(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාණ්ඩුව කිසිවිටෙක රජයේ සේවකයන්ට පඩිය නොගෙවා ඉන්නේ නැතැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රජයේ ප්‍රාග්ධන වියදම් කපා හෝ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන බව කී අමාත්‍යවරයා මතුවී තිබෙන අර්බුදය එය බවද සඳහන් කළේය.
රජයේ සේවකයන්ට පඩි ගෙවන්න වත් සල්ලි නැතැයි බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා කළ ප්‍රකාශයක් සිහිපත් කරමින් පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා රාජ්‍ය සේවකයන්ගේ මෙවර වැටුප ගෙවන්නේ නැද්දැයි පාර්ලිමේන්තුවේ දී ඊයේ විමසීමක් කළේය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉහත ප්‍රකාශය කළේය.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’රජයේ සේවකයන්ට පඩි නොගෙවා සිටන් නෑ’’
amila Thursday, 22 September 2022 03:06 PM
ලක්ෂ 5 ක් ඉන්න තැන ලක්ෂ 14 ක් ඉන්නව. ජනතා පොරොන්දු ඉෂ්ට කරන්න දීපු රස්සා. මොන තරම් බරක්ද රටකට. සල්ලි අච්චු ගහන්නත් විදියක් නැහැ කිව්ව නේද? කොහොමද පඩි දෙන්නේ. මීට වඩා හොඳ නැද්ද වැටුප් ගෙවන්න බැහැ කියලා ඇත්තම කිව්වනම්. මාස දෙකක් තුනක් යද්දි වැඩිපුර ඉන්න රජයේ සේවකයෝ අනිවාර්යයෙන්ම අස්වෙලා යයි. එයාලව කොරියා රස්සාවලට යවන්න පුළුවන්. ලොකු බරකින් සහ ඉදිරියෙදි එන්න තියන ලොකු ප්‍රශ්නයකින් ගැලවෙන්න හොඳම මාර්ගයක්. ඉදිරිය ගැන හිතලා හරියටම තීරණ ගන්න.
Perera Thursday, 22 September 2022 11:58 PM
අච්චු ගැහුවා.. පඩිය දුන්නා.. නොගෙවා ඉන්න ඕනෑ නැහැ නේන්නම්...!