂයේ ඉන්නෙත් විරුද්ධ පක්ෂයේ ඉන්නෙත් දමිළ අය. ඒ නිසාම මෙම පනත සම්මත කරගන්න (නි)

:       0       0

සෙනෙවි Friday, 23 December 2016 01:29 PM

මේ පනත ගෙනෙන්නේ ජාතික සම්පත් විදේශ සමාගම් වලට විකිණීමේදී ඇතිවිය හැකි මහජන විරෝධතාවයන් තලා පොඩිපට්ටම් කිරීමේ අදහසින් බව අපිට පෙනේ (නි)

:       0       0

ධම්ම Friday, 23 December 2016 02:34 PM

අහසින් ගෙනැල්ලා දාලා පනත් සම්මත කරන්න බැහැ. ජනතාව නොඉල්ලූ පළාත් සභා ක්‍රමය ඇතිකළා නම් ඔවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන හැටිත් ඒ පොතේම තියෙන්න ඕනෑ. මේක පළාත් සභා නිර්මාතෘවරුන්ගේ ආණ්ඩුවනේ. (නි)

:       0       0

මලික් Friday, 23 December 2016 04:21 PM

හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට! (නි)

:       0       0

චන්දිම Friday, 23 December 2016 05:20 PM

ඔය පටන්ගත්තා පමණි. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 23 December 2016 08:18 PM

පෙනෙන හැටියට ආයෙත් කරට ගොඩවෙලා ඔලුවටම නගින්නයි හදන්නේ!! පුලුවන්ද මේවා නවත්තන්න? (නි)

:       0       0

ඔසාකා Friday, 23 December 2016 11:06 PM

අපි බලමුකෝ ඉදිරියට මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 24 December 2016 01:11 AM

අහන්නත් දෙයක්ද දේශපාලුවෝ රට කන එක. මිනිස්සු බලාගෙන ඉන්නවා ඕනෑදෙයක් වුණාවේ කියලා කට අරින්න් බයේ. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 25 December 2016 06:01 AM

පලා බබාලා අපිට එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 298 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 920 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 286 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 189 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4549 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site