(රංජන් කස්තුරි)
රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයිින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62තෙක් දීර්ඝ කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය.
එහෙත් කිසියම් සේවකයකුට වයස 57න් පසුව අභීමතය පරිදි විශ්‍රාම යා හැකි අතර ඒ පිළිබඳව මාස 3කට පෙර දැනුම් දිය යුතු බවද මුදල් අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් වේ.
කාර්යක්ෂමතාවය හා කාර්යසාධනය සතුටුදායක නොවන නිලධාරියකුට වයස අවුරුදු 57න් ඔබ්බට සේවාදීර්ඝ කිරීමක් ලබානොදීමට පත්වීම් බලධාරියා තීරණය කරන්නේ නම් ඒ පිළීබඳව මාස 6කට පෙර සේවකයාට දැනුම්දිය යුතු බවද එහි සඳහන්වේ.
එවැනි අවස්ථාවක නිලධාරියාට පත්වීම් බලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ්‍ය ව්‍යාපාර සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාමික වයස වෙනස් වෙයි
de silva Wednesday, 15 December 2021 04:21 PM
අලුතින් සේවයට එකතුවන නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප 65 දක්වා දීර්ඝ කරන්න. පරණ සේවකයන්ගේ විශ්‍රාම වැටුප දීර්ඝ කරන්න එපා.
de silva Wednesday, 15 December 2021 05:34 PM
අතීතයට බලපාන පරිදි එකවර නීති වෙනස් කරන්නේ කොහොමද? කරනවා නම් යම්කිසි පිළිවෙළකට කරන්න ඕනේ. උදාහරණයක් ලෙස දැනට වයස 55 පුද්ගලයන් 57 දක්වා 50-58, 45-60, 35-62, 35ට අඩු 65 දක්වා...
Prase Wednesday, 15 December 2021 07:17 PM
මේවගේ මෝඩ විදියට නීති හදන නිසයි රට හැමදාම උද්ඝෝෂණ.