IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘රජය සමග නොයන දේශපාලන ගමන භයානකයි‘

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අංගයක් වන මානව හිමිකම් සුරැකීම ශ්‍රී ලංකාවේ නැතැයි ද,  යුක්තිය හා සාධාරණය ඉෂ්ට කර ගැනීම ඊටත් වඩා අමාරු යැයි ද, රජයේ දේශපාලන මාර්ගය හැර වෙනත් දේශපාලන ගමනක යෑම භයානක යැයිද  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානයේ නායක සරත් ෆොන්සේකා මහතා ගම්පහ පක්ෂ කාර්යාලය විවෘත කරමින් පැවසීය.

රටට යහපතක් වන්නට නම් ජනතාව නොරවටන, ජනතාවගෙන් නොයැපෙන අවංක දේශපාලඥයන් සිටිය යුතු බව ද ෆොන්සේකා මහතා කීවේය.

 



අදහස් (0)

‘රජය සමග නොයන දේශපාලන ගමන භයානකයි‘

තිලක් Monday, 22 April 2013 10:49 AM

එරංග, ඔබේ අදහස තේරුම් ගන්නවත් මොලයක් ලංකාවේ ඉන්න මොළ හෝදපු මෝඩයින්ට නැහැ. මෙතන තියෙන අදහස් දැක්කම ඒක තේරෙනවා. (නි)

:       0       0

තිලක් Monday, 22 April 2013 10:51 AM

දැනට විශ්වාසයක් තියන්න පුළුවන් කියන දේ කරන,කරන දේ කියන කෙනා ඔබතුමා විතරයි, අපිට. රට කම්බ හොරුන්ගෙන් නිදහස් කර ගැනීමට පුළුවන් කෙනාත් ඔබතුමා පමණි. (නි)

:       0       0

සිල්වා Sunday, 21 April 2013 07:47 PM

අපිට ජීවත් වෙන්න අමාරුයි. කරන්ට් නැහැ ,වතුර නැහැ, ගෑස් නැහැ. ඔක්කොම ගිනි ගණන්. (නි)

:       0       0

කිර්ති Monday, 22 April 2013 10:54 AM

අපිට මිනිස්සුන්ට ලේ දෙන්න පුළුවන්. නමුත් මොලේ දෙන්න බැහැනේ. (නි)

:       0       0

විමල් Monday, 22 April 2013 10:55 AM

අපිට ජීවත් වෙන්න අමාරුයි. කරන්ට් නැහැ ,වතුර නැහැ, ගෑස් නැහැ. ඔක්කොම ගිනි ගණන්. ඒත් අපි එයාලටමයි කැමති. (නි)

:       0       0

ඇසළ Monday, 22 April 2013 11:04 AM

දිනන්න විරුවාණනි. ඒ වුණාට ප්‍රවේශමෙන්. (නි)

:       0       0

ගාමිණී Sunday, 21 April 2013 08:44 PM

රජයේ අනවශ්‍ය වියදම් පියවගන්නේ අරක්කු,සිගරට් මිල වැඩි කිරීමෙන්. මේවට ඇබ්බැහි වුවන්, අඩුවට කසිප්පු, බීඩි බොනවා. අකාලයේ මියයනවා. කුඩු රටට එනවා. රජවරු යහතින් වැජඹෙනවා. කුඩිඩෝ නිසා හිරගෙවල් පිරෙනවා. හොරකම්, මංකොල්ල කෑම් වැඩ්වෙනවා. රට අරාජික තත්වයට පත්වෙලා.(නදී)

:       0       0

තිලක් Monday, 22 April 2013 11:06 AM

සුළු සුළු වාසි වලට කෑගහන අය මොන තරම් ඉන්නවද කියලා මෙතන ප්‍රතිචාර දක්වලා තියෙන අයගෙන් තේරුම් ගන්න පුළුවන්. (නි)

:       0       0

ලලිත් Sunday, 21 April 2013 08:55 PM

ඔබගේ ගමනට අපේ සහාය! (නි)

:       0       0

විමුක්ති Monday, 22 April 2013 11:08 AM

මිනීමරු ප්‍රබාකරන්ගෙන් රට නිදහස් කර ගත්තට වඩා විශාල කැපවීමක් කරන්න සිද්ද වේවි මේ කම්බ හොරුන්ගෙන් රට නිදහස් කර ගැනීමට. (නි)

:       0       0

සත්‍යා Sunday, 21 April 2013 09:18 PM

දණවාදයේ විනාසය ඇති කරන රිත්තකය පිරවීමට දනවාදී ඔබට නොහැකිය.(නදී)

:       0       0

සරත් Sunday, 21 April 2013 09:19 PM

බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා. දැනට කෙලින් කතාකරන කොන්ද පන තියන නායකයෙකුට ඉන්නේ ඔබතුමා විතරයි. වැඩි හරියක් ඇත්ත හංගගෙන වාසියට කඩේ යන අය.(නදී)

:       0       0

සීල ද සිල්වා Sunday, 21 April 2013 09:28 PM

එන්න මගේ ප්‍රිය මිතුරෝ නව සිරි ලංකාවක් බිහි කරන්න.!. ඊට වැඩි කල් නැත .(නදී)

:       0       0

සදුන් Sunday, 21 April 2013 09:32 PM

කලකට පෙර ඔබ සැබවින්ම වීරයෙක්. නමුත් තමන් ගැන අධිතක්සේරු කිරීම නිසයි ඔබට වැරදුනේ.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 22 April 2013 12:01 PM

අපේ කාලේ රජවරුන්ගෙන් පසු ඉතා පිරිසිදුම දේශපාලකයෝ සිටියේ දෙදෙනයි. ගරු ඩි.එස්. සහ ඩර්ලි සේනානායක දෙදෙනා. උපතේදී දැවැන්ත දේපලක් හිමි ඔවුන් මිනිසුන්ට සේවය කර අවසන රුපියල් 50 බැංකු තැන්පතුවක් පමණක් ඉතිරිවී මියගියා (නි)

:       0       0

ගාමිණී Sunday, 21 April 2013 09:52 PM

වෙනිසුඉලාවේ ,හිටපු පීරු රටේ ඉන්න ජනාධිපතිවරු ලොවට තව තවත් බිහිවෙත්වා!(නදී)

:       0       0

උදය Sunday, 21 April 2013 10:09 PM

විශ්‍රාම යන්න ඔන්න මෙන්න කියල ඉද්දි ගෝඨාභය අනිත් අයගෙන් බැනුම් අහගෙන හමුදාපති කම දීල වැඩ ටිකක් ගත්ත ඇරෙන්න මෙයා ගෙන් වැඩ ගන්න එක අමරුයි . දැක්කනේ ජවිපෙයි මංගලයි මෙයා ගෙන් වැඩ ගන්න ගිහින් වෙච්ච දේ .(නදී)

:       0       0

සේන Monday, 22 April 2013 12:24 PM

ඔබතුමාටත් ආසාවක් තියෙනවාද රට හදන්න? එහෙනම් යමුකෝ බලන්න. (නි)

:       0       0

රංජනී Sunday, 21 April 2013 10:16 PM

කව්ද සරත් මහින්ද මත්තයද? අද එතුමා නොහිටියානම් අපට රටක් නැහැ. සිංහලයට ඔක්කොම අමතක වෙන්නේ හරි ඉක්මනින්. කව්රු මොනවා කීවත් ඔබතුමා යන ගමන යන හරි ගමන යන එඩිතර නායකයක් කියල දන්නෝ දනිති.(නදී)

:       0       0

චතුල වෙරෝනා Sunday, 21 April 2013 10:37 PM

කතාව පෑත්තක තියල උස ගස් ටිකක් වවමු අනාගතයේ ඉල්ලීම් දිනා ගන්න වෙන්නෙ ගස් වලට නෑගල තමා ඔය කොයි කවුරුත් ගහන්නෙ කයිවාරු තමා.(නදී)

:       0       0

පී.එස්.කැටවල. Sunday, 21 April 2013 10:42 PM

හැමෝම කීවේ ඔය දේම තමයි.. !!! (නු)

:       0       0

සිරි Monday, 22 April 2013 12:58 PM

s -සොරි f -ෆොන්සේකා...(නදී)

:       0       0

ලාල් Monday, 22 April 2013 12:58 PM

ඔබතුමා ඉතාම කෙටි කාලයකදී මේ ජරා දේශපාලඥයන් මගේ මවුබිමට කරපු දේවල් ගැන හොඳ අවබෝදයක් ලැබුවා. හැමදාම බොරු කියල රට වැසියා නොමග යවලා බලයට එන මේ කුහක දේසපාලකයන්ගෙන් අපේ රට බේරලා දෙන්න. ඔබතුමා කෙරෙහි රට වැසියන් විසාල පිරිසක් බලාපොරොත්තු තියන් ඉන්නවා. (නදී)

:       0       0

හේරත් එස්. Sunday, 21 April 2013 11:13 PM

ඉඟුරු දීල මිරිස් ගන්නේ ....මිරිස් දීල කොච්චි ගත්තේ අපේ ආච්චිලා.(නු)

:       0       0

සෙනරත් බහරේන්. Sunday, 21 April 2013 11:26 PM

අහිංසක මිනිස්සු දැං ඕවට රැවටෙන්නේ නැහැ.!(නු)

:       0       0

ලාල් Monday, 22 April 2013 01:14 PM

ආයෙත් ඔබතුමාට ප්‍රශ්න ඇතිවෙයිද මන්දා? (නි)

:       0       0

යොහාන් Monday, 22 April 2013 01:17 PM

ගිය පාර ලබුණ ඡන්ද ටිකත් නැතිව යි.මුළු ගම්පහෙන්ම ඔය ඉන්න ටික තමි ඔබට ලැබෙන්නේ.(අ)

:       0       0

ආනන්ද ජයරත්න Sunday, 21 April 2013 11:54 PM

අනේ මෙහෙමත් නායකයෙක..!(නු)

:       0       0

අපොන්සු Monday, 22 April 2013 01:37 PM

ඔබතුමාගේ ආර්ථික, අධ්‍යාපන, රැකී රක්ෂා, කෘෂිකර්මාන්ත සහ බලශක්ති ප්‍රතිපත්ති මොනවාදැයි අහන්න ආසයි අපිට. (නි)

:       0       0

ද සිල්වා Monday, 22 April 2013 01:46 PM

දකුණු පළාතේ බෝම්බ පිපිරීම් ,මිනීමැරුම් වැඩි වෙලා . පාතාලය , වංචාව ,දුෂණය මර්දනය කිරීමට ඔබතුමාට ශක්තිය තිබෙනවා. කරුණාකර හොර දේශපාලකයන්ගෙන් පරිස්සම් වෙන්න (නි)

:       0       0

නලින් Monday, 22 April 2013 02:09 AM

දැං මෙයත් කියන්නේ ඒකමද?(නු)

:       0       0

ලුම්බිණි Monday, 22 April 2013 06:42 AM

මම බලාපොරොත්තු වෙනවා මේ කියන දේවල් ඇත්තටම මෙතුමාට බලයක් ලැබුනොත් කරාවි කියලා. (නි)

:       0       0

නිමල් Monday, 22 April 2013 07:08 AM

මේ දුප්පත් අපිට අවශ්‍ය කොටසක් මහජන මුදලින් අඩු මුදලක් ගෙවා කිරි පැණි කා සුවසේ ජිවත් වෙද්දී, රටේ මහ ජනතාව බඩගින්නේ කල් ගෙවන සමාජයක් නොවේ. ආශ්චර්යයට යාමට පෙර මහජනතාවගේ බඩගින්න , දුක් කම්කටොලු නැති කළ යුතුය. ඔබ තුමාට එය කළ හැකිය. (නි)

:       0       0

පියල් ජයලාල් Monday, 22 April 2013 02:35 PM

අපි අවුරුදු 30 හිටියා වගේ තව 30ක් ඉමුකෝ. (නි)

:       0       0

රකිත් Monday, 22 April 2013 08:18 AM

මම නම් ඔබතුමාට කියන්නේ මහත්තයෝ ඔය කියන භයානක දේවල් නොකර, තම ආත්ම ගරුත්වයත් රැකගෙන, විශ්‍රාම කාලය සුවසේ ගත කරන්න කියලයි. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 22 April 2013 08:47 AM

කෝලිත . අවංක දේශපාලකයෝ කියලා හිටපු අය මැරිලා , උපදින්න ඉන්න අය තවම ඉපදිලා නැහැ. (ස)

:       0       0

බණ්ඩා Monday, 22 April 2013 03:40 PM

මෙතන සමහර අයගේ අදහස් දැක්කම හිතෙනවා මොලේ ඇති අයද මේ අදහස් දාන්නේ කියලා.දැන් රට තියෙන භයානක තත්වයෙන් ගොඩ ගන්න විරුද්ධව එන ඕනෑම කෙනෙක්ව සාදරයෙන් පිලිගන්න අපි ලැහැස්තියි. නැත්නම් අපේ අනාගත දරුවන්ට රටක් නම් ඉතිරි වෙන එකක් නැහැ. (නි)

:       0       0

තිලක් Monday, 22 April 2013 03:43 PM

මෙතුමා බලයට ගන්න නොලැබීම අපේ අනාගත දරුවන්ගේ අවාසනාව කියලයි මම නම් හිතන්නේ. ඉතියෝපියාවක්, සෝමාලියාවක්,බංගලිදේශයක් තමා අපිට අපේ අනාගත දරුවන්ට දායාද කරන්න සිද්ධ වෙන්නේ. (නි)

:       0       0

එරංග Monday, 22 April 2013 09:36 AM

අසම්මත දේශපාලනයෙන් රට ගලවා ගන්න නම් මෙතුමා බලයට ගෙන ආ යුතුයි. එහෙත් ඇයි මේ සමහරු මෙතුමාට බනිනේ? මෙතුමා කළ වරද මොකක්ද? අසාධාරණයට විරුද්ධව කතාකිරීමද? ජෙනරාල්තුමනි, ඔබගේ ගමන ඉදිරියටම යන්න, සියල්ලන් විප්ලවවාදීන් නොවේ, බහුතර බියගුල්ලන් අතරේ වීරයන් සිටින්නේ සුළු පිරිසකි. අපේ ජනතාවට නුවන පෑදේවා! (නි)

:       0       0

විමුක්ති Monday, 22 April 2013 03:47 PM

මෙතුමා යුද්ධ කළේ කොළඹ අධි ආරක්ෂිත කලාපයේ මන්දිර වල ඉදගෙන නෙමෙයි. කටින් නෙමෙයි. යුද්ධය දිනුවේ මරණය පෙනී පෙනි ඉදිරියට ගිහින් යුධ නායකත්වය දුන්න නිසයි. (නි)

:       0       0

දයා Monday, 22 April 2013 09:51 AM

මට මතක් වෙනවා එක්තරා දේශපාලන පෙළපාලියක ගර්භනී මවුවරුන් පිරිසක් උස්සාගෙන ගිය විරෝධතා පුවරුවක තිබුණායැයි කියන කතාවක්. "කවුරු කළත් මෙහෙම තමයි" ඒකම තමයි අපිටත් කියන්න තියෙන්නේ මේ හැමදේටම. (නි)

:       0       0

ප්‍රවීන් Monday, 22 April 2013 09:59 AM

අපි ඔබ එනතුරු බලා සිටිමු... (නි)

:       0       0

හේරත් Sunday, 21 April 2013 07:16 PM

බටහිර රට කන හෙම්බිරිස්සාව.(නදී)

:       0       0

කෝලිත Sunday, 21 April 2013 07:20 PM

අවංක දේශපාලකයෝ කියලා හිටපු අය මැරිලා , උපදින්න ඉන්න අය තවම ඉපදිලා නැහැ. (නි)

:       0       0

ගමගේ Sunday, 21 April 2013 07:29 PM

හෙලයේ මහා සෙනවි විරුවාණෙනි, හෙලබිමේ ඔබතුමන් කියන ඔය අනගි ගුන දම් පිරි නායකයින් පිළිබද කාර්යය ඔබතුමාට බාරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 716 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 531 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 761 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 575 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 494 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 310 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site