IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


රජය වී ගන්න හදද්දී වෙළෙන්දන් අරන් ගිහින්

(නිමල් ජයරත්න සහ බී.ජී.චතුරංග)

මෙවර යළ කන්නයේ අනුරාධපුර සහ පොලොන්නරු දිස්ත්‍රික්කවල වී රජය මිලදී ගැනීමට සූදානම් වන විට සියයට 90 පමණ පෞද්ගලික වෙළෙඳුන් මිලදී ගෙන ඇතැයි පොලොන්නරුව සහ අනුරාධපුර ගොවීහු පවසති.

ඇතැම් ප්‍රදේශවල මේ වන විට අස්වැන් නෙළීමට ඉතිරිව ඇත්තේ සියයට 10කටත් වඩා අඩු ප්‍රමාණයක් බව ද ගොවීහු කියති.

වී කිලෝවක් සඳහා රජය මගින් සහතික මිලක් නියම කළ ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය මගින් වී ගබඩා මෙතෙක් විවෘත නොමැති බව ද ගොවීහු චෝදනා කරති.

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන විට ගොවියාගේ වී පොළොන්නරුවේ මහා පරිමාණ වීමෝල් හිමිකරුවන්  වී අස්වනු තුට්ටු දෙකට මිලදීගෙන අවසන් බව පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සි කලාපවල ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවී ජනතාව චෝදනා කරති.

අප මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරීයෙක් සඳහන් කළේ රජය මගින් මෙතෙක් තමන්ට මුදල් ලැබි නැති බවත්, මුදල් ලැබුණු සැනින් වී මිලදි ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.

 



අදහස් (4)

රජය වී ගන්න හදද්දී වෙළෙන්දන් අරන් ගිහින්

Dewa Wednesday, 28 August 2024 05:26 PM

මේක පේටන්ට් ගන්න කොටම හේතුව මේ බොරුව... ඔක්කොම ඡන්ද ප්‍රෝඩා තමයි.

:       0       13

fairoos Wednesday, 28 August 2024 05:53 PM

එහෙනම් ඉතින් සහල් මිලත් එයාලාම තීරණය කරයි...

:       0       8

ජයනාත් Wednesday, 28 August 2024 06:11 PM

ආණ්ඩුව එදා ඉඳන් ම කලේ ඔය ටික.. තනිකරම බොරු .. මුදලාලිලා අඩු මිලට අරගෙන ඉවර වෙනකොටම බොරුවක් දාලා ඔන්න වැඩි මිලට අපිට දෙන්න කියනවා. තව දුරටත් මේ ප්‍රෝඩාවට රැවටෙමු ද?

:       0       16

Mangala Wednesday, 28 August 2024 07:51 PM

ගොයම් කපලා ගොඩක් කල් දැන්ද රජයේ බලධාරීන් ඇහැරලා තියෙන්නේ... තුට්ටු දෙකට දෙන්න මිනිස්සු වී ටික ගෙවල් අස්සේ දාගෙන ඉන්නේ ණය වෙච්ච මුදල් ගෙවන්න රත්තරන් බඩු ටික උකස් බේරගන්න ඕන නිසා අස්වැන්න නෙළපු ගමන් ගොවියෝ වී විකුණනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 746 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 881 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 398 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 239 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 337 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 746 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site