IMG-LOGO

2025 ජනවාරි මස 06 වන සඳුදා


රජය පොන්සේකාගෙන් පළිගන්නවා’

දේශාපලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා රජය අධිකරණ ක‍්‍රියාවලිය අසාධාරණ ලෙස යොදා ගනිතියි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ නීතිවේදී සාලිය පීරිස් මහතා කොටුව මහාධිකරණයේ දී පැවැසීය. ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කැර යුද හමුදාවට උපකරණ මිලදී ගත්තැයි දනුන තිලකරත්න, වෙලින්ටන් ඩි හෝඞ්ට් හා සරත් පොන්සේකා චෝදනා ලබා සිටිති. එකම විදියේ චෝදනා මත නඩු දෙකක් පවරා ඇතැයි ද ඔහු කීවේය. රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා පැවැසුයේ ලිඛිතව ද විරෝධතා ඉදිරිපත් කරන බවයි.



අදහස් (0)

රජය පොන්සේකාගෙන් පළිගන්නවා’

රත්නේ Tuesday, 20 September 2011 06:25 PM

ඒක සත්‍යයි. ආණ්ඩුවට පක්‍ෂ නම් ඕන ජඩයෙක් වීරයෙක් ලෙසත්, විරුද්ධ නම් දෙවියො වුණත් දේශ ද්‍රෝහියෙක් ලෙසත් හංවඩු ගහන කාලයක්නෙ මේක.

:       0       0

වයි. පී. රත්න Tuesday, 20 September 2011 07:13 PM

දේශාපලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම අසාධාරණයි .

:       0       0

අසේල මුතුකුඩ Tuesday, 20 September 2011 10:09 PM

ෆොන්සෙකා බබා.......

:       0       0

සමන් ජයසේකර Wednesday, 21 September 2011 07:27 AM

ෆොන්සේකා බබෙක්ද,නැත්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් ෆොන්සේකා කියන්නේ ජාතික වීරවරයෙක්. රට බේරා ගැනීමට උර දුන් වීරයෙක්. අපි එක අමතක නොකළ යුතුයි. ෆොන්සේකා මහින්දට චන්දෙදි සපෝර්ට් කලානම්, අද ෆොන්සේකාගේ ඔය වැරදි මොනවත් නැහැ. ලොකු පෝස්ට් එකක මෙලහට. ..

:       0       0

ලක්මාල් Wednesday, 21 September 2011 08:42 AM

ආණ්ඩුවට පක්‍ෂ නම් ඕන කෙනෙක් වීරයෙක්

:       0       0

බොනී Wednesday, 21 September 2011 09:15 AM

මම ඔබට එකගයි ... සමන් ජයසේකර

:       0       0

ලිංගිකා සිරිවර්ධන.. Wednesday, 21 September 2011 09:09 AM

"රජය ෆොන් සේකාගෙන් පලිගන්නවා" නෙමේ. "ෆොන්සේකා රජයෙන් පලිගන්නවා.."

:       0       0

අනුර Wednesday, 21 September 2011 09:36 AM

කවදා හරි ඇත්ත ජය ගන්නවා

:       0       0

වසන්ත නාත් පතිරත්න බිබිල Wednesday, 21 September 2011 11:29 AM

ඒ දවස්වල යුද්ධය කළානම් අද කොහොමද රටේ නියම නායකයෙක් නැතිනම් පොන්සේකා කොහොමද විරයෙක් වෙන්නේ.පව් තොත්තබබා

:       0       0

මාලක ජයවීර Wednesday, 21 September 2011 01:21 PM

ඔහු යුධ හමුදාවට හොද සෙබළෙක් නමුත් දේශපාලනයට සුදසු නෑ

:       0       0

නසාර් Wednesday, 21 September 2011 03:27 PM

අනතෝ ජටා බහී... ජටා

:       0       0

කාරියවසම් Wednesday, 21 September 2011 03:40 PM

රනිල්ගේ කාලේ පොන්සේකාගේ වීරකම් පෙන්වලා යුද්ධය දිනන්න තිබුණානේ .... ඇයි ජනාධිපතිතුමා එනකම් හිටියේ

:       0       0

ප්‍රසන්න Wednesday, 21 September 2011 03:54 PM

සරත් පොන්සේකා ලෝකයේ විශිෂ්ඨ පුද්ගලයෙක්.ජනාධිපතිතුමා ඔහු ඉක්මනින්ම නිදහස් කරාවි

:       0       0

පෙරේරා Wednesday, 21 September 2011 06:26 PM

කාරියවසම්! රනිල් කාලෙ ෆොන්සේකා හමුදාපති නෙවෙයි. එහෙමනම් මහින්ද චන්ද්‍රිකාගේ කාලෙ අගමැති නේද? යුද්දේ කරන්න තිබුනනේ එහෙම ඉදන්.

:       0       0

චමත් Wednesday, 21 September 2011 06:55 PM

අපි සරත් පොන්සේකාට ආදරෙයි නිර්භීත නායකත්වයට ජනාධිපතිතුමාට එයටත් වඩා ආදරෙයි. සරත් පොන්සේකා ඉල්ලු දේ නොදුන් නිසා ..දේශපාලනයට ආවා මම කාරියවසම්ට එකගයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමාජ සේවය කළාම හොරා කියන තැනට රට වැටිලා
2025 ජනවාරි මස 05 711 0

මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ


ඇමෙරිකාවේ විස මීදුමක්
2025 ජනවාරි මස 05 307 0

ඇමෙරිකාවේ ජනපද කීපයක, සවස් කාලයේ, රාත්‍රියේ සහ අලුයම අසාමාන්‍ය ඝන මීදුමක් පැතිර යන බවත්, එය රසායනික ජීව අවි ප්‍රහාරයක් විය හැකි යැයි එම ජනපද වැසියන් විශ


විදෙස් තරුණියගෙන් නව යුද හමුදාපතිට සැරියුට් පාරක්
2025 ජනවාරි මස 05 1029 0

ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා ස


සිංහල නමින් පෙනී සිටි ඇමෙරිකානුවා අල්ලයි
2025 ජනවාරි මස 05 749 0

අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පො


බස්නායක නිලමේ ගැටළුකින් සමන් දේවාලයේ තේවාවන් නවතී
2025 ජනවාරි මස 05 298 0

සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවා


නියෝජ්‍ය පොලිස්පති පාට් පෙන්නා කප්පම් ගත් සැකකරු රිමාන්ඩ්
2025 ජනවාරි මස 05 254 0

නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 0


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 431 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 208 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site