IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රාජ්‍ය මාධ්‍යයේ මඩවළ සුද්ද කරන්න යයි

නව රජයේ සිය දින වැඩ පිළිවෙළට රජයේ මාධ්‍ය මඩ වගුර පිරිසිදු කරන බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

ඒ අතරම දවසට එක් වර බැගින් පරාජිත රජයේ දුෂණ හා නාස්තිය ජනතාවට පෙන්වන බවත් අරලියගහ මැදුර අසල ඉදිකර සුඛෝපභෝගී මැදුර ගැන හෙළිදරවු කරන බවත් ඒ මහතා කීවේය.

50 51 52



අදහස් (0)

රාජ්‍ය මාධ්‍යයේ මඩවළ සුද්ද කරන්න යයි

පාරා Sunday, 18 January 2015 03:10 AM

අලුත් මඩ වලක් හදයි වගේ (නදී)

:       0       0

දහම් Saturday, 17 January 2015 08:59 AM

කරන්න පුලුවන් නම් හොඳ වැඩක්. හැබැයි ගිය 8 වෙනිදායින් පස්සේ ඒක කොළ පාට මඩ වලක් (නදී)

:       0       0

තිලක්-කුවෙට් Saturday, 17 January 2015 09:09 AM

ඇමතිතුමෝ මඩ වගුර පිරිසිදුකරන්න ගිහින් ඒකේ එරෙන්න එපා (නදී)

:       0       0

සරත් අතාවුද Saturday, 17 January 2015 09:16 AM

අර රඹුක්වැල්ල ලොන්ඩරියට දුන්නා නම් අපුල්ලලා දෙයිනේ. එතාකොට ඔබතුමා නිදහස්. හොද ප්‍රකාශයක්. එපා වෙච්ච දේ මහජනයාට හදල දෙන්න ඔබට ජය. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 17 January 2015 09:31 AM

ජනතා සුබ පැතුම්, ඔහොම යමු (නදී)

:       0       0

අනුර දහනායක Saturday, 17 January 2015 09:33 AM

පෙන්නලා විතරක් නම් වැඩක් නැහැ මහත්තයෝ. මහජන මුදල් අය කරගෙන අපරාද කරපු අයට දඩුවම් දිය යුතුයි. පෙන්නලා විතරක් නිකම් හිටියොත් ඔබලාගෙත් අවසානය අතේ දුරින් බව මතක තියා ගන්න (නදී)

:       0       0

දිල්ෂාන් Saturday, 17 January 2015 09:35 AM

මේ අයට ලැජ්ජාවක් ඇත්තේ නැද්ද නට නටා පාරේ යන්නේ? දැන් ඡන්ද වැඩ ඉවරයි. තවත් පක්ෂ බදාගෙන දඟලන කටු කන බලු රැල නිසා කවදාවත් රටට යහපතක් වෙන්නේ නැහැ. අනික රාජිත කල හොරකම් ගැන හොයන්නේ නැද්ද? (නදී)

:       0       0

නිමල් Sunday, 18 January 2015 04:31 AM

ඔබ තුමාලාගේ දින 100 වැඩකට ඇති දෙයකට යොදවලා මහජනතාවගේ විශ්වාශය දිනා ගන්න. නැතිනම් වෙනසක් බලන්න බැරි වේවි (නදී)

:       0       0

නිරෝෂන Sunday, 18 January 2015 04:39 AM

මෙයා අහුන්ගල්ලටත් ආවද (නදී)

:       0       0

සන්වන්නි Saturday, 17 January 2015 09:44 AM

1977 සිට මේ දක්වාත් ඉදිරියටත් දේශපාලනඥයන් සිදුකළ හා සිදු කරන දූෂණ හෙලිකරන්න. එහෙම නැතිව ඒක පාක්ෂිකව 2005 න් පසුව දූෂණ හෙලි කිරීම ජනමාධ්‍ය තවදුරටත් ගණිකා වෘතියේ යෙදවීමක් (නදී)

:       0       0

රෝයි Saturday, 17 January 2015 10:15 AM

පරාජිත රජයේ දුෂන වංචා කරපු අය අද ඉන්නේ වත්මන් රජයේ ආරක්ෂාව යටතේ.(නදී)

:       0       0

ජයලාල් Sunday, 18 January 2015 05:37 AM

එතකොට ඇසළ, කොටියව මතක් කර කර සල්ලි වලින් ගහපු ගැහිලි වලට මොකද්ද කරන්න ඕනා. ඒවා අමතක කරලා ආපහු කොටියා ගැන ස්මරණය කර කර ඉන්න ඕනද ? (නදී)

:       0       0

කලීල් බංඩාරවෙල Saturday, 17 January 2015 10:18 AM

ජයවේවා ! (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 17 January 2015 10:27 AM

මේ කතාව කියන්න තිබුනේ 2005 අවුරුද්දෙනේ (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 17 January 2015 10:37 AM

පිලිපීනයේ තියෙනවා මාකෝස් ජනාධිපතිතුමා හා එම ආර්යාව පරිහරණය කළ ඇඳුම් පැලඳුම් ප්‍රදර්ශනාගාරයක්. ඒක නොම‍ිලේ නරඹන්න ජනතාවට පහසුකම් දීලා තිබුනා (නදී)

:       0       0

සුනිල් විතානගේ Saturday, 17 January 2015 10:39 AM

යු.එන්.පී ආන්ඩුවේ කුණු ගොඩවල් ඉස්සරලම හෝදාගන්න. (නදී)

:       0       0

නන්දලාල් Saturday, 17 January 2015 11:29 AM

කරන දෙයක් ඉක්මනට කරන එක හොඳයි. දවස් 100 ඉක්මනට ගෙවිල යාවි. ජනතාව නොඉවසිල්ලෙන් බලා ඉන්නවා වෙනසක් එන තුරු. (නදී)

:       0       0

හිමාන්ත Saturday, 17 January 2015 11:48 AM

ඒ ටික කළ යුතු වන්නේ කලින් ආන්ඩු. අනික පක්ෂවලට ඇලුන අපේ මිනිස්සු නියම වැරැද්ද දකින්නේ නැහැ. (නදී)

:       0       0

ඇසළ Saturday, 17 January 2015 12:38 PM

මඩවලවල් සුද්ද කර ඉන්න කොටිය ආයිත් ගහනකල්. එදාට තේරෙයි සුද්ද කරපු මඩවලවල් වල වටිනාකම.(අ)

:       0       0

රොකී Saturday, 17 January 2015 12:59 PM

සන්වන්නි මහත්තයෝ , ඊටත් වඩා හොඳයි නේද 1948 ඉඳලාම සිද්ධ වුන දූෂණ එලි කරන්න කියලා ඉල්ලුව නම්? (අ)

:       0       0

තිස්ස මඩවල Saturday, 17 January 2015 01:10 PM

මොනවා? (අ)

:       0       0

මාරි Saturday, 17 January 2015 01:27 PM

ඔබතුමා කිරීමට බලාපොරොත්තු වන්නේත් පෙර සිටි අය කල දේම නම් අපට කීමට ඇත්තේ අපට ඔබෙන් වැඩක් නැති බවයි (නදී)

:       0       0

මතුගම මහනාම Saturday, 17 January 2015 01:33 PM

රාජ්‍ය මාධ්‍ය පහුගිය කාලේ හැසිරුන හැටි ඉතාම නින්දිතයි. (නදී)

:       0       0

රුවන් Saturday, 17 January 2015 02:22 PM

මඩවලවල් සුද්ද කරකර ඉන්නවට වඩා යහපාලනේ අරුමය ජනතාවට පෙන්වන්න. විපක්ෂයටත් අවස්ථාව දෙන්න. දින 100 න් පස්සේ එන ඡන්දෙට බොරුවට මිනිස්සුන්ගේ මොළ සෝදන්න හදන්නේ නැතුව. (නදී)

:       0       0

සමන්ති Saturday, 17 January 2015 02:39 PM

පසුගිය කාලේ විමසුමෙන් පෙන්නුවේ 1977 දේවල්. නමුත් නඩු දාන්න බැහැ. එම නිසා රසකර කර පෙන්නුවා .හැබැයි ඒවා පෙන්නුවෙත් වරෙන්තු ඇති යකඩ හොරු . (නදී)

:       0       0

සිල්වා Saturday, 17 January 2015 04:50 PM

අපිට නොමිලේ වයි.ෆයි දෙන්නේ කවදද මහත්තයෝ (නදී)

:       0       0

සුනිල් ජයරත්න Saturday, 17 January 2015 04:58 PM

දැන් සියලුම මාධ්‍ය රජයේ පැත්තට තමයි. ඉස්සර රූපවාහිනියයි, අයි.ටී.එන් එකයි විතරයි. ඒකත් භයානකයි (නදී)

:       0       0

නලින් Saturday, 17 January 2015 05:31 PM

සෙන්වන්නි මහත්තයෝ, 1977 න පස්සේ වැරදි කරපු අය හොයන්න ඊට පස්සේ ආණ්ඩු තිබුනෙම නැද්ද. ඔහොම ගියොත් රජ කාලේ වැරදිත් හොයන්න වෙයිනෙ. දැන් තියෙන්නේ මෑතකදී සිදුවුණු වංචා දුෂණ ගැන සොයා බලන එක. (නදී)

:       0       0

පද්මිණී Saturday, 17 January 2015 06:58 PM

ඇසලට ආයෙත් කොටිය ගහනකල් නින්ද යන්නේ නැද්ද? මහින්ද අරලිය පැලස් එකේ උන්නොත් විතරද කොටිය ගහන්නේ නැත්තේ? (නදී)

:       0       0

ගුණරත්න Saturday, 17 January 2015 07:58 AM

ඒකට දැන් ජනපතිත් වගකියන්න ඕනේ. ඔහු ඒ කාලේ පක්ෂයේ මහ ලේකම්නේ (නදී)

:       0       0

ගාමිණී කොස්තා Saturday, 17 January 2015 11:58 PM

කාගේ, කාගේ කිල්ලෝටවලත් හුනු ටික ටික තියෙනවා කිව්වලු. 1948 ඉඳලා දේශපාලනය කරපු කී දෙනෙක් අද වෙනකොට උසාවියෙන් දඬුවම් ලැබිලා තියෙනවද කියා කියමු බලන්න (නදී)

:       0       0

මංගල Sunday, 18 January 2015 12:44 AM

බලමු මේ අය නොගහ ඉදිද කියලා (නදී)

:       0       0

මාරි විලියම්ස් Saturday, 17 January 2015 08:12 AM

අනේ ඒකෙ වගක් මොකට කියනවද. අපි නොදන්නා ලංකාවේ දේශපාලුවෝ. වචනයේ පරිසමාප්තියෙන්ම කරන්නේ දේශය පාලු කරලා දාන එක. දැන් ඉතින් මොකද. රටේ යුද්දය නැති කරලා, ජරා වලේ තිබුණු රට සුද්ද බුද්ද කරලා තියෙන එක දැන් ඉතින් මොනා කරන්න බැරිද ? ඔය කට්ටියටම පිරුවටයක් අන්දනවානම් තමා හොද. මොකද ඒ තරමටම මෙයාල පිරිසුදු නේ. ඔය කාන්ඩේ කරන්නෙත් කලින් කාන්ඩේ කරපු දේම තමා. කාලය ඉවරවෙනකොට මෙයාලගේ දරුවොත් ලෝකේ ප්‍රසිද්ධ රටවල්වල ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙයි. ඉන්ටෙර්කූලේර්ස් වල යනකොට අපිව පෙන්නේ නරයෝ වගේ. හිටපු යකානම් රටවත් අපිට බේරලා දෙන්න පෙරමුණ ගත්ත. බණ දේශනා කරලා පුලුවන්ද රටක් හදන්න. කොන්දට පොල්පිති තියල කෙලින් කරන්න ඕන නායකයෝ නෙමෙයි අපිට ඕන. පොල්පිති නැතුව කෙලින් හිටගන්න පුළුවන් නායකයෙක්...හබි රටටම හිටියේ එකම කෙනා තමා මහින්ද ජනපති. මමනම් තාමත් කියන්නේ ජනපති කියල. මොකද උනුත් කාල අපිටත් රටටත් මොනා හරි කලානේ. (බ)

:       0       0

මාරි විලියම්ස් Saturday, 17 January 2015 08:14 AM

මෙයා මොකද මේ කොළ පාට ඇදගෙන. මෙයලගේ ආණ්ඩුව. අනේ පව්......හීනේ හැබෑ වුණා කියල හීනෙන් හරි හිතෙනවා ඇති නේද....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 519 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 56 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 408 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 500 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 702 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 995 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site