IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රාජ්‍ය වෙසක් උත්සවය මෙදා නයිගල

රාජ්‍ය වෙසක් උත්සවය වීරකැටිය  ප්‍රදේශයේ නයිගල රජමහා විහාරයේ පැවැත්වීමට යයි.

“හම්බන්තොට ප්‍රදේශයේ වෙසක් උත්සවය පවත්වන්නට සාධක ගණනාවක් තිබුණා. එකක් තමයි රාජ්‍ය වෙසක් උත්සවය රටේ ඉපැරණි වේර විහාරයන්හි පවත්වා තිබුණත් දකුණු පළාතේ නොපැවැත්වීම. මම සතුටු වෙනවා ගම් පළාතේ පැවත්වීම ගැන සුවිශේෂි කාරණය වන්නේ අනුරාධපුරය තරම් දිගු ඉතිහාසයක් රෝහණ පුරයටත් තියෙනවා.”

රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මුද්දර තුනක් නිකුත් කිරිම ද අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බුද්ධ ශාසන අමාත්‍යංශයේදි අද (02) සිදු විය.

DSC_1285 DSC_1306 DSC_1319



අදහස් (0)

රාජ්‍ය වෙසක් උත්සවය මෙදා නයිගල

වරුණ Monday, 02 May 2016 09:59 AM

හොඳ අදහසක්.(හේ)

:       0       0

හරිශ්චන්ද්‍ර Tuesday, 03 May 2016 02:01 AM

නන්ද, ඔබගේ අදහස් වලට මමත් එකඟයි. වඩා අවශ්‍ය කෙරෙන්නේ අසරණ අය‍ට පිහිටවීමයි. (නි)

:       0       0

නන්ද Monday, 02 May 2016 12:02 PM

වරදවා තේරුම් ගන්න එපා. අපේ රටේ සිංහල අවුරුද්දට, වෙසක් එකට කරන උත්සව ඕනෑවටත් වඩා වැඩියි නේද ? ඒවා සමරන්න ඕන තමයි. එහෙත් ඒවා ටිකක් අඩුකරලා, ඉතාම දිළිඳු පන්සල් වලට, දුෂ්කරතා වලින් පිරුණු බෞද්ධ පාසල් වලට, බරපතල අසනීප වලට ප්‍රතිකාර ගැනීමට වත් කමක් නැති අහිංසකයන්ට උදවු උපකාර කරන එක ඉතාම උතුම් බුද්ධ පුජාවක් නේද ? (බ)

:       0       0

නිමල් ලාලිත Monday, 02 May 2016 12:06 PM

උතුරේ සහ නැගෙනහිර බෞද්ධ අයිතිය නැතිවෙද්දී, ඉතිරි පෙදෙස්වලට පන්සල අසල වෙනත් ආගමික මධ්‍යස්ථානයන් ඉදිවෙද්දී, වෙනත් අකටයුතුකම් බොදු අයිතියට සිදුවෙද්දී රාජ්‍ය උත්සව තැබීමෙන් මොන සෙතක්ද, දේශපාලන ගැත්තන් රැවටුවාට බොදු අයිතිය වෙනුවෙන් සටන් කරන්නවුන් රැවටිය හැකිද? (බ)

:       0       0

ජනරංජන Monday, 02 May 2016 12:11 PM

රැකවරණය දෙන ඇත්තන්ගෙයි පවු සමාවෙන්නේ නැහැ තමන්ගේ ගමේ ඕවා පැවැත්වුවාට. ජනාධිපතිතුමා හොරුන් අල්ලන්න ඕනේ නම් මෙයාව ඉවත් කරලා රට දැයට වැඩක් තියෙන කාර්යක්ෂම කෙනෙක් පත් කරන්න වෙයි .(බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 03 May 2016 04:37 AM

වෙසක් උත්සවය අද විනෝදකාමී හුදෙක් රටේ මිනිසුන්ගේ මනදොල පිනවන්න සකස් වුණ උත්සවයක් හැටියටයි මමනම් දකින්නේ.රටේ මිනිසුන්ගේ දැහැමි බව ගිලිහි ගිය බවක් මෙයින් පෙන්නුම් කරනවා (ම)

:       0       0

ධම්මික බණ්ඩාර Thursday, 12 May 2016 06:30 AM

වෙසක් සතිය සම්බන්ධ චක්‍ර ලේඛනය ඉක්මනින් නිකුත් කරන්න (බ)

:       0       0

කුරුවිට Monday, 02 May 2016 04:55 PM

හරිම සතුටුයි. කාලෝචිත තීරණයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 68 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 122 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 138 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 143 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 62 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1889 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site