IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රජයේ සේවකයන්ට ඉදිරියේදී දායකත්ව විශ්‍රාම වැටුපක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයට 2016 න් පසු බඳවාගත් සේවකයන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක්  හඳුන්වා දීමට අවධානය යොමුකර ඇතැයි අගමැති සහ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාලිමේන්තුවේදී අද (17)  පැවසීය.

පැවති රජය 2016 වර්ෂයේදී  දැනට පවතින  විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හදුන්වා දිමට තීරණයක් ගෙන ඇතත්  ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් එම රජය යෝජනා කර හෝ ක්‍රියාත්මක කර  හෝ  නොමැති බවද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී  ඉරාන් වික්‍රමරත්න මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (8)

රජයේ සේවකයන්ට ඉදිරියේදී දායකත්ව විශ්‍රාම වැටුපක්

Nimal Tuesday, 17 January 2023 05:09 PM

ඕගොල්ලෝ අවුරුදු 75ක් ඉඳලා රටට කරපු එක සේවයක් කියන්න.

:       1       1

lalith Tuesday, 17 January 2023 05:38 PM

ඔයාට ඔය කිසි අඩුවක් වෙන්නේ නැහැ නේද.?

:       0       1

Chathuri Tuesday, 17 January 2023 06:20 PM

අතේ සතේ නැහැ. ඡන්ද ලංවෙනකොට. බොරු බේගල් වැමාරනවා.

:       0       2

සුනිමල් Tuesday, 17 January 2023 06:36 PM

අගමැතිතුමා දැන් කාලයේ රාජ්‍ය සේවයේ අන්ත පරිහානියක් දකින්නට ලැබෙනවා. නිළධාරින් වැඩවසම් යුගයේ මුදළි මුහන්දිරම්ලා වගෙයි .වත්මන් රජයේ නිළධාරින් නැත්නම් සේවකයින් හරියට ලිපියක් ලියන්නවත් දන්නෙ නැහැ .සෑම කෙනෙකුගේ පත්වීම් ලිපියේ තියෙනවා ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි අනුව හා පසුව නිකුත් කරන චක්‍රලේඛ අනුව කටයුතු කරන්න කියලා. ඒ සමගම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් තියෙනවා .ඒවා ක්‍රියාත්මක නොකිරීම විනය විරෝධී කියලා එහෙම තියෙද්දි ආයතන සංග්‍රහයේ පරිච්ඡේදයක් තියෙනවා. රාජකාරි ලිපි ලියන්න ඕන කොහොමද කියලා ඒවා කිසිවක් ගණන් ගන්නෙ නැහැ .වත්මන් උසස් යැයි කියන ප්‍රාදේශීය මට්ටමේ සිටින බොහෝ දෙනෙක් මේවා නොදන්නා බව පේනවා .ඒ නිසා අවම වශයෙන් රාජකාරි ලිපියක් ලියද්දි වැඩවසම් යුගයේ නිළධාරින් නොවී ජනතාව ඇමතීමේදි හිමි/මහතා/මහත්මිය ලෙසට ලිවීමටත් හිමියනි/මහත්මයාණෙනි /මහත්මියනි ලෙසින් ඇමතීම කරන්න කියා උපදෙස් නිකුත්කිරීමට කටයුතු කරන්න (අවශ්‍ය නම් එහෙම ලියූ ලිපියක් එවන්න පුළුවන් )

:       0       1

වනසුන්දර Tuesday, 17 January 2023 06:46 PM

යෝජනාව ගෙනාවත් සමරෙ අයියලත් අනෙකුත් බලලෝභී දේශපාලුවො රොත්තත් කල දේවල් අමතක වුනාද .තමුන්නැහෙලා ඒකට නොකලේ මොනවාද .සත්‍ය තේරුම් ගන්න කොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. මම හිතනවා ඔබතුමා මුලින්ම පාර්ලිමේන්තුවේ අසුන් ගනිද්දී ඇන් ඇම් ඇමතිවරයා හෝ ෆීලික්ස් ඇමතිවරයා ක්‍රියාත්මක කලේ එහෙමත් නොවෙයි අර්ථසාධක අරමුදල් ක්‍රමය තමයි. ඒක රජයේ නිළධාරින් සදහා නැතිකිරීමේ පාප කර්මය කලේ 1977 පත්වූ රජය තමයි

:       0       0

Lalla Tuesday, 17 January 2023 10:41 PM

නිරපරාදේ පෞද්ගලික අංශයේ සේවයකල උපාධිධාරීන් දහස්ගණනක් විශ්‍රාම වැටුප බලාගෙන රාජ්‍ය සේවය නොහොත් පින්පඩිකාර සේවයට ගියා. අනාගත්ත රජ දුන්න ඡන්ද පොරොන්දුව නිසා සිදුකල අපරාධය.....

:       0       0

ගජන් Wednesday, 18 January 2023 12:54 PM

කොහෙද විශ්‍රාම වැටුප් නැතිවෙනවා කියලා කියන්නේ? මෙයින් කෙරෙන්නේ අර්ථසාධක ක්‍රමයට වැටුපෙන් කොටසක් අයකරගෙන රජයෙනුත් කොටසක් යොදාගෙන අරමුදලක් පිහිටුවා එහි පොලියෙන් විශ්‍රාම වැටුප් ගෙවීම කරන්නේ එහෙම වුණාම වාර්ෂික අයවැයෙන් විශ්‍රාම වැටුප් ගෙවීමට මුදල් වෙන්කිරීම අවශ්‍ය නැහැ.. අයවැයට බරක් නැහැ... කම්මලේ ආචාර්ය වුණා කියලා මෝඩකතා කියන්න එපා...

:       0       0

Sunil Wednesday, 18 January 2023 05:14 AM

දායකත්ව විශ්‍රාම වැටුපක් ගැන දොඩවන්නට පෙර රජයේ සේවකයන්ගේ සොච්චම් වැටුපවත් වෙලාවට ගෙවන්න, අහස් මාලිගා තනන්නේ නැතිව.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 292 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1457 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 514 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1558 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 172 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1050 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site