IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘රජය පෙරළන්න කාටවත් බෑ‘ - රාජිත

ඇතැම් ජනාධිපති නීතීඥවරුන් ළිං මැඩියන් සේ රටේ නීති රීති ගැන නොදැන කෙටුම්පත් සකසන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

මේ රජය පෙරළා දැමීමට කිසිවකුට නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

"රාජපක්ෂවරුන් සමග කිසිදු ගණුදෙනුවක් සිදු නොකරන බව ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර තිබෙනවා. ජන මතය වැරදි ලෙස භාවිත කරන්නේ නැහැ. රාජපක්ෂවරුන් සමග ගණුදෙනු කරන එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පිළිබදව ද සොයා බලන ලෙස ජනාධිපතිවරයා මෙම මන්ත්‍රී කණ්ඩායමට පසුගියදා පැවැති සාකචිඡාවේ දී දැනුම් දුන්නා. එම නිසා මෙම රජය පෙරළා දැමීමට කිසිවෙකුට නොහැකියි.  

සිංහල ජාතිවාදීන් වැඩිපුරම කතා කරන්නේ බලය ලබා ගැනීමටයි. එහෙම පිරිසක් ද්‍රවිඩ ජනතාව තුළත් සිටිනවා. මෙම ජාතිවාදී කාලකණ්නි දේශපාලන ක්‍රමය රට විනාශ කළා. ඇතැම් අය අදත් සිදු කරන්නේ ඒ දේමයි. බුද්ධිමතුන් කියා ගන්නා, රට ගැන නොසිතන පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඇතැම් ජනාධිපති නීතිඥවරුන් ළිං මැඩියෝ වගේ. රටේ නීති රීති ගැන නොදැන කෙටුම්පත් හදනවා. බලය බෙදාහැරීම ලෝකය පුරාම සිදු වෙනවා. අපිට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ජනමත විචාරණය පිළිබදව ඇතැම් පිරිස් විවිධ මත පළ කරනවා. නමුත් විපක්ෂ නායක ආර්. සම්පන්ධන් මහතා ජාතික ප්‍රශ්නය විසදීම සදහා සිංහල ජනතාවගේ කැමැත්ත මත විසදුමක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිඛෙනවා. එය හොඳ ලක්ෂණයක්.‘‘  



අදහස් (0)

‘රජය පෙරළන්න කාටවත් බෑ‘ - රාජිත

ද සිල්වා බෙර්ලින් Tuesday, 03 January 2017 10:24 PM

තවදුරටත් මේ කතා කියන ගමන් අර ඔබතුමා කියපු 25000 දඩය ක්‍රියාත්මක කරන්න. එතකොට ලබන ඡන්දෙදි මිනිස්සු පෝලිමේ ගොස් ඔබලාව ගෙදර යවන්න කතිරය ගහවි. "දේවදූතයෝ පය ගහන්න බය තැන්වල මෝඩයෝ පිනුම් ගසති" කිවුවලු (නි)

:       0       0

ජනහිත Tuesday, 03 January 2017 06:21 AM

බලමු ඔය කියන කතාව බැරිද කියල. මහජනතාව බලාගෙන ඉන්නේ. දත් ගලවන්න නම් අඩුවක් නැතිවත් පුළුවන්. එ්ත් නිතිය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එය අඩුවකින්වත් අල්ලන්න බැහැ වගේම නොපෙනෙන සත්‍ය දෙයක් බව සමහරුන්ට තේරෙන්නේ නැහැ තාම (බ)

:       0       0

සමන් Tuesday, 03 January 2017 06:33 AM

බැරිනම් ඉතින් ඕක හැමතැනම කියා කියා ඇවිදින්න ඕනේ නෑනේ. පාඩුවේ වැඩක් බලාගන්න මහත්තයෝ, අර ඩෙංගු රෝගියෝ වැහි වැහැල, පොඩ්ඩක් ගිහින් ඒවගේ දෙයක් හොයල බලන්නකෝ (බ)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 03 January 2017 06:40 AM

ජනතාවට පුළුවන් (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 03 January 2017 06:43 AM

මේ එක කටක්, පසුගිය කාලෙත් කීවේ මෙහෙම තමා. (බ)

:       0       0

අනූ Tuesday, 03 January 2017 06:51 AM

ජන්දයක් තියන්න එතකොට බලාගන්න පුළුවන් (බ)

:       0       0

රේණුක Tuesday, 03 January 2017 07:00 AM

ඕනෑම ළිං මැඩියෙකුට බුද්ධියට හසු නොවන ඕනෑම තකතීරු, ඔලමොට්ටල, වාචාල භාෂණයක යෙදෙන්න නිදහස හා ඉඩ කඩ මේ රටේ ව්‍යවස්ථාවෙන් තහනම් කරලා නෑනේ. ඒක නිසා ඛේට වැගිරී හති වැටෙන කල් ඔහොම යං.(බ)

:       0       0

සිරි Tuesday, 03 January 2017 08:40 AM

ඒක තීරණය කරන්නේ ජනතාව. හැම දෙයකටම හොට දාන්න නරකයි (නි)

:       0       0

හෆීල් Tuesday, 03 January 2017 09:05 AM

කවුරුත් දන්නා දේවල් රටේ ඉහළ නිලධාරීන් නොදන්නා එකයි කණගාටු (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Tuesday, 03 January 2017 10:31 AM

ඇමතිතුමනි, මට නම් පෙනෙන්නේ, ඔය සෙට් එකටම මුල අමතක වෙලා කියලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 366 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 810 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 125 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 585 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6767 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2221 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site