IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රජයේ වියදම් කපා හරින්න ජනපතිගෙන් උපදෙස්

(අංජුල මහික වීරරත්න)

2023 ජනවාරි මස රාජ්‍ය ආදායම මාසික වියදම් ඇස්තමේන්තුවලට වඩා බෙහෙවින් අඩු වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය.

වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන, ඖෂධ සහ ණය සේවා සඳහා ගෙවීම් හැර අනෙකුත් සියලුම වත්මන් වියදම් පියවා ගැනීම මහා භාණ්ඩාගාරයට අභියෝගයක් වී ඇති බවත් රජයේ වියදම් කපා හැරීමට උපදෙස් දුන් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

රජයේ වියදම් කපා හරින්න ජනපතිගෙන් උපදෙස්

Hafeel Tuesday, 31 January 2023 11:26 AM

මේ කතා ආපු දා ඉඳන් කියනවා නේද. එහම කියන ගමන් අනවශ්‍ය ඇමතිලා, රාජ්‍ය ඇමතිලා, උපදේශකලා පත් කරනවා. රජයේ වියදම් කප්පාදු කරනවයි කියමින්, ඩොලර් නැති වෙලාවේ බ්‍රිතාන්‍ය මහා රැජිනගේ අවමංගලයට මෙයාගේ බිරිඳවත් එක්ක ගන ගියා. හැබැයි එයා යාපනයට දුම්රියේ ගිය එක, මහා ලොකුවට ප්‍රදර්ශන කළා.

:       8       23

Sunil Tuesday, 31 January 2023 11:28 AM

භාණ්ඩාගාරයට ිතිබෙන විශාලම බර එකාදිපතියෙකුගෙ ප්‍රතිරුපය පුම්බන්න කෝ ගනන් වියදම් කිරීමට සිදුවීමයි.

:       6       19

fairoos Tuesday, 31 January 2023 12:25 PM

නිකං කයිවාරු විතරයි

:       6       11

pakeer Tuesday, 31 January 2023 02:35 PM

එකද දැන් නිදහස් උත්සවෙත් පවත්වන්න හදන්නෙ? අළුතෙන් පරිගණක දහස් ගානක් ගන්න හදන්නෙ ?

:       3       4

විජිත් Tuesday, 31 January 2023 06:19 PM

රජයේ වියදම් නොවෙයි කපාගන්නවා තමුසෙගෙ *** ආ සොරි ..එහෙම එකක් ඔහේට නැහැල්ලුනේද ?

:       0       1

swene Wednesday, 01 February 2023 06:16 AM

ඔයා හතර වටේටම දාගෙන ඉන්න උපදේශකයෝ ඒ ඒ ක්ෂේත්‍ර වල නිපුනයෝද ? ඔයාගේ කාර්ය මණ්ඩලයට කොතරම් වියදම් කරනවද? කතාව වගේ ආදර්ශමත් වීමත් පාලකයෝන්ට අත්‍යවශ්‍යයි . එහෙම වුනාම ජනතාව දුක් විඳින්න උවත් සුදානම්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 181 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 809 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2011 1

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 620 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1402 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 165 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site