IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රජයේ වැඩපිළිවෙලට සජිත්ගෙන් චෝදනා

(නිමල කොඩිතුවක්කු)

වත්මන් රජය ඩොලර් අවශ්‍ය බව පැවසුවත් ඩොලර් උපයන සංචාර කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, ඇගලුම් ආදී අපනයන ක්ෂේත්‍ර සදහා විශාල ලෙස බදු පනවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාවන් කිසිදු ආකාරයක විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පෞඩ ශිෂ්ඨාචාරයක්, පෞඩ සංස්කෘතියක්ව තිබූ රට වර්තමානයේ ලෝකයේ හිගා කන තත්ත්වයට පත් කරන ලද්දේ රාජපක්ෂවරු විසින් යැයිද වැල්ලවාය ආසනයේ කතරගම බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවසීය.

සෞභාග්‍යයේ දැක්ම පෙරටු කර ගෙන රටට සෞභාග්‍ය ගෙන ඒමට 2019 දී පංපෝරි ගසමින් රාජපක්ෂවරු පැමිණියත් අවසානයේ සව්භාග්‍යක් නැතිවෙන තරමට රට බංකොළොත් කළ බවත් විපක්ෂනායකවරයා කීවේය.

 



අදහස් (3)

රජයේ වැඩපිළිවෙලට සජිත්ගෙන් චෝදනා

Sujeeva Friday, 28 October 2022 09:41 AM

මේ මිනිහා ..... හැමදාම චෝදන විතාරයි....විසඳුම් නැත

:       6       11

ruwan Friday, 28 October 2022 10:47 AM

රාජපක්ෂලා විතරක් නෙමෙයි .1948 ඉඳන් කාපු ඔක්කොම කලේ කාපු එක තමයි .එකතුවෙලා කෑවා

:       2       5

BamunuarachchiSunday, 30 October 2022 04:32 PM

මෙන්න තවත් ජෙප්පෙක්? අනුරයත් ඉපදිලා තිබෙන්නේ 1968 මිනිහාත් කතා කරන්නේ 1948 ගැන... එයා ඒ කාලේ රටේ හැටි දන්නේ කොහොමද? කාගෙන් හරි අහගෙන. තමුන්ගේ වයසට අවුරුදු 5 එහාට රටේ ඉතිහාසය අත්විඳලා නැතිනම් ඔබ දන්නේ කාගෙන්වත් අහගත්තු කාරණා. ඒ නිසා හරියට නොදන්නා දේවල් කතා කරන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1335 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1080 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 677 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 837 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 3656 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 418 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27268 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19182 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 652 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1875 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site