IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රජ්‍ය බලය සන්ධානෙට

පළාත් සභා ඡන්දයේ නාම යෝජනා බාරදුන් දිනයේ සිට බ්‍රහස්පතින්දා (5) දක්වා කුරුණෑගලින් පමණක් මැතිවරණ පැමිණිලි 200ක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි. වයඹ, මධ්‍යම හා උතුරු පළාත් වලින් ලැබුණු පැමිණිලි ගණන 375කි. යාපන කයිට්ස් දූපතේ ප්‍රචාරක වැඩට කිසිදු දේශපාලන පක්ෂයකට ඉඩ දී නැතැයි ද සන්ධාන පාර්ශවකරුවකු වන ඊ.පි.ඩී.පීයේ එහි තනි බලය පවත්වාගෙන යන බව ද එම ජාලය පවසයි. රාජ්‍ය සම්පත් හා දේපොළ සන්ධාන අපේක්ෂක ජයග්‍රහණය පතා යොදවන බව ද පොලිසියේ පක්ෂපාති ක්‍රියා කලාපය නිසා නිදහස් සාධාරණ මැතිවරණයකට ඇති ඉඩකඩ ක්‍රමයෙන් ඇහිරී යතියි එහි ප්‍රධාන විධායක උදිත ගුණසේකර කියයි.



අදහස් (0)

රජ්‍ය බලය සන්ධානෙට

මසුර් Saturday, 07 September 2013 07:13 AM

පළාත් සභාවල මීළග ඡන්දය කොට්ඨාශ මට්ටමෙන් කියා නේද වේදිකාවල බෙරිහන් දෙන්නේ? (නි)

:       0       0

සූරිය Saturday, 07 September 2013 05:54 PM

පිල්ලේ නෝනා කිවුව එක හරි නේද? (නි)

:       0       0

සමීර Saturday, 07 September 2013 10:47 AM

බඩුම තම ලංකාවට අපිට ලංකාවක් ඉතුරු වේද ? (නදී)

:       0       0

ෆාතිම Friday, 06 September 2013 07:36 PM

එහෙම වෙනවානම් ඒ පැතිවල චන්ද ප්‍රතිපල අහෝසි කරන්න එච්චරයි (දී)

:       0       0

ධර්මසිරි Friday, 06 September 2013 07:37 PM

මැතිවරණ නිරීක්ෂක ජාලයට පැමිණිලි කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්.මේව කොච්චර සාධාරණද කියල අපි දන්නෙ කොහොමද? (දී)

:       0       0

පිටිගල Friday, 06 September 2013 07:39 PM

මේක තනි අශ්වයා දුවන රේස් එකක්. (දී)

:       0       0

අනුර නාවලපිටිය Friday, 06 September 2013 07:40 PM

අපේ රටේ දෙසපලනයනම් ඕනෑම නැහැ (දී)

:       0       0

අජන්ත Friday, 06 September 2013 07:44 PM

මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ (දී)

:       0       0

ලලිත් Saturday, 07 September 2013 09:30 PM

පිල්ලේ නෝනා ලංකාවට ඇවිත් මොනවද කලේ. අපි හිතුවේ අඩුම වශයෙන් සරත් ෆොන්සේකා, ශිරාණි බණ්ඩාරනායක ,ජේ.වී,පී, කට්ටියවත් මුණගැහිලා ලංකාවේ ඇත්ත තත්වය ලෝකෙට කියයි කියලා. බලන්න අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද කියලා. මැතිවරණ තියන්නේ හරියට අර දෝෂාභියෝගය වගේ. දැනටමත් ආණ්ඩුව දිනලා ඉවරයි. රාජ්‍ය සම්පත් රාජ්‍ය වාහන ,රාජ්‍ය නිලදාරීන් ඇතුළු මුළු රාජ්‍ය යාන්ත්‍රණයම මැතිවරණ වේදිකාවේ.(නදී)

:       0       0

පියල් Friday, 06 September 2013 08:21 PM

මම දැක්කෙත් නැහැ. මට ඇහුනෙත් නැහැ . මම මොකුත් කියන්නෙත් නැහැ (දී)

:       0       0

සරෝජ් Saturday, 07 September 2013 11:00 PM

එක එහෙමම විය යුතුය . මොකද ආසියාවේ ආශ්චර්ය තිබෙන එකම රට . මෙහෙම උනේ නැතිනම් අශ්ච්රය නැතිවෙනවා (අ)

:       0       0

ලුම්බිණි Saturday, 07 September 2013 01:06 PM

මම දන්නා විදියට අද තමා ඕස්ට්‍රේලියාවෙත් මහා ඡන්දය. මෙහෙම දේවල් එහෙ අයට දැන ගන්න තියන්න එපා. ඒ ගොල්ලට ලජ්ජා හිතේවි.(නදී)

:       0       0

අස්මිත් Friday, 06 September 2013 08:41 PM

අද උදේ ඩලස් මැතිතුමා කිව්වේ මැතිවරණ ඉතිහාසයටම අඩුම පැමිණිලි සංක්‍යාව මේ මැතිවරණයයි කියල!සන්දානයෙන් සුළු පැමිණිලි පැමිණිලි 50ක් වගේ ලැබී තිබෙන බව ඇගට නොදනී කිව්වා. ඇත්තටම මෙහෙම මැතිවරණ නීති උල්ලංගනය කිරීම නිරීක්ෂණය කර ප්‍රතිපල අහෝසි කිරීමට කොමසාරිස් තුමාටඅයිති රාජකාරියක් නොවෙයද????? (දී)

:       0       0

සීල Sunday, 08 September 2013 12:18 AM

ඕක කියන්නත් දෙයක්ද? (නි)

:       0       0

මාපා Friday, 06 September 2013 09:32 PM

මොකාක් හරි කියුවද (දී)

:       0       0

ප්‍රියදර්ශන Friday, 06 September 2013 09:35 PM

ඔහොම වෙනවා ඇයි දන්නේ නෑ (අ)

:       0       0

ජයම්පති Friday, 06 September 2013 10:43 PM

මොන දුෂණය ගැන කිවුවත් ඒවාට විසදුම් නැහැ. ඊළඟට එන මැතිවරණත් මේ විදිහම තමා. (නි)

:       0       0

දසුනි Friday, 06 September 2013 11:15 PM

ඡන්දෙ නොතියා බැරිද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 08 September 2013 12:51 PM

ලලිත් මහත්තය එහෙමද හිතුවේ. පිල්ලේ ඇවිත් අපිට කෙනහිලි කම් කරලා යනම් කම්ද බලාගෙන හිටියේ. රතුමල්ලිලාගෙන්ද මානව හිමිකම් ගැන අහන්න කිව්වේ. මොකකක්ද මහත්තයෝ ලංකාවේ ඇත්ත තත්වය. විපක්ෂයේ දුර්වලකම් වලට විපක්ෂය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට පිල්ලේ මොනවා කරන්නද?  ඔබතුමා ඡන්දයක් දැකල තියෙන්නේ පලවෙනි පාරට වගේ මට පෙන්නේ. පවතින රජයේ බලපෑම ඕනෑම ඡන්දයකදී තියෙනවා. එහෙම තිබුනට ඡන්ද දිනන්න බැහැ මිනිස්සුන්ගේ කැමැත්ත නැත්නම්. ඔබ තුමා කියන විදියට එහෙනම් නිදහසෙන් පස්සේ ලංකාවේ තාම තියෙන්න ඕන එකම දේසපාලන පක්ෂයක බල අදිකාරියක්. ලලිත් මහත්තයෝ ඔය රාජ්‍ය බලතල මොනවා තිබුනත් මිනිස්සු එපා කියපු දවසට ඕවයින් වැඩක් නැහැ. ඕවට මහජන මත වෙනස් කරන්න බැහැ. මේ රජය ඡන්ද දිනන්නේ තාමත් මිනිස්සු මේ රජයට කැමති නිසා. ඔබ තුමාලා බිරුවට පිල්ලේ ගෙරෙව්වට ඒක වෙනස් කරන්න බැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 970 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 64 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1104 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 186 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2016 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32250 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23824 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site